අද පල්ලියේ මංගල්ලේ.. ඔය කියන සත්තු මෙහෙත් ඉන්නවා ලු![]()
aluthen sindu kare nadda, dakke na umbe sinduwak langadi
අද පල්ලියේ මංගල්ලේ.. ඔය කියන සත්තු මෙහෙත් ඉන්නවා ලු![]()
halapayani...masthabalduwani![]()
ඉතිං මාමේ...
බුරියානි කඩයක් හොයනවා. බුහාරි උන් ගන්නෑ නෙහ්..



pero pot biriyani eke nam hondai kiyala ahala thiyenawa ... ape pare thibbe dan thana wenas karala wage
චිකන්ස්.... පින්ක්ස් ස්පයිඩර්ස්....![]()
ඔයා පස්සෙ එන්න.
මාමේ.. කසින්ගේ කඩේ කුකා ෆ්රයිඩ් චිකන් එකකුයි චොප්සි එකකුයි ගහලා දෙන්නම් කීවා. රයිස් එක ගන්න තැනක් බලන්ඩ ඕනේ...

Damith ekata diyan order eka![]()

හපූ බෑ බං. දමිත් කුශ්මි ඇති වෙලා තියෙන්නේ.
වයිෆ්ගේ අයියගේ කෑම කඩේ කුකා සෙට් උනා. ඌ උයලා දෙන්නම් කීවා. දැන් උයනවා ඇති. චිකන් රයිස් එකයි, ඩෙවල් චිකන් එකයි, චොපියයි, බුල්සායි එකයි.
වෙනසකටත් එක්ක හොඳා..
මේ බොන්න ඕනේ කීවා නෙහ්?![]()

