Mage kathawa mata kela una ban

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28


    එකෙන්ම බන් .ගොඩාක් එවුන්ගෙ තත්වෙ ඔකයි. එක්කො අම්මා තාත්තා කුර ගෙවෙනකන් හම්බ කරපු සල්ලි .එක්කො තමන් කුරගෙවෙනකන් මහන්සියෙන් හම්බ කරපු සල්ලි කොහෙවත් නැති මවාගත්ත ලොකයක ඊනියා තත්වයක් වෙනුවෙන් වියදම් කරනවා. දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක 5 ස්ටාර් හොටෙල්ස් වල ඩිනර් ,ලන්ච් ගැනිම. බහුලව යොමු වන පිරිස, බැංකු සෙවක සෙවිකාවන්, මෘදුකාංග සමාගම් වල සේවක සෙවිකාවන් ප්‍රධාන ලෙසත් අනෙකුත් අය සුළු වශයෙනුත්. පඩිය ගත්ත ගමන් ගලධාරි, කින්ග්ස්බරි ,හිල්ටන් එකෙන් ඩිනර් එක, දෙන්නෙක්ට අවම රුපියල් 4000ක් වත් යනවා. වැඩට යද්දි හැබැයි බත් එක බැඳන් යන්නෙ ගෙදරින් .අම්මා තාත්තා ගොඬනගපු ගෙදර ඉඳන් ෂෙප් වෙන්න කීයක් හරි අතට දීලා ඉතුරු ටිකෙන් ෆන්. ඔකුන්ගෙ අම්මලා තාත්තලා ඔය ෆන් ගත්තානම් ඉන්න හිටින්න තැනක්වත් නැහැ කියලා අවබොධ වෙන්නෙ නැති හැටි.
    කවුරු හරි අහාවි මෙහෙම "අහ් උඹ කියන්නෙ සල්ලි වියදම් නොකර ෆන් ගන්න බැරිද ?"
    ඉස්කොල් යන කාලෙ ෆන් එකෙ හිටිය හැටි මතක් කරගනිල්ලා. අතෙ සතෙ නැතුව කොල්ලො එක්ක හිනා වෙලා හිටිය ඒ කාලෙ අද අතෙ සතෙ නෙමෙ රුපියල් දහස් ගණන් ගැවසුනත් ගන්න බැහැ බොලව්. කාලා බීලා එන්ජොයි කරපන්. ඊට කලින් මූල්‍යමය ස්ථාවරත්වය හදාගෙන.

    :yes::yes::yes::yes:

    ව් බන්, මේ සමාජෙ යන විදිහට යන්න ගියහම තමා ඔහොම වෙන්නෙ. දැන් බලපන් wedding ගැන,

    ණය වෙලා ලක්ශ 10-15 වියදම කරල එකක් ගන්නව, අන්තිමට තව ඖරුදු 5 ක් ණය ගෙවන්න ඕනෙ.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව්..
    උඹව හොඳට මතකයි.
    android class කළා.
    උඹේ engagement හිටන් දැම්ම මතකයි.

    උඹ මේක මෙතන දැම්මේ විසදුමක් බලාපොරොත්තුවෙන්ද එහෙම නැත්තම්, හිතේ තියන බර හැල්ලු කරගන්න කියලද දන්නේ නැහැ. පුළුවන් විදිහට උදවුවක් කරන්නම් ඉන්න තත්වෙන් ගොඩ එන්න මචන්. උඹේ ලග්නේ මොකද්ද? වුච්චික,ධනු,මකර ඔය තුනෙන් එකක් ද? මම PM එකක් දාන්නම්. මුල්‍යමය පැත්තෙන් නෙමෙයි. වියදමක් යනවදකුත් නෙමෙයි. එත් උදවුවක් වෙයි. මෝඩ වැඩ නම් කරන්න එපා. ජිවිතේ විදවන්න වෙන කාලවල් එනවා. පන්නරය ඇරගෙන ගොඩ වරෙන් මචන්.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    hamadama illapapm mewain goda yanna labenna kyla
    ethakota positive dewal ei ube lagata

    arun kiwwa wage rata palayan
    senikawa oka gewala aye nagitinna pluwn
    aye bsns patan ganna sallith hoyagenama enna pluwn ubata

    aye goda awa dawasata mathaka thiyaganin upayana dein 1/4 witarak wiyadam karapan
    tawa 1/4k hadissiyakadi ganna thiyaganin
    2/4 investment walata yodawapan
    investment nathuwa loweth goda yanna ba

    eelagata bsns karanna kalin management tikak igenaganin

    10න් එකක්වත් පිනට දීපන්, ටිකට් අැදෙන්ටත් පින තියෙන්ට ඕන, එක එකා වැඩක් නෑ කියල බැන්නට ඕවඅැදෙන උනුත් ඉන්නව රටේ
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    w77j67dw3g3y.png


    දැන් වත් පරිසමෙන් වැඩ කරන්ට
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    මචන් මුලින්ම මන් ඉල්ලන උදව්ව මට මේ ට්‍රේඩ් එක සිංහලට හරවලා දෙන්න කියලා.මොකද මම ටැබ් එකෙන් මේක දාන්නේ උදව්වක් විදිහට කියවන්න ලේසි වෙන්න එහෙම කියලා දෙන්න.
    මම මචන් එළකිරි එකේ පරණ මෙම්බර් කෙනෙක්.කට්ටිය මව දැකල ඇති මම ඇක්ටිව් ඉදලා එක පාරමටම ඩිඇක්ටිව් උනා මතක ඇතිනේ.මම පොඩි බිස්නස් එකක් පටන් අරගෙන යාළුවො සෙට් එකක් එක්ක කරගෙන ගියා. ඒ යාළුවො මම සෑහෙන්න විස්වාස කරා.මට මේ කතාව කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද තේරෙන්නේ නැහැ මචන්ල. හැබැයි දැන් මේක දාන්නේ මේ වෙලාව වෙනකොට මම මගේ ජිවිතේ නැතිකරගන්න හිතල ඉන්නේ. මේ කියන්නේ ඇත්තමයි මට දුක ෆේක් මේක දාල වැඩක් නැහැ මචන්. මොකද මන් දැන් සමාජෙට හොදටම බලු වෙලා ඉවරයි.
    හරි කතාව පටන් ගන්නම්කො.
    මම එළකිරියේ වටිනාකියන ට්‍රේඩ් දැම්ම අඩු මුදලට එළකිරි යාළුවන්ට ක්ලාස් අරේන්ජ් කලා.හරිම නිදහසේ කුරුල්ලෙක් වගේ ජිවත් උනා. අපි යාලුවෝ හතර දෙනෙක් එකතු වෙලා පටන් ගත්ත පොඩි බිස්නස් එකක්. variant tech pvt ltd කියලා පුද්ගලික සමාගමක් විදිහට ඒක කියපදිංචි කරා.අපි වැඩේ පටන් ගත්තේ බල්බ් හදල විකුණලා ඊට පස්සේ රොබොටික් ප්‍රොජෙක්ට් android කළා මම කලේ අපේ කම්පැනි එකේ මාර්කටින්.2013 අන්තිමට අපි රේගිස්ටර් කරා. මෙහෙම කාලයක් ගියා අපි hybrid prius g sport warg යේ කාර් එකක් ගත්තා ඒ ගැන මම ට්‍රේඩ් එකකුත් දාල ඇති.
    එක ගන්න සැහෙන්න මහන්සි උන ලොකු ලිසින් එකක් එක්ක එක ගත්තේ . කොහොම හරි කට්ට කාගෙන අපේ කම්පැනි එකේ වැඩත් කරන් ගියා. අන්තිමට ආපු ප්‍රශ්න වගයක් හින්දා අච්චර විස්වාස කරපු යාලුවෝ ටික වෙන් උනා.අර වාහනේ ගත්තේ තනි කෙනෙක්ගේ නමට.ඒ වාහනේ ඒ යාළුවා අරන් ගියා අපි මහරගමට තට්ටු හතරක බිල්ඩින් එකකැ මේ බිස්නස් එක කලේ කට්ටිය දන්නවා මේ ගැන.එතනින් අපි කුරුනාගලට ගියා.ඊට පස්සේ සේරම වෙනස් උනා අපි කුරුණෑගල යන කාලේ මට මහා අමුතු අසනීපයක් හදුනා හුස්ම ගන්න බැරි වෙලා මන් හිතන්නේ ගෑස් ඒ වගේම ෂුගර් ආවා මට.
    ඒ හින්දා ඒ වැඩ වලට ලොකුවට ගියේ නැහැ.අන්තිමට සේරම දේවල් අනිත් උන් අයිති කරගෙන මම තනි උනා මචන්ලා.මම ගේම අත ඇරියේ නැහැ.මම පටන් ගත්ත ගම්පහින් බ්‍රාන්ච් එකක් එක කරන ගියා එක දාන්න මම ලක්ෂයක් පොලියට ගත්තා ඊට අමතරව ඉතුරු ටික එහෙන් මෙහෙන් හොයාගත්තා.මිට අවුරුදු තුනකට කලින්. ඒ වැඩ ටිකත් කරගෙන මම වැඩ ටික කරන් ගියා cctv කරා සොෆ්ට්වෙයාර් ක්ලාස් කරා ආදායමක් ආවා පොඩි නය බේරුවා අර ලක්ශේ ඉතුරු උනා අදත් මන් එකට පොලිය ගෙවනවා හැම මාසෙම රුපියල් 7000 ගානේ. අවුරුදු තුනක් තිස්සේ ඒ දවස් වල සල්ලි තිබුනා හන්දා මට ගානක් ගියේ නැහැ.
    මෙහෙම ගියා ඩේලි මුදලක් එන්න නැති හන්දා මම තවත් ෂොප් එකක් දාගත්ත මගේ එන්ගේජ්මන්ට් එකත් ගත්තා.ලොකුවටම. ඔහොම කාලේ ගෙවුනා. සල්ලි අතේ තිබුන.මම තව යාලුවෙක් එක්ක එකතු උන හොදට බිස්නස් එක කරන් ගියා.ටික ටික නය වෙන්න පටන් ගත්ත බන් බෑන්ක් od එකක් ලැබුන ලක්ෂ 10 ක. එකත් අරන් බිස්නස් වැඩ කාරා බන්. හොදින් කෙරුණා අර යාළුවා සල්ලි පොලියට අරන් බිස්නස් එක කරා. උගෙන් මට ලක්ෂ දෙකක් වයිෆ්ගේ ගෙදර වැඩට පොලියට ගන්න උනා.එක තමයි මේ වතාවේ පටන් ගැන්ම.ඒ පොලියට දෙන තැන පොලිය විතරක් ගෙවල බැහැ සල්ලි බෙරලා ආපහු ඕන නම් ගත්ත හැකි.වයිෆ්ලගේ ගෙදරින් අර සල්ලි ලැබුන් න ඒක ගෙවන්න තව තැනක නය උනා.ඔහොම ඔහොම මන් නය වෙන්න පටන් ගත්තා.අන්තිමට මචන් මම හැරිලා බලනකොට මේ වෙනකොට ලක්ෂ 30 වඩා නයයි.බෑන්ක් od නැතිව දාපු ලෝන් ඇරියස් වෙලා ක්‍රෙඩිට් කාර්ඩ් ඇරියස් වෙලා ඉන්න කලේ හිටිය යාළුවො දැන් ගණන් ගන්නෙවත් නැහැ nadayath නයයි.මන් හින්දා අපේ අම්මලා තාත්ත ඇප වෙලා ගත්ත ණය එයාලගෙම පොඩි පඩියෙන් ගෙවන්න වෙලා.මට දරාගන්න අමාරුයි බන් මේක.ඇද ගෙදර යනකොට සිනිවත් නැහැ අපි මෙහෙම හිටියේ නැහැ බන්. මම සතියකට දෙපාරක් kfc කළා හිටියා weekend වල අනිවා ෆිල්ම් එකක් බලන්න යනවා.හිටපන් දැන් ජිවිතේ අපායක් වෙලා බන්.බිස්නස් සේරම වැටුන මම හම්බ කරපුව දවසින් දවස එකෙන් එක විකුනන්න උන. ඒවගෙත් සමහර ඒවාට මට පොලු වැදුන walennthwath වලට මාව විස්වාස කරපු මගේ බෑන්ක් මැනේජර්ගේ විස්වාසේ බින්දුවටම නැති උනා.කිසිම උදව්වුවක් දාන්න බන් මට.
    වැටුන කියන්නේ රෑට නින්ද යන්නේ නැහැ ඉන්න බැහැ නැගිටලා දවසින් දවස දැන් ජිවත් වෙනවා නෙමේ විදවනවා බන්. ෆයිෆ්ගෙන් හැමදාම බැනුම් අහනවා. ඇදුමක් පලදුමක් ගන්නවත් සල්ලි නැහැ බන්. ගිය පාර අවුරුද්දට හැමෝටම 10000 ගානේ ඇදුම් ගත්තා. මාර විදිහට වැටුනේ බන් දින පත නය කාරයෝ වද දෙනවා මන් හින්දා තවත් ය අමාරුවේ වැටෙනවා.උසාවි යන්න යනවා.අනේ දැන් නම් තවත් බලන් ඉන්න බැහැ අම්මා තාත්තා මල්ලිලා වයිෆ් මැරි මැරි විදවනවා දුක් වෙනවා විදවනවා බන්. මට මේවා තවත් බලන්න බැහැ.
    හැමෝම මාව රවට්ටුව බන් එකට ඉදල උදව් ගන්නකන් විතරයි. දැන් මට කවුරුවත් නැහැ බන් පවුලේ අය ඇරුනහම තාත්තත් තවම වැඩ මචන්ලා.සතියේ දවස් හතේම වැඩ මන් කොහොමද බන් මේක ඉවසන්නේ තවත් මට තේරෙන්නේ නැහැ.මන් වරදක් කලේ නැහැ බන් කාටවත් පුදුමවිදිහට මිනිස්සුන්ට උදව් කරා.මේ කිරියේ එවුන්ටත් මන් ගැන දන්නවා.මට අයි බන් මෙහෙම උනේ. මට මේකෙන් ගොඩ එන්න ඕන බන් මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ.මන් කැමති බන් මගේ දැනුමෙන් ඕන දෙයක් කරන්න එත් මේ එන ප්‍රෙෂර් එකත් එක්ක අලුත් දෙයක් හිතන්නවත් බැහැ. මාව වැටෙනවා බන් තවත් වැටෙනවා ගෙවන්න හැම දවසකම මට එපා දුක් widonanhageemak ඇති වෙන්නේ.මට තවත් මේක දරාගන්න බැහැ බන්.අන්තිමට ජිවිතේ නැති කරගන්න හිතුවේ එකයි.
    මට උපදේසයක් දියණ මචන්ලා. හැමෝම කියනවා මැරෙන එක තමා විසදුම කියලා ඇත්තම බන් මේක ජෝක් එකකට ගන්න එපා බන් එහෙමනම් රිඅල් ප්‍රොෆයිල් එකෙන් දන්නේ නැහැ.මට පුළුවන්නන් උදව්වුවක් දෙන්න මේ ප්‍රශ්නේ විසදා ගන්න.තවත් බැහැ අම්ම තාත්තා දුක් විදිනවා බලන්න මට.

    කේලා කියපන්කො ටයිප් කරලා ඉවර උනහම දැක්කේ වෙන කෙනෙක් කරලා දීලා. :sorry:

    අපිත් රීම් එකේ බන් යන්නේ ඉවසල වැඩ කරපන්. :yes:
    කස්ටිය උපදෙසක් දෙයි.

     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Math kiyanne machan rata yanna dubai wage. Hena higana widihata jiwath wela puluwan tharam salli hoyala meheta pump karapan naya gewala danna. Lankave earning rates anuwa mehe innawata wada ehe idan rassawak kaloth oya naya ikmanatama gewala iwarayak karanna puluwan :yes:

    Wife ekka randu wenna epa ban ohoma welath ubath ekka innawane duk widagana. Minissunta naraka kaala enawa hoda kaala enawa. Wife ekka ekatama idapan eyata tharaha giyath serama uba absorb karaganin mole kalpana karala
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    දැන් ඔක්කොම ණය කීයක් එකතුවෙලා තියෙනවද මචං පොලියත් එක්ක??මැරෙන එක විසදුමක් නෙවෙයි මචං උබ නං මැරිලා යයි ඒත් ණයකාරයො උබෙ ගෑනි පවුලේ එවුන් අතාරීද??වැරැද්ද තනිකරම උබේනෙ බං නයට ගත්ත සල්ලි වලින් ලක්ෂ ගනන් ඇදුම් අරං KFC යද්දී උබ හිතුවෙ නැද්ද මේවා ආය ගෙවන්නෙ කොහොමද කියලා යකෝ නයට ගන්න ඕනමනං ගනිං මොකක් හරි බිස්නස් එකක් කරලා ඒ ගත්ත නය වගේ දෙතුන් ගුණයක් හම්බ කරලා නය බේරලා උබ ලාබෙකුත් තියාගන්න බලාගෙන නූලට තිතට ප්ලෑන් කරලා එහෙම නැතුව ඒ ණය සල්ලි වලින් ජෝගි නටන්න උබට පිස්සුද....ඒත් ඉතිං දැන් උබට ඕවා කියලා වැඩක් නෑනෙ කෙලවිලා ඉවර උනාට පස්සෙ දැන් කරන්න තියන හොදම දේ තමා අර උඩ කියලා තියනවා වගේ රටකට යන එක උබයි වයිෆුයි දෙන්නම...ණයකාරයො ඔක්කොටම කතාකරලා ඇත්තම සීන් එක කියපන් උබට ගෙවන්න විදිහක් නෑ බෙල්ල මුලටම හිරවෙලා ඉන්නෙ කියලා....අඩලා අඩලා හරි (ඒ කාලෙ ණය සල්ලි වලින් රජා වගේ බොරු ශෝ ගැහුවනං දැන් බලු වෙන්න වෙනවා මචං කරන්න දෙයක් නෑ ජීවිතේට අමතක නොවෙන පාඩමක් කරගනිං මේක) කියපන් අවුරුද්දක් කල් දෙන්න උබයි වයිෆුයි රට ගිහිං වැඩකරලා අවුරුද්දක් ඇතුලත මුලු ගානම අනිවා බේරන්නං නැත්තං වෙන්නෙ වහකාල මැරෙන්න තමයි කියලා....ඒකරලා රට පැනපන් වැඩකරපන් දවසට පැය 20ක් හරි කරපන් පාර්ට් ටයිම් ඒවත් හොයාගෙන කරපන් දෙන්නම වැඩකරොත් ගිය රටත් හොදනං ලක්ෂ 30 අවුරුද්දෙන් එවන්න පුලුවන්..ඒකරලා තවත් අවුරුද්දක් විතර වැඩකරලා ගානක් හම්බ කරගෙන ලංකාවට වරෙන් කරපු ගොන්කං ආය කරන්න එපා හවුල් මගුල් එපා ණය වෙන්නත් එපා 100% ඉන්කම් එක ශුවර් බිස්නස් එකක් බින්දුවෙ ඉදන් පටන් ගනිං අමු කට්ටක් කාපන් ගොඩ යනකං පුලුවන් උපරිම සරල විදිහට හිටපං තියෙන්නෙ එක ඇදුමනං අවුලක් නෑ ඒකම පට්ට ගහපන් කන්න පුලුවන් පෙට්ටි කඩෙන් නං අවුලක් නෑ ඒකෙන් කාපන්.....ඔහොම ටික ටික අඩියෙන් අඩිය ගොඩ යමන් කවදහරි මාසෙකට ලක්ෂ 5ක් වත් අතට එන මට්ටමට බිස්නස් හැදෙනකං ඊටපස්සෙ ශේප් එකේ ගෙයක් අරං වාහනයක් අරං අම්මට තාත්තට ගෑනිට පවුලේ උබත් එක්ක මේ ප්‍රශ්නෙදි හිටපු එවුන්ට සලකගෙන මනුස්සයෙක් වගේ හිටපන්....ඒකරලා උබ ගොඩගිය කතාව ගැන එලකිරියෙ ත්‍රෙඩ් එකකුත් දාපන් ගොඩයන්න ලැබේවා කියලා බොක්කෙන්ම විශ් කරනව මචං...
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    යාලුවොන්ට බැන්නට උබෙයි බන් වැරැද්ද,
    රට පලයන්,
    උබ රත්තරන්ද, ක්රේසි බඩීද, රේඩියෝඅැකටිව්ද
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ජීවිතේ නැතිකරගන්නනම් හිතන්න එපා පුතෝ. ගොඩයන්න බැරි පවක්. උඹට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සුත් ලෝකෙ ඉන්නව. දැන්වත් මොලේ කල්පනාකරල වැඩ කරපන්. උඹ android ඩිවෙලොප්මන්ට් කරනවනම් මොබයිල් ඇප් ඩිවෙලොපර් කෙනෙක් විදියට ජොබ් එකක් හොයාගන්න බැරිද? රට යන එක හොඳ දෙයක් ඒත් යන්න කලින් හොඳට හොයල බලල පලයන්. නැත්නම් කබලෙන් ලිපට වැටෙන්න පුළුවන්.