ලාංකික දියුනුව

ලාංකිකයන් වශයෙන&

  • Total voters
    173

HSgems

Active member
  • Nov 2, 2015
    122
    71
    28
    ලාංකික දියුනුව...?

    ලංකාවෙ අපේ මිනිස්සුන්ට දියුනුවෙන්න ගොඩක් අපහසුතා තියනව.. ඒ හින්ද රටක් විදිහට තාමත් අපි සංවර්ධනය වෙමින් පවතිනව කියල තමා කියන්නෙ අත්ත මුත්ත කාලෙ ඉඳන්... මේකට හේතු විදිහට තමන්ට දැනෙන දේ දාමු මෙ ත්‍රෙඩ් එකේ
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    රටේ නීති තද මදි. මහන්සිවෙලා වැඩ කරලා මිනිහෙක් හම්බ කරන එක වගේ දහස් ගුණයක් හොර මාර්ග වලින් සමහර මිනිස්සු හොයනව. රට දියුණු වෙන්නේ කොහොමද. එකයි ඇමෙරිකාවට land of opportunity කියන්නේ. ඕනෑම කෙනෙක් මහන්සි වෙලා වැඩ කෙරුවොත්අනිවාර්යෙන්ම දියුණු වෙනව. ලංකාවේ මහන්සි වෙලා නීතියට අනුව වැඩ කරන මිනුස්සුන්ට වැඩිය කුඩු කාරයෝ ,හොරු ,වැලි මැටි කපන කාලකන්නි,කප්පම් කාරයෝ හොයනව. අවංක මිනිහෙක් රේගු බදු ගෙවල ආණ්ඩුවේ බදු ගෙවල බඩුවක් ගෙන්නලා විකුණුවොත් හොරෙක් බලන් ඉන්නේ රේගු බදු, රජයේ බදු ගෙවන්නේ නැතුව ඒ බඩුවම ගෙනල්ල අඩුවට විකුනන්න . දැක්කනේ මිනී මරන්න අවසර ඉල්ලලා මහින්දගේ බස් කාරයෝ නටපු නාඩගම. ඉතින් රටක් දියුණු වෙන්නේ කොහොමද.
     
    Last edited:
    • Like
    Reactions: biskubiskulahila

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රටේ නීති තද මදි. මහන්සිවෙලා වැඩ කරලා මිනිහෙක් හම්බ කරන එක වගේ දහස් ගුණයක් හොර මාර්ග වලින් සමහර මිනිස්සු හොයනව. රට දියුණු වෙන්නේ කොහොමද. එකයි ඇමෙරිකාවට land of opportunity කියන්නේ. ඕනෑම කෙනෙක් මහන්සි වෙලා වැඩ කෙරුවොත්අනිවාර්යෙන්ම දියුණු වෙනව. ලංකාවේ මහන්සි වෙලා නීතියට අනුව වැඩ කරන මිනුස්සුන්ට වැඩිය කුඩු කාරයෝ ,හොරු ,වැලි මැටි කපන කාලකන්නි,කප්පම් කාරයෝ හොයනව. අවංක මිනිහෙක් රේගු බදු ගෙවල ආණ්ඩුවේ බදු ගෙවල බඩුවක් ගෙන්නලා විකුණුවොත් හොරෙක් බලන් ඉන්නේ රේගු බදු, රජයේ බදු ගෙවන්නේ නැතුව ඒ බඩුවම ගෙනල්ල අඩුවට විකුනන්න . දැක්කනේ මිනී මරන්න අවසර ඉල්ලලා මහින්දගේ බස් කාරයෝ නටපු නාඩගම. ඉතින් රටක් දියුණු වෙන්නේ කොහොමද.

    කතාව හරි .එත් අර මහින්දගේ දැන් බසුත් තියෙනවද ?:lol::lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    රටේ නීති තද මදි. මහන්සිවෙලා වැඩ කරලා මිනිහෙක් හම්බ කරන එක වගේ දහස් ගුණයක් හොර මාර්ග වලින් සමහර මිනිස්සු හොයනව. රට දියුණු වෙන්නේ කොහොමද. එකයි ඇමෙරිකාවට land of opportunity කියන්නේ. ඕනෑම කෙනෙක් මහන්සි වෙලා වැඩ කෙරුවොත්අනිවාර්යෙන්ම දියුණු වෙනව. ලංකාවේ මහන්සි වෙලා නීතියට අනුව වැඩ කරන මිනුස්සුන්ට වැඩිය කුඩු කාරයෝ ,හොරු ,වැලි මැටි කපන කාලකන්නි,කප්පම් කාරයෝ හොයනව. අවංක මිනිහෙක් රේගු බදු ගෙවල ආණ්ඩුවේ බදු ගෙවල බඩුවක් ගෙන්නලා විකුණුවොත් හොරෙක් බලන් ඉන්නේ රේගු බදු, රජයේ බදු ගෙවන්නේ නැතුව ඒ බඩුවම ගෙනල්ල අඩුවට විකුනන්න . දැක්කනේ මිනී මරන්න අවසර ඉල්ලලා මහින්දගේ බස් කාරයෝ නටපු නාඩගම. ඉතින් රටක් දියුණු වෙන්නේ කොහොමද.

    Americaweth innewa kamba horu....:lol::lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    උබට ඕනේ නම් 25 ,000 ගෙවා ගනින් අපේ නම් ඇගවල් කසන්නේ නැ කාලකන්නිට 25,000 ගෙවන්න :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කම්මැලි කම
    සම්පත් හිගකම ,ලෝකේ අනිත් රටවල් එක්ක බලද්දී ස්භාවික සම්පත් ඇත්තේම නැතිතරම්
    පාලන ක්‍රමය
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    Oya okkoma kawadaeath apita ratak widiyAata isarahata yanna bae.."Api pora" manasikathwe idan api hithan inne loke hodama education system thiyenne apita kiyala api hithan inne api hari uthum jathiyak kiyala n loke loku dewal thiyenne ape rate kiyala..oya wage "api porawal" mulu loketama waddo api kiyala hithan inna 1kathana pal wena moda jathiyak thamai api
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Oya okkoma kawadaeath apita ratak widiyAata isarahata yanna bae.."Api pora" manasikathwe idan api hithan inne loke hodama education system thiyenne apita kiyala api hithan inne api hari uthum jathiyak kiyala n loke loku dewal thiyenne ape rate kiyala..oya wage "api porawal" mulu loketama waddo api kiyala hithan inna 1kathana pal wena moda jathiyak thamai api

    11.gif
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,872
    34,191
    113
    ඉදිරියේ රාළ;21007402 said:
    ඔතන දාල තියෙන රෝග ලක්ෂණ වලට මුල් වෙන්නෙ එකම රෝග නිධානයයි. :)
    බඩේ ගිනියම හා රතු මිරිස්
     
    • Like
    Reactions: BruceWayne92

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    රටේ නීති තද මදි. මහන්සිවෙලා වැඩ කරලා මිනිහෙක් හම්බ කරන එක වගේ දහස් ගුණයක් හොර මාර්ග වලින් සමහර මිනිස්සු හොයනව. රට දියුණු වෙන්නේ කොහොමද. එකයි ඇමෙරිකාවට land of opportunity කියන්නේ. ඕනෑම කෙනෙක් මහන්සි වෙලා වැඩ කෙරුවොත්අනිවාර්යෙන්ම දියුණු වෙනව. ලංකාවේ මහන්සි වෙලා නීතියට අනුව වැඩ කරන මිනුස්සුන්ට වැඩිය කුඩු කාරයෝ ,හොරු ,වැලි මැටි කපන කාලකන්නි,කප්පම් කාරයෝ හොයනව. අවංක මිනිහෙක් රේගු බදු ගෙවල ආණ්ඩුවේ බදු ගෙවල බඩුවක් ගෙන්නලා විකුණුවොත් හොරෙක් බලන් ඉන්නේ රේගු බදු, රජයේ බදු ගෙවන්නේ නැතුව ඒ බඩුවම ගෙනල්ල අඩුවට විකුනන්න . දැක්කනේ මිනී මරන්න අවසර ඉල්ලලා මහින්දගේ බස් කාරයෝ නටපු නාඩගම. ඉතින් රටක් දියුණු වෙන්නේ කොහොමද.

    සහතික ඇත්ත. හොඳ දෙයක් සාධාරණ මිලට දෙනකොට 100ක් උන් ඉන්නවා ජරාවක් අඩූවට දෙන්න. හොර පාරෙන් ගෙනල්ලා හරි උපයලා හරි. නීති සහ දඬුවම් ලිහිල් වැඩියි. මිනිමම් වේජ් එකක් නැති එක අනික. ඉරිසියාව තමයි සුවකල නොහැකිම දේ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අවදානමක් ගන්න වෙන රටවලට වඩා මෙහෙ බයයි ඕනෙම කෙනෙක්. හේතුව අවදානමක් අරන් හරි දෙයක් කරද්දි අවදානම අඩු වෙන්න ඒකම වැරදි විදියෙන් කරන්න උන් ඉන්නවා ලෑස්ති වෙලා. උදාහරණ. ගොවිතැනක් කරලා රසායනික දේවල් අවම කරලා ඇඟට පතට හොඳ පලතුරු ටිකක් වගා කරන කෙනෙක්ට ආදායමක් නැති වෙනවා රටවල් වලින් කෙමිකල් ගොඩවල් ගහලා ගෙන්නපු පලතුරු මාකට් එකට ආවාම. ඒ වගේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    රටේ නීති තද මදි. මහන්සිවෙලා වැඩ කරලා මිනිහෙක් හම්බ කරන එක වගේ දහස් ගුණයක් හොර මාර්ග වලින් සමහර මිනිස්සු හොයනව. රට දියුණු වෙන්නේ කොහොමද. එකයි ඇමෙරිකාවට land of opportunity කියන්නේ. ඕනෑම කෙනෙක් මහන්සි වෙලා වැඩ කෙරුවොත්අනිවාර්යෙන්ම දියුණු වෙනව. ලංකාවේ මහන්සි වෙලා නීතියට අනුව වැඩ කරන මිනුස්සුන්ට වැඩිය කුඩු කාරයෝ ,හොරු ,වැලි මැටි කපන කාලකන්නි,කප්පම් කාරයෝ හොයනව. අවංක මිනිහෙක් රේගු බදු ගෙවල ආණ්ඩුවේ බදු ගෙවල බඩුවක් ගෙන්නලා විකුණුවොත් හොරෙක් බලන් ඉන්නේ රේගු බදු, රජයේ බදු ගෙවන්නේ නැතුව ඒ බඩුවම ගෙනල්ල අඩුවට විකුනන්න . දැක්කනේ මිනී මරන්න අවසර ඉල්ලලා මහින්දගේ බස් කාරයෝ නටපු නාඩගම. ඉතින් රටක් දියුණු වෙන්නේ කොහොමද.

    Mahindata bus thiyenawada?
    :lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,212
    1
    13,098
    113
    Gotham City
    ඔය කියන ලක්ෂණ දියුණුයි කියන රටවල ඉන්න එවුන්ගෙත් තියෙනවා.
    අපි ඔය හිතන දියුණුව අපිට මෙ කපෙට ලංකරගන්න බැහැ. බලපන් මැදපෙරදිග තෙල් තිබිලත් මෙච්චර කොටි ගණන් සල්ලි තිබිලත් ලොකු ලොකු ප්‍රොජෙක්ට්ස් කරලාත් සංවර්ධිත රාජ්‍ය කියලා පිළිඅරන් තියෙනවාද එකෙක්වත් ? නැහැ. ආසියාවෙ ඔය සංවර්ධිත ලෙබල් එක ඉස්සරම තිබ්බෙ ජපානෙට විතරයි. එකනෙ කිව්වෙ ආසියාවෙ අභිමානය කියලා. එත් පස්සෙ කොරියාව ,තායිවානය සිංගප්පූරුව මෙ තැන ගත්තා .මෙ රටවල් හතරට කියන්නෙ 4 ටයිගර්ස් කියලා. හැබැයි මෙ රටවල් වල මිනිස්සු ඉන්නෙ අමුතුම කෙන්තියකින් පීඩනෙකින්. ජපානෙ කොරියාවෙ එහෙම මිනිස්සු සියදිවි නසාගැනිමෙ අනුපාතය ඉහළම රටවල් .ඉතිං අපි හිතන මෙ දියුණුව මොකක්ද කියලා ආයෙ හිතන්න වෙනවා. අපෙ එවුන්ගෙ ආකල්පමය වෙනසක් වෙන්න නම් සැළකිය යුතු විප්ලව කාරි දෙයක් රටට සිද්ධ වෙන්න ඔනෙ. එහෙම එක අවස්ථාවක් ආවා. ඒ තමා 2009 දි යුද්ධය අවසන් වීම. එත් ඒ අවසන් වීම හුදු දෙශපාලනික වාසි ලබාගැනිමට පාවිච්චි කළා සහ ජාතිවාදය ඊනියා ජාතික අභිමානය වපුරවන්න පළිහක් කරගත්තා මිසක් දියුණුව කරා යන්න රටක් විදියට ආකල්පමය වෙනසක් වෙන්න තරම් බලපෑමක් උනෙ නැහැ. මෙ වෙනස එන්න ඔනෙ ලොක මට්ටමින්, අයෙ ආකල්පමය වෙනසක් බලාපොරොත්තු වෙනවානම් අනිවා ලොක යුද්ධයක් යන්න ඔනෙ.
    මෙ අද අපි දියුණුව කියලා හඳුන්වන සෙරම ලොක යුද්ධ වලින් සහ පස්සෙ ඇතිවෙච්ච දෙශපාලනික සම්මුතීන් සහ චින්තනයන්ට පින්සිද්ධ වෙන්න ඇති වෙච්ච දෙවල් .අයෙ ලොක යුද්ධෙකින් පස්සෙ මෙ කියන ආකල්පමය වෙනස හොඳට හො නරකට බලපාවී.