EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ දත් මාමගේ සර්ච් එක හෝමාගමට අදාල වෙන්නේ කොහොමද කුකුලෝහ්?
    මාලඹේ ඉඳන් නේ මාමා සර්ච් කරන්නේ හවසට හවසට...

    මම සර්ච් කලත් කරන්නේ මාළඹේ ඉදන්.....
    දැන්...

    නැවිල ෆුක හපා ගනින් හුජ්ජ කොල්ලා!!!:angry:

    tumblr_m93j73fLFG1raavdfo2_250.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    30ක් වැඩිද? කිරුලපනෙන් හොයාගන්න පුළුවන් 30 කෑල්ලක්. කාමර 03ක විතර. ටෝක් කරලා 27-28කට බස්සගමු.
    හා ද?

    key money ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කොත්තු මී එකක් කන්න දොලදුකක් ආවා!
    නිකං නෙමෙයි. ළූණු, කරපිංචා, බිත්තර, ඉස්සෝ ඔක්කොම දාලා තෙම් පරාදුවක් දාලා කන්න වගේ එකක්..

    mamath hadala kanawa ban ohoma ..podi un patta asai ohoma haduwama :yes: thota bada palayan ada kawoth :P mama ad dola dukak awith seeni sambol hadan butter gaagena paan kana gaman :sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපේ දත් මාමගේ සර්ච් එක හෝමාගමට අදාල වෙන්නේ කොහොමද කුකුලෝහ්?
    මාලඹේ ඉඳන් නේ මාමා සර්ච් කරන්නේ හවසට හවසට...

    homagama gama weema gana adambarai :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mamath hadala kanawa ban ohoma ..podi un patta asai ohoma haduwama :yes: thota bada palayan ada kawoth :P mama ad dola dukak awith seeni sambol hadan butter gaagena paan kana gaman :sorry:

    මෙහෙමයි මාමේ...
    ඕකට කොත්තු මී එකට ව්අඩා හරියන්නේ ඩෙල්මේජ් එකේ තියෙන චිකන් ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් එක. ඒක ඉස්සෙල්ල වතුරේ නටෝලා අර කුඩු පැකට් දාලා වතුර පෙරලා හදා ගන්න ඕනේ.

    ඊට පස්සේ තෙල් ලිපේ තියලා ළූණු, කරපි‍‍ංචා, සුදු ලූණු, ඉඟුරු, කැරට් දාලා තෙම්පරාදුව දාගන්න ඕනේ. ඒකට දාන්ඩෝනේ පොතු ඇරගත්තු ඉස්සෝ. ඒවා තෙම් පරාදු වෙනකොට පෑන් එකේ කෙරෝලක බිත්තර දෙකක් බැදගන්ඩ ඔනේ. ඊට පස්සේ බිත්තර කූරූ ගාල තෙම්පරාදුවටම මික්ස් කරලා නූඩ්ලස් ටික එකට දාගන්න ඕනේ. ඒකට එකතුකරගන්ඩ ඕනේ ගම්මිරිස් ටිකක්. එලිෆන්ට් හවුස් ලිංගුස් දෙකක් බැදලා පැත්තකින් තියාගන්න ඕනේ. නූඩ්ලස් පිඟානකට බෙදාගෙන ලිංගුස් දෙකත් එක්ක කන්න ඕනේ...

    :P:P:P
    බඩගිනී යකූ...
     
    :angry: badaginna wadi una yakow
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද තරියා ගෙදරයනකොට එලිෆන්හවුස් ලිංගුස් එකක් පැකට් එකක් ගෙනියනවලු ඈ...:P
    ඇයි වෙන්ද්ට ඌ ලින්ගුස් එක වෙන කොහේ හරි තියලද යන්නේ.....:rolleyes: