ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අහ් ජන්තු අයියෙ. මන් දැන් දැක්කෙ රතු කරල තියෙන ටික :rofl::rofl: මන් ඊයෙ දැක්ක ශොප් එක සරසල තියෙනව Christmas වලට :love::love:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අහ් ජන්තු අයියෙ. මන් දැන් දැක්කෙ රතු කරල තියෙන ටික :rofl::rofl: මන් ඊයෙ දැක්ක ශොප් එක සරසල තියෙනව Christmas වලට :love::love:

    තෝ හිබුටා...නිකන්වත් ඇතුලට ඇවිත් කතා කරලා එහෙම යන්න එපා හිටං...:angry::angry::angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;21010849 said:
    තෝ හිබුටා...නිකන්වත් ඇතුලට ඇවිත් කතා කරලා එහෙම යන්න එපා හිටං...:angry::angry::angry:

    ආයෙ එන්නම් මචන්හ :yes: දිස්සි වැඩකට ගියේ :eek: ලොකූ හදිස්සියක් තිබ්බ :P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;21010849 said:
    තෝ හිබුටා...නිකන්වත් ඇතුලට ඇවිත් කතා කරලා එහෙම යන්න එපා හිටං...:angry::angry::angry:

    :eek::eek::eek: koheda janthu aiyage shop eka thiyenne????
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජන්තු අයියා;21010849 said:
    තෝ හිබුටා...නිකන්වත් ඇතුලට ඇවිත් කතා කරලා එහෙම යන්න එපා හිටං...:angry::angry::angry:

    ඔන්න ඕකනේ මුන් එන්නේ නැත්තේ.ආවම ඉඳගන්න පුටුවක් දුන්නනම් මුන් එයි.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මචන්ල මන් ඊයෙ සර්විස් දැම්මනෙ මගෙ එක. මන් ඒව පියවරෙන් පියවර ෆොටෝ අරන් දැම්ම ත්‍රෙඩ් තුනක්. හොදද බලන්ටකෝ :)

    Oil changing

    http://www.elakiri.com/forum/showthread.php?t=1775953 Coolant flush

    http://www.elakiri.com/forum/showthread.php?t=1775954 Caliper greasing

    :cool::cool::cool:

    එලකිරි මචන්,
    මමත් වෝල්ටියට පිටිපස්සෙ ටයර් එක ගෙනාවා, චේන් ස්පොකට් සෙට් එක ගෙනාව, ඩිස්ක් බ්‍රේක් පෑඩ් 2ත් ගෙනාව, තව ටිකක් දුවලම මාරු කරනව.

    තව Liquid grease ඒකකුත් ගෙනවා, ඒක නම් අද චේන් එක සුද්ද කරල දැම්ම චේන් එකට,
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked::shocked::growl::growl:

    එළකිරි මචන්:):):)
    තෑන්ක්ස් මචෝ :cool::cool:

    එලකිරි මචන්, මමත් වෝල්ටියට පිටිපස්සෙ ටයර් එක ගෙනාවා, චේන් ස්පොකට් සෙට් එක ගෙනාව, ඩිස්ක් බ්‍රේක් පෑඩ් 2ත් ගෙනාව, තව ටිකක් දුවලම මාරු කරනව. තව Liquid grease ඒකකුත් ගෙනවා, ඒක නම් අද චේන් එක සුද්ද කරල දැම්ම චේන් එකට,
    එල එල මචන් :cool::cool: මගෙත් පස්සෙ ටයර් එක දාගන්න ඕන :yes::yes:
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    :cool::cool: මගෙත් පස්සෙ ටයර් එක දාගන්න ඕන :yes::yes:
    [/B][/SIZE]

    උබ කඩවත හරියෙ නේද, මාත් කිරිල්ලවලින් ගත්තෙ, ඉදිගහමුල්ල හන්දියෙ තැනකින්, උබත් පොඩ්ඩ්ක් බලපන්. IRC Road Winner බ්‍රෑන්ඩ් එක
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්ල මන් ඊයෙ සර්විස් දැම්මනෙ මගෙ එක. මන් ඒව පියවරෙන් පියවර ෆොටෝ අරන් දැම්ම ත්‍රෙඩ් තුනක්. හොදද බලන්ටකෝ :)

    Oil changing

    Coolant flush

    Caliper greasing

    :cool::cool::cool:


    Niyamai niyamai................

    Elakiri Jade specialist..................!!!!!!!!!!!
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ කඩවත හරියෙ නේද, මාත් කිරිල්ලවලින් ගත්තෙ, ඉදිගහමුල්ල හන්දියෙ තැනකින්, උබත් පොඩ්ඩ්ක් බලපන්. IRC Road Winner බ්‍රෑන්ඩ් එක
    එල තෑන්ක්ස් මචෝ මන් බලන්නම් :cool::cool:

    Niyamai niyamai................Elakiri Jade specialist..................!!!!!!!!!!!
    බොහොම ස්තූතියි මචෝ :cool::cool:

    බොගේ පස්සේ ටයරුත් තියනවද කුකුලොහ් :baffled:
    :eek::eek::baffled::baffled::oo::oo:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම ජාඩියෙ service ලියල තියන්න කාඩ් එකක් හදල ඒක ප්‍රින්ට් කොරන් ආව :cool: ඇවිත් ඒකට අදාල බිල් ටික ඇමිනුව :cool:

    uow79.jpg


    208uw78.jpg



    me-gusta.png
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    දන්න කෙනෙක් කියනවද Hornet එකක් ගන්න කුරුණෑගල place එකක්
    Unregister ප්‍රශ්ණයක් නෑ