වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    සිංහලුනේ...:cool::cool:

    කොට තට්ට මාම කෙනෙක් හම්බවුනා නොවැ මේකෙ ඉන්න... :P:P වෑන් එකක ඇවිත් තිබ්බෙ.:yes: ඇතුලෙ වහලෙ ගාව තිබ්බ හැඬ්ල් එකේ එල්ලිලා අමාරුවෙන් නැග්ගෙ වෑන් එකට.:baffled:
    පොල් මාමාද??? :P :Pකවුද තට්ටේ මාමා?????:D
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    I was here ! ! ! !

    tumblr_ntfu1ufOeu1u38fl1o1_400.gif
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සමහර විට දැක්කෙ නැති අය ඇති. :) දුෂ්කර ඉස්කෝල වල පොඩි අයට පොත් බෙදා දීම තුන් වෙනි පාරට කෙරෙනව. පුලුවන් අය ඉන්නවනම් බලල උදව්වක් කරන්න.:yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1774855
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    627
    205
    43
    Mama Ada car eke oil Kura ain karala start karala baluwa eken eliyata pinna wage oil enawa bun maruti 800 ekka dan 74000km duwala thiyenne oil aduwenne ehemat ne silencer eken water enna tune ekath thiyenawa eco test eka gate last week one shot pass under compression da danne ne plz help
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0

    මචන් සමහර කාර් වල පිටිපස්ස පහතයි වගේ පෙන්නේ ඇයි? උදාහරණයක් විදියට සමහර fb15 තැනිතලාවේ තියෙද්දී සාමාන්‍ය විදියට තියනව..නමුත් සමහර ඒවගේ පිටිපස්ස අනිත් ඒවාට වඩා පහතයි වගේ පේනවා?මෙහෙම වෙන්න හේතුව මොකක්ද?මේක හදන්න පුළුවන් කොහොමද??? වාහන කාපු උන් හෙල්ප්

    Orginal ගාන

    View attachment 67040


    පහත් වී

    View attachment 67041


    bumpz
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    WAAHANA HINDA KAAPU KATU

    I was on my way to Nuwara Eliya in the hired ISUZU 350 lorry, with my(late) father. We are taking a lorry full of building materials to renovate our little holiday cottage.
    First we had a tyre puncture in one of rear tyres. The driver had no idea about that. Only I've notice the left rear (double wheel) bulging, and ask him to stop to inspect, and found the inside tyre had a puncture. It took at least an hour to get it fixed from a tyre shop somewhere near Yatiyanthota.

    So, we back on road again, both myself and my father are tired (we both not had any sleep the night before) and fall a sleep for a moment. I woke up with some noise, and noticed that, we are travelling on a very narrow road, the rubber tree branches in either side of the road, touching the lorry. I told the driver, this is not the main road, you may have had a wrong turn somewhere. If I have travelled to nuwara eliya 100 times, my father must have done it 1000 times, so we both know this idiot must have took a wrong turn. So we are looking for a place to turn around, but we had to drive some 15-20 minutes in this narrow winding road to find a junction big enough to turn this thing around.

    When we come back to main road we noticed that the main road having a hairpin bend, a small road branches off straight. So this idiot drove straight.

    We are back on road for the third time.

    I am having my elbow sitting on the open window, and felt really hot air coming behind the cab. I just peek in to the dashboard and found the heater gauge in maximum position.:shocked: I told him to stop and fill the radiator, but do not stop the engine. So when he did that I ask him "THEL THIYANWADA" ?? his reply was (OW) yes, so we start again. Within 10 minutes temp gauge hit the roof again. Then we stop again, and fill the radiator, while driver doing that, I pull the dipstick out (while engine still running) and found there is no sign of OIL:shocked: . I wants to check it properly, so we let the engine cool down and stop the engine and check the oil after few minutes. Still the same, dipstick is as dry as a bone.:angry: I ask the driver " thamuse thel thiyanawaa kiwwa neda ?? Then he said "sir, mama kiwwe kan eke thel thiyanawaa kiyalayi :angry:", So I pour that oil and solve the heating problem.

    When we get in to nuwara eliya it's dark, and cold. the driver and the cleaner both starts to shiver, and poor ME had to unload the whole truck, and let them come back. They both refused to stay overnight in that cold climate and said they cant handle the cold climate. While I am unloading the truck the driver and cleaner both stay in the cab with the engine, and the heater running.:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    Love the way how people tries to compare their hybrid Prius, Aqua, Fit with the Holy Trinity of Hyper Cars . . . . :lol::lol::lol:


    Who in his right mind would compare hyper cars with practical passenger vehicles? It's like comparing tipper trucks with hybrid cars. They're designed for an entirely different purpose
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවධානම සහ නරක වෙලාව :(
    මම අදුරන ගැරජ් බාසුන්නැහැ කෙනෙක් හිටියා. මම කිව්වට ඇත්තටම අපේ තාත්තගේ යාලුවෙක්. මගේ වයසට වඩා වැඩි කාලයක් මේ අංකල් නිතර දෙවෙලේ ජීවත් උනේම වාහන එක්ක. ගරාජ් එකත් එයාගෙමයි. එයාට කලින් එයාගේ තාත්තා තමයි ගරාජ් එක කරලා තියන්නේ. මෙයා වැඩිපුරම ප්‍රසිද්ධ පැට්‍රල් වාහන හදන්න. මේ වැඩේට මෙයා අති දක්ශයෙක් කියලා පලාතම දන්නවා. ඒ නිසා වැඩක් කර ගන්න නම් කලින් කෝල් කරලා වෙලාවක් දාගන තමයි යන්නේ.
    නමුත් පහුගිය දවසක මහා අවාසනාවන්ත දෙයක් වෙලා. :( මේ අංකල්ගේ වයිෆ්, ලමයි ගොඩක් වෙලාවට හවසට ගරාජ් එකට ඇවිත් අංකල් එක්ක ගෙදර යන එක පුරුද්දක්. මේ අංකල් පුරුද්දක් විදිහට ගැරජ් එකේ ගැප් එකෙන් උඩ වෑන් එක නවත්තලා ඇවිත් ගේට්ටුව වහනවා. එදත් වෙනදා වගේම ගෙදර අය වෑන් එක ඇතුලේ ඉන්න අතරේ එන්ජින් එක ස්ටාට් එකේම තියද්දි අංකල් හෑන්ඩ්බ්‍රේක් එක ඇදලා ඇවිල්ලා ගේට්ටුව ලොක් කරලා. ඒ ලොක්කරනවත් එක්කම වගේ මොනවහරි හේතුවක් නිසා වෑන් එකේ හෑන්ඩ්බ්‍රේක් බුරුල් වෙලා ගේට්ටුව පැත්තට ඇවිත්. ගෙදර අය ඔක්කොමලා කෑ ගැහුවත් ශටර්ස් වහලා තිබුන නිසා අංකල්ට ඇහිලා නෑ. අන්තිමට වෑන් එක අංකල්ගේ ඇගේ වැදිලා අංකල්ව වෑන් එකත් ගේට්ටුවත් අතරට හිරවෙලා. :( ඔච්චර වාහන පිලිබද පළ පුරුද්දක් තියන කෙනාට තමන්ගේම වෑන් එක නිසා තව දුරටත් ජීවත් වෙන්න ලැබිලා නෑ. :( අද ඒ අංකල්ගේ අවසාන කටයුතු. :(
    මම මේක මෙතන ලියන්න හිතුවේ ඒ අංකල් වෑන් එකේ එන්ජින් එක නතර කරලා ෆස්ට් එකට දාලා බැස්සනම් ඔය ටික වෙන්නෙ නෑනේ. එහෙනම් ඒ අංකල් අදත් ගෙදර අය එක්ක සතුටින් ඉන්නවා. :( ඒ වගේම ඒ අංකල්ගෙන් අදත් මිනිස්සු වාහන හදාගනි. උඹලත් කන්දක වාහනයක් නතර කරනව නම්, ඩ්‍රයිවිං සීට් එකෙන් බහිනව නම් අනිවාර්යෙන් එන්ජින් එක ඔෆ් කරලා ගියර් එකට දාලා බැහැපල්ලා.
    ඒ වගේම මේ අංකල් මගේ වයසටත් වැඩි කාලයක් වාහනත් එක්ක හිටපු කෙනෙක්. කොච්චර නම් අත්දැකිම් ඇතිද? ඒත් ඉතිං එක තත්පරෙන් මොකද උනේ. :( මේ අපි ගෙවන ජීවිතය මොන තරම් නම් අනිත්‍යද.

    ඒ අංකල්ට නිවන්සුව ලැබේවායි පතමි!
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවධානම සහ නරක වෙලාව :(
    මම අදුරන ගැරජ් බාසුන්නැහැ කෙනෙක් හිටියා. මම කිව්වට ඇත්තටම අපේ තාත්තගේ යාලුවෙක්. මගේ වයසට වඩා වැඩි කාලයක් මේ අංකල් නිතර දෙවෙලේ ජීවත් උනේම වාහන එක්ක. ගරාජ් එකත් එයාගෙමයි. එයාට කලින් එයාගේ තාත්තා තමයි ගරාජ් එක කරලා තියන්නේ.
    ඒ වගේම මේ අංකල් මගේ වයසටත් වැඩි කාලයක් වාහනත් එක්ක හිටපු කෙනෙක්. කොච්චර නම් අත්දැකිම් ඇතිද? ඒත් ඉතිං එක තත්පරෙන් මොකද උනේ. :( මේ අපි ගෙවන ජීවිතය මොන තරම් නම් අනිත්‍යද.

    ඒ අංකල්ට නිවන්සුව ලැබේවායි පතමි!

    අංකල් ගෙනාපු ආයුශ ඉවර ඇති මාමේ.
    අංකල්ට නිවන් සුව ලැබේවා
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Status
    Not open for further replies.