iphone 6/s තියෙන අය එන්න
උදව්වක් ඕන, මචන්ලා මගේ අයිෆෝන් 6 එකේ ඩේට කනෙක්ෂන් හැම වෙලේම තියෙන්නේ E කියලනේ, සිම් එක ඩයලොග් 4g එකක් දාලා තියෙන්නේ එත් 4G හරි 3G හරි ඩේට ඔන් වෙන්නේ නෑනේ
රීසෙට් කරලා බැලුවා , නෙට්වර්ක් සෙටින්ග්ස් රීසෙට් කරා එත් හරි යන්නේ නැනේ, Pls help Edit: mama inne Borella town ekema

Last edited: