ලාංකික දියුනුව

ලාංකිකයන් වශයෙන&


  • Total voters
    173

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    පැහැදිලිවම සමාජ ආකල්ප එක හේතුවක්

    වියාපාර කරගෙන යනකොට එක්තරා ප්‍රමාණයකට වඩා විශාල උනොත් කරදර ගොඩයි. තරගකරුවන් නොයෙක් විදියේ තර්ජන කරනවා (පහුගිය කලේ ලංකාවේ මිනීමැරුම් දැක්කද, වියපරිකයන් මැරුව). ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකටම ආධාර කරන්න ඕනේ වියාපාරයේ හැකියාව මත. ආණ්ඩුවෙන් එක එක වෙලාවට එක එක නීති, බදු. අද තියෙන බදු හෙට වෙනස් කරනවා. වියපරයට වැඩක් කරගන්න ගිහාම ලේසි නැහැ (ආණ්ඩුවේ තැන්වලින්, ඉඩමක් ගන්න, ණයක් ගන්න, ගොඩනැගිල්ලක් හදන්න, දේශපාලනය ). ඒ නිසා හුග දෙනෙක් තමුන්ගේ පවුලේ යැපීමට සැහෙන විදියට වියාපාර ගෙනියනවා. ලොකු කරන්න ගියොත් කරදර කෝටියයි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය කියන ලක්ෂණ දියුණුයි කියන රටවල ඉන්න එවුන්ගෙත් තියෙනවා.
    අපි ඔය හිතන දියුණුව අපිට මෙ කපෙට ලංකරගන්න බැහැ. බලපන් මැදපෙරදිග තෙල් තිබිලත් මෙච්චර කොටි ගණන් සල්ලි තිබිලත් ලොකු ලොකු ප්‍රොජෙක්ට්ස් කරලාත් සංවර්ධිත රාජ්‍ය කියලා පිළිඅරන් තියෙනවාද එකෙක්වත් ? නැහැ. ආසියාවෙ ඔය සංවර්ධිත ලෙබල් එක ඉස්සරම තිබ්බෙ ජපානෙට විතරයි. එකනෙ කිව්වෙ ආසියාවෙ අභිමානය කියලා. එත් පස්සෙ කොරියාව ,තායිවානය සිංගප්පූරුව මෙ තැන ගත්තා .මෙ රටවල් හතරට කියන්නෙ 4 ටයිගර්ස් කියලා. හැබැයි මෙ රටවල් වල මිනිස්සු ඉන්නෙ අමුතුම කෙන්තියකින් පීඩනෙකින්. ජපානෙ කොරියාවෙ එහෙම මිනිස්සු සියදිවි නසාගැනිමෙ අනුපාතය ඉහළම රටවල් .ඉතිං අපි හිතන මෙ දියුණුව මොකක්ද කියලා ආයෙ හිතන්න වෙනවා. අපෙ එවුන්ගෙ ආකල්පමය වෙනසක් වෙන්න නම් සැළකිය යුතු විප්ලව කාරි දෙයක් රටට සිද්ධ වෙන්න ඔනෙ. එහෙම එක අවස්ථාවක් ආවා. ඒ තමා 2009 දි යුද්ධය අවසන් වීම. එත් ඒ අවසන් වීම හුදු දෙශපාලනික වාසි ලබාගැනිමට පාවිච්චි කළා සහ ජාතිවාදය ඊනියා ජාතික අභිමානය වපුරවන්න පළිහක් කරගත්තා මිසක් දියුණුව කරා යන්න රටක් විදියට ආකල්පමය වෙනසක් වෙන්න තරම් බලපෑමක් උනෙ නැහැ. මෙ වෙනස එන්න ඔනෙ ලොක මට්ටමින්, අයෙ ආකල්පමය වෙනසක් බලාපොරොත්තු වෙනවානම් අනිවා ලොක යුද්ධයක් යන්න ඔනෙ.
    මෙ අද අපි දියුණුව කියලා හඳුන්වන සෙරම ලොක යුද්ධ වලින් සහ පස්සෙ ඇතිවෙච්ච දෙශපාලනික සම්මුතීන් සහ චින්තනයන්ට පින්සිද්ධ වෙන්න ඇති වෙච්ච දෙවල් .අයෙ ලොක යුද්ධෙකින් පස්සෙ මෙ කියන ආකල්පමය වෙනස හොඳට හො නරකට බලපාවී.

    e kathawa nam hari
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    • නීතීඥයෝ වැඩියි ලංකාව, අපරාධ වැඩිවෙන්න එක හේතුවක් ඒක
    • නිවන් දකින්න හදන්නෙ ඔක්කොම එවුන්
    • මැරෙන්න බයයි
    • රස්සාවට වැඩිය පවුලෙ ප්‍රස්ණ වැඩියි
     
    Last edited:

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,485
    1,076
    113
    srilanka
    ලාංකිකයන් වශයෙන&
    කම්මැලිකම
    නිර්මාණශීලී නොවීම
    ඉරිසියාව
    අවධානමක් ගැනීමට ඇති බිය
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    කම්මැලිකම
    නිර්මාණශීලී නොවීම
    ඉරිසියාව
    අවධානමක් ගැනීමට ඇති බිය
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ඉදිරියේ රාළ;21144023 said:
    ඕකට හේතුව ? :nerd:

    hot-red-chilli-pepper-chili-isolated-white-background-43385787.jpg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය මුකුත් නෙවෙයි බන් , මිනිස්සුන්ව මිනිස්සු හැටියට නොදැකීම .. ඒකයි දියුණු වෙන්න බැරි ! ලංකාවේ මානවවාදී වෙනවයි කියන්නේ දේශද්‍රෝහී , මෝඩ , මිනිහෙක් හැටියටයි සලකන්නේ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කළු හම තියෙන උන්ගේ IQ එක අඩුයි, නවීන ආකල්ප නැ ගෝත්‍රික ආකල්ප තියෙන්නේ මාතෘ මුලික සමාජ,

    ලෝකේ කිසිම කළු හමක් තියෙන මිනිස්සු ඉන්න සමාජයක් ජාතියක් රටක්, දියුණු රටවල් වෙලා නැ

    බුද්දිමත් DNA තියෙන මිනිස්සු ඉන්න ඕන රටක් දියුණු වෙන්න නම්, යුරෝපේ සහා ආසියානු මිනිස්සුන්ගේ IQ එක 100 ට වැඩි සහා 100 ට ආසන්නයි නමුත් දකුණු ආසියානු මැද පෙරදිග දකුණු ඇමරිකානු සහා ඇෆ්රිකානු මිනිස්සුන්ගේ IQ එක 60 ත් 80 ත් අතර, ප්‍රශ්නේ තියෙන්නේ බුද්දිගණනය
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලාංකිකයන් වශයෙන&
    කම්මැලිකම
    නිර්මාණශීලී නොවීම
    ඉරිසියාව
    අවධානමක් ගැනීමට ඇති බිය

    ඕවත් තියෙනවා....

    මම හිතන්නේ;

    මේ රටේ උන්ට ලෝකෙ රටවල් දියුණු වුනේ මොනවිධිය කැප කිරීම කරලද කියලා කිසිම අවබෝධයක් නැතිකම; අපේ උන්ට රට දියුණු කරන්න;

    1] විදෙස් ආධාර, ණය, ආයෝජන ගන්නවට කැමතිනෑ

    2] ආයෝජකයෝ මෙහෙ එන්න ඕනෑ අපේ ඔක්කොම හුකන කොන්දේසි වලට යටත්ව -

    ඉඩම් දෙන්න බෑ,
    වතුර ගන්න බෑ,
    මෙහෙ බැංකුවලින් ණය ගන්න බෑ,
    රටේ සම්පත් පාවිච්චි කරන්න බෑ,
    මෙහෙ පුහුණු ඇති එවුන් නැත්නම් පිටරට උන්ව මෙහෙ ගෙන්නන්න බෑ....
    බෑ....බෑ....බෑ....බෑ....බෑ....බෑ....බෑ....බෑ....

    3] වැඩකරන උන්ට ලොකුම ලොකු පඩි ගෙවන්න ඕනෑ, සියලු පහසුකම් එක්ක පැය 8 පමණයි... ඒවගේම ඕනෑ තරම් නිවාඩු දෙන්නත් ඕනෑ

    4] බදු සහන, තීරුබදු සහන ඉල්ලන්න බෑ.... සියලු බදු ගෙවිය යුතුයි

    5] පරිසරයට අබමල් රේනුවකවත් හානියක් වෙන්න බෑ, දුම යන්න බෑ, අපද්‍රව්‍ය පිට කරන්න බෑ... ගහක් කපන්න බෑ..

    6] ලාබෙ මව් රටට ගෙනියන්න බෑ...

    7] වැඩ කරන උන්ට මල පැන්නොත් හාමුදුරු කෙනෙක් ඉස්සරහට දාගෙන ඕනෑ විකාරයක් නටන්න පුලුවන්.... පිටරට මැනේජර්ලා නිවාස අඩස්සියට ගන්න, ගහන්න බනින්න කුණුහරුප කියන්න අවසර තියෙන්න ඕනේ

    ඔන්න අපේ හුකන්නලගෙ කොන්දේසි..... ඔය කොන්දේසි එක්ක ආයෝජනය කරන්න එන්නේ පිස්සෝ විතරයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්ත හේතුව කිව්වොත් අම්මට බනී.... ඒක නිසා ඕනෙ නෑ.... :dull:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එතකොට ඇෆ්රිකාව මැද පෙරදිග දකුණු ආසියානු රටවල් ලතින් ඇමරිකන් රටවලත් බුදු දහම තියෙනවද ඒ රටවලුත් 3 වෙනි ලෝකේ රටවල් වෙලා තියෙන්නේ ?

    ජපානේ චිනේ කොරියාව වියට්නාම් බවුද්ද රටවල්, ඇයි එතකොට ඒ රටවල් ආර්ථික තාක්ෂණික වශයෙන් දියුණු වේලා තියෙන්නේ ?