Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඕකෙ ඇත්තේ "වෙන් වෙන්න දැන් ලඟයි, සියඹලා මලක්, බහිරවකන්දේ" වගේ සින්දු නේද..?:rolleyes: එදා බස් එකේදී ඒපා වෙන්නම ඇහුවේ ඒ ටික.. :baffled: ඩ්‍රම් කියන්නේ බන් ඉස්සර බස් වල දැන් වගේ සබ් වූෆර් තිබුණේ නෑනේ.. ට්විටර් එකකයි බේස් මුකුත් නැති ස්පීකර් එකයි විතරයි තිබුණේ.. ඉතින් කට හඬ එක්ක චිකි චිකි සිස් සිස් ගාන සද්දේ විතරයි.. ඒ මදිවට ඒකත් කණ පැලෙන්න දාලා..:oo:
    ඒ සින්දු ටිකත් පට්ට ලස්සනයි... ඒත් එක දිගට කණ පැලෙන්න දාලා අහද්දි එපා වෙනවා..:dull:

    නෑ බන් ඔය කියන්නේ රෝහණ ප්‍රියමන්ත ගහපු ඇල්බම් වෙන්න ඕන.. මේක ගොඩක් නෝමල් යන්නේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නෑ බන් ඔය කියන්නේ රෝහණ ප්‍රියමන්ත ගහපු ඇල්බම් වෙන්න ඕන.. මේක ගොඩක් නෝමල් යන්නේ

    නෑ මචන් ඒ සින්දුට ටික අසංකගෙමයි..:yes: වෙන එකෙක් කියන සෙට් එකකුත් මම අහල තියෙනවා..:cool:
    ඕකට කීයව කියව ඉඳල හරි යන්නෙ නෑ.. උඹ අප් කරපු එකේ මම මේකත් බාල අහලම බලන්නම්..:rofl:

    ALUTH ARAWA MOKUTH NETHEYI

    :rofl::rofl::rofl:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    නෑ මචන් ඒ සින්දුට ටික අසංකගෙමයි..:yes: වෙන එකෙක් කියන සෙට් එකකුත් මම අහල තියෙනවා..:cool:
    ඕකට කීයව කියව ඉඳල හරි යන්නෙ නෑ.. උඹ අප් කරපු එකේ මම මේකත් බාල අහලම බලන්නම්..:rofl:

    :rofl::rofl::rofl:

    :lol::lol::lol: ඔව් අහලා කොමන්ට් එකකුත් දාපන් :P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    බුදු අම්මෝ මේ සින්දු ටික නම් එපා වෙන්නම ඇහුවා ඇල්පිටිය කොළඹ ඉන්ටසිටියක එකම දවසේ..:dull: ආයිනම් එපා..
    බේස් මුකුත් නෑ.. අසංක ප්‍රියමන්තගේ කටහඬයි ඩ්‍රම් එකේ සිම්බල් එකයි විතරයි..:sorry: බේරුවලදී තේ බොන්න නැවැත්තුවට පස්සේ සීට් එක අස්සෙ තිබුණ බෆල් එකේ වයර් එක ගලවලයි අන්තිමට කං දෙක බේර ගත්තේ..:angry:

    උබ අහපු ඇල්බම් එකේ අවුලක් වෙන්න ඇති :baffled::baffled:
    ඕක මගේ ආසම ඇල්බම් එකක්.සුපිරි.:love: දැන් අසන්කගෙන් ඔය වගේ ඒවා අහන්නත් ආසයි.කොහෙද ඉතින් මේ යකා ගම කනවනේ දැන් :angry::angry:
     
    Jul 29, 2015
    143
    18
    0
    Jul 29, 2015
    143
    18
    0
    51. Lover's Guide 18++ VCD rip :love::yes::yes::yes::cool:
    (මෙය ලිංගික සතුට වැඩිකරගන්නා ආකාරය පෙන්වා දෙන අධ්‍යාපනික වැඩ සටහනකි. නමුත් සම්පුර්ණ ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත්ය :rolleyes:
    අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.. 21+)

    http://thevideo.me/styz8uitfobd

    මේක හොඳයි බං අලුතින් බදින ජෝඩුවකට ඩීවිඩී එකකට ගහලා හනිමූන් යන දවසට තෑග්ගක් විදියට දෙන්න :P :P :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    බුදු අම්මෝ මේ සින්දු ටික නම් එපා වෙන්නම ඇහුවා ඇල්පිටිය කොළඹ ඉන්ටසිටියක එකම දවසේ..:dull: ආයිනම් එපා..
    බේස් මුකුත් නෑ.. අසංක ප්‍රියමන්තගේ කටහඬයි ඩ්‍රම් එකේ සිම්බල් එකයි විතරයි..:sorry: බේරුවලදී තේ බොන්න නැවැත්තුවට පස්සේ සීට් එක අස්සෙ තිබුණ බෆල් එකේ වයර් එක ගලවලයි අන්තිමට කං දෙක බේර ගත්තේ..:angry:

    ම්ම්ම්...:rolleyes::rolleyes::oo::oo:
    ඇල්පිටිය-කොළඹ 401 තේ බොන්න නවත්තන්නේ නැනේ,:oo::oo:
    private ද?
    දවසක මන් CTB ගියා ඌරගස්මන්හන්දියටම නැවැත්තුවේ නැනේ.:yes::yes:

    ALUTH ARAWA MOKUTH NETHEYI

    කො බන් උඹ එවනවා කියපු එව්වා,මන් තාම බලන් ඉන්නවා :sorry::sorry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ලගදී දාපු ඩිෂ්ටි ඩිඩින් එව්වා ඔක්කොම ඔෆිස් එකේ එවුන් ලුන්ච් එකට මිසින්ග් වෙනකන් ඉදල බාගත්තා:P:P:love::love:

    :D:lol: කාලෙකින් උබ මේ පැත්තේ ඇවිත් :love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    උබ අහපු ඇල්බම් එකේ අවුලක් වෙන්න ඇති :baffled::baffled:
    ඕක මගේ ආසම ඇල්බම් එකක්.සුපිරි.:love: දැන් අසන්කගෙන් ඔය වගේ ඒවා අහන්නත් ආසයි.කොහෙද ඉතින් මේ යකා ගම කනවනේ දැන් :angry::angry:

    අසංකගේ ඇල්බම් සෙට් එකම දෙනවා :yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    [/CENTER]
    ම්ම්ම්...:rolleyes::rolleyes::oo::oo:
    ඇල්පිටිය-කොළඹ 401 තේ බොන්න නවත්තන්නේ නැනේ,:oo::oo:
    private ද?
    දවසක මන් CTB ගියා ඌරගස්මන්හන්දියටම නැවැත්තුවේ නැනේ.:yes::yes:

    කො බන් උඹ එවනවා කියපු එව්වා,මන් තාම බලන් ඉන්නවා :sorry::sorry:

    ගාල්ල කොලඹ ඒවත් නවත්වන්නේ නෑ.. මාතර, තංගල්ල වගේ ඒවා විතරයි තේ බොන්න අම්බලන්ගොඩ කිට්ටුව නවත්වන්නේ :rolleyes: