කවුරුහරි මගේ මිඩීයා ෆයර් එකවුන්ට් එකට ඇහැ දාගෙන ඉන්නවා වගේ...
අද ඇල්බම් එකක් අප්ලෝඩ් කරලා මේක්කේ පොස්ට් කරන්න පොඩ්ඩක් පරක්කු උනා.. ඒත් පෝස්ට් කරන්න කලින්ම කවුරුහරි ඩවුන්ලෝඩ් කරගෙන ඒක![]()
මීඩියා ෆයර් අයිතිකාරය වෙන්නැති

කවුරුහරි මගේ මිඩීයා ෆයර් එකවුන්ට් එකට ඇහැ දාගෙන ඉන්නවා වගේ...
අද ඇල්බම් එකක් අප්ලෝඩ් කරලා මේක්කේ පොස්ට් කරන්න පොඩ්ඩක් පරක්කු උනා.. ඒත් පෝස්ට් කරන්න කලින්ම කවුරුහරි ඩවුන්ලෝඩ් කරගෙන ඒක![]()

අසංකගේ ඇල්බම් සෙට් එකම දෙනවා![]()

ඌ සිංහල එකෙක්ද..?
foraum eka public ekak hinda macho ubae link visitor latath balanna puluwan,කවුරුහරි මගේ මිඩීයා ෆයර් එකවුන්ට් එකට ඇහැ දාගෙන ඉන්නවා වගේ...
අද ඇල්බම් එකක් අප්ලෝඩ් කරලා මේක්කේ පොස්ට් කරන්න පොඩ්ඩක් පරක්කු උනා.. ඒත් පෝස්ට් කරන්න කලින්ම කවුරුහරි ඩවුන්ලෝඩ් කරගෙන ඒක![]()
කාලෙකින් උබ මේ පැත්තේ ඇවිත්
![]()

ගාල්ල කොලඹ ඒවත් නවත්වන්නේ නෑ.. මාතර, තංගල්ල වගේ ඒවා විතරයි තේ බොන්න අම්බලන්ගොඩ කිට්ටුව නවත්වන්නේ![]()

ම්ම්ම්...
ඇල්පිටිය-කොළඹ 401 තේ බොන්න නවත්තන්නේ නැනේ,
private ද?
දවසක මන් CTB ගියා ඌරගස්මන්හන්දියටම නැවැත්තුවේ නැනේ.
ගාල්ල කොලඹ ඒවත් නවත්වන්නේ නෑ.. මාතර, තංගල්ල වගේ ඒවා විතරයි තේ බොන්න අම්බලන්ගොඩ කිට්ටුව නවත්වන්නේ![]()
richlife apita boru kiwwa,
kuttama thalanna ona mange![]()

තව අයියලා තුන් දෙනෙකුත් ගියා.. උන් A/L කරන කාලේ.. උන් තුන් දෙනා තමයි වයර් එකට ෂොට් එක දුන්නේ..
ජම්පිං සීට් වල ඉන්න උන් කොන්දට පස්සට එන්න දුන්නේ නෑ වයර් එක ගැන බලන්න.. බස් එක නැවැත්තුවාම ඒක බලන්න කියලා ඌට ඉඩ නොදී හිටියා..
හැමෝටම ඇණයක් වෙලායි තිබුණේ ඒ මගුළේ සද්දේ.. ආහ්.. බස් එක කොට කොට යනව කියලත් කේස් එකක් ඇදිල තිබුණා.. ඒකමයි කසිටිය කොන්දට පස්සට එන්න නොදුන්නේත්..

අහා එල එල.
මමනම් අසංකගේ ගොඩක් ඔරිජිනල් ඒවා ගත්තා මේකෙම එකෙක් ලින්ක් එකක් දාල තිබ්බ තව කිරියේ ත්‍රෙඩ් එකකට.අන්න එකේ තිබ්බ තව ගොඩක් ඇල්බම්....එකෙන් ගත්තේ.....පොඩ්ඩක් ඒ ත්‍රෙඩ් එක හොයල එකේ නැති අල්බම්ස් අප් කරානම් හරි,නැත්තන් ඩේටා අපරාදේ
http://www.elakiri.com/forum/showthread.php?t=1752134
මෙන්න ත්‍රෙඩ් එක![]()

foraum eka public ekak hinda macho ubae link visitor latath balanna puluwan,
ehema ekek gaththada danne na
නෑ බන්.. මම එලකිරියේ පෝස්ට් කරන්න කලින්.. ෆයිල් එක අප්ලෝඩ් වෙලා විනාඩි 20ක් විතර තිබුනා මම පෝස්ට් කරන්න හදනකොටත් 1 ඩවුන්ලෝඩ්![]()
ඕකනේ ඉතින්.. උඹලට මොකක් හරි කියන්න ගියාම පට්ටන්දරේම දිග අරින්න එපැයි..
ඒ ගමන ගියේ 2003/4 ගණන්වල.. දැන් අවුරුදු කීයක්ද බං..තව අයියලා තුන් දෙනෙකුත් ගියා.. උන් A/L කරන කාලේ.. උන් තුන් දෙනා තමයි වයර් එකට ෂොට් එක දුන්නේ..
ජම්පිං සීට් වල ඉන්න උන් කොන්දට පස්සට එන්න දුන්නේ නෑ වයර් එක ගැන බලන්න.. බස් එක නැවැත්තුවාම ඒක බලන්න කියලා ඌට ඉඩ නොදී හිටියා..
හැමෝටම ඇණයක් වෙලායි තිබුණේ ඒ මගුළේ සද්දේ.. ආහ්.. බස් එක කොට කොට යනව කියලත් කේස් එකක් ඇදිල තිබුණා.. ඒකමයි කසිටිය කොන්දට පස්සට එන්න නොදුන්නේත්..
තේ බොන්නම තමයි බං නැවැත්තුවේ.. ඒවුනාට මටත් දැන්නම් සැකයි බේරුවලම නෙමෙයිද කියලත්..

මගේ ආසම ඇල්බම් එකක්.සුපිරි
thxx bn

සිංහල වෙන්නම ඕනද බන් සිංහල සිංදු අහන්න![]()
![]()

ඕකනේ ඉතින්.. උඹලට මොකක් හරි කියන්න ගියාම පට්ටන්දරේම දිග අරින්න එපැයි..
ඒ ගමන ගියේ 2003/4 ගණන්වල.. දැන් අවුරුදු කීයක්ද බං..තව අයියලා තුන් දෙනෙකුත් ගියා.. උන් A/L කරන කාලේ.. උන් තුන් දෙනා තමයි වයර් එකට ෂොට් එක දුන්නේ..
ජම්පිං සීට් වල ඉන්න උන් කොන්දට පස්සට එන්න දුන්නේ නෑ වයර් එක ගැන බලන්න.. බස් එක නැවැත්තුවාම ඒක බලන්න කියලා ඌට ඉඩ නොදී හිටියා..
හැමෝටම ඇණයක් වෙලායි තිබුණේ ඒ මගුළේ සද්දේ.. ආහ්.. බස් එක කොට කොට යනව කියලත් කේස් එකක් ඇදිල තිබුණා.. ඒකමයි කසිටිය කොන්දට පස්සට එන්න නොදුන්නේත්..
තේ බොන්නම තමයි බං නැවැත්තුවේ.. ඒවුනාට මටත් දැන්නම් සැකයි බේරුවලම නෙමෙයිද කියලත්..

haha ahah aha chuchi kale wechcha deyak neනෑ බන්.. මම එලකිරියේ පෝස්ට් කරන්න කලින්.. ෆයිල් එක අප්ලෝඩ් වෙලා විනාඩි 20ක් විතර තිබුනා මම පෝස්ට් කරන්න හදනකොටත් 1 ඩවුන්ලෝඩ්![]()