Mage kathawa mata kela una ban

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mchan hamotama thanx mata reply kalata..sahena deyak ekathu karagatha..mama inna manasikathwayath ekka kisima wadakata oluwa yodawanna amaruyi bn..eekai mat tuyana prashne.. mama try kal godak dewal karna eeth mama dail una mama wedimak lojuwat gathe na mata mulu wedimatama giye laksha 3 mata ehema pissu na ban..yaluwoo ekka hawul magul h nda thamai ban mata mee widihata kela unee..eeka man hodatama dannwa...

    Mata mchan ideas tikak oona..mama hamba karagaththu minissu innwa..mata udaw ganna puluwan oona pathakin..labkawe lojuma wiyaparikayaoo android..robotics web oona deyakata patta waddo oona thram aya..man eyalagen sahena proyojana aran gemak gahuwa..eeth mee awrudde nthima kale mata god k war duna mama pm dannam wadi dura wisthara hamotana godaj pin thred eka kiyawala pm dapu yakuwanta mawa hambenna enna mage num pawa gaththa ayata godak upadesh dunna umbal sertama pin
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලංකාවේ KFC වලින් කෑවොත් ගෙවලුත් විකුනන්න වෙනවා එක ෂුවර් :yes::yes::yes:
    පුදුම ගනන් KFC එකේ තියෙන්නේ ඇමරිකාවටත් වැඩිය ගනන්

    කින්ඩියද :rolleyes:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Salli hambakaranawa wagema eka hariyata manage karaganne nathtwa agiya athe viyadam kalama ohoma thama... Issarawelama welawa tikak balawa ganin.. Eeta passe aulak nathnam aye podiyata wadak patan aran goda yaman...
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Salli hambakaranawa wagema eka hariyata manage karaganne nathtwa agiya athe viyadam kalama ohoma thama... Issarawelama welawa tikak balawa ganin.. Eeta passe aulak nathnam aye podiyata wadak patan aran goda yaman...

    Welawa baluwa eekath hodatama awul bn mee gewenne narkama kale feb wenakanma awullu bn eeta passe goda yanwa kiyala kiyanwa man mula sahenna wardda gaththa thwath moda kam adu wela na..welwakata hithenawa bn etin apahu pissu kelinwa..mawa winasa unee yaluwo handa bn
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 30ක් කියන්නෙ ගානක්ද බන්, මේ කාලෙ හැටියට ඔන්න කෝට් 30ක් වගේ නම් කමක් නැ, මැරෙන්ඩ ඔන ප්‍රශ්නයක් නෙමේ ඔක... කැමතීනම් පිටරටකට ගිහින් වැඩ කරපන් මසෙකට ලක්ශයක පඩියකට උබට යන්ඩ පුලුවන්...:yes::yes:

    ගෑනු ඉන්නෙ කොට්ටෙට තියන්ඩ නෙමේනෙ ගෑනිවත් එක්කගෙන පලයන් දෙන්නම වැඩ කරල ඔය ණය ගෙවල දාපන් බන් සරල දෙයක්නෙ.....ඔක තබේකට ගනන් ගන්ඩ ඔනෙ ප්‍රශ්නයක් නෙමේ....ඔයිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු ඔන තරන් ඉන්නව....
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Welawa baluwa eekath hodatama awul bn mee gewenne narkama kale feb wenakanma awullu bn eeta passe goda yanwa kiyala kiyanwa man mula sahenna wardda gaththa thwath moda kam adu wela na..welwakata hithenawa bn etin apahu pissu kelinwa..mawa winasa unee yaluwo handa bn

    කේන්දරේ බලන්ට වියදම් කරපු සල්ලිවලින් ගොවිසෙතවල් ටිකක් ගන්ට තිබ්බෙ
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Goda waren mcn... Podiyt monw hari krnn ptn aragen naya tika podd podd gewpn.. Kalin dewl gana hitha hitha inne nathuw mula idl ptn ganin....
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Lankawe business karanna amaru nam naya karayo hoyan enawa nam umbai wifeui pitarata gihin job ekak karana gaman ammalata salli ewala oya naya tika gewala danna.
    Laksha 30 nam thiyenne 2nek pitarata mona podi job eka kalath 1 year athulatha okkoma gewala danna puluwan.

    Niyama wisadumak,Puluwan nam try karapan,


    tika kalekata kohoma hari kalpana karala wiyadam adu karapan,gedara ayath ekka okkotama issella me gena katha karapan,mokada ubata ithuru wenne gedara aya witharai,mata salli thibba nam man udaw karanawa machan,uba gena dukai.

    Aniwa oya laksha ganan wala wiyadam adu karapan machan,hemadeyakma puluwan widiyata karapan.wife tath hemadema therum karapan.
    Weradunu thena mathaka thiyan ada idan hediyan.
    aye nam naya ganna epa machan.
    Kalpana karala manasikawa wetenna epa..ubata puluwan.:yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    මචං මන් මෙකෙ රිප්ලයි කලෙ අනෙක් එවුන් දාපු පොස්ට් වලට. එත් මන් දැන් රිප්ලයි කරන්නෙ උඹෙ කතාව කියවලා හරියටම.
    මන් උඹව දන්නවා හොඳට. උඹෙ ඔය වෙරියන්ට් එකයි ඔය සෙට් එකයි හොඳටම දන්නවා. උඹ මාවත් දන්නවා \\ඇති සමහරක් විට. එක්තරා ආයතනයක උඹලා ඉගෙන ගත්තෙ සෙට් එකම එකෙන්ම ඉගෙන ගෙන සෙමිනාර් දුන්නා අළුතෙන් එන එවුන්ට? මන් හරි නේ ?

    ඉතිං කොල්ලො මෙකයි ලක්ෂ 30 ගාණක් නෙමෙ අද කාලෙ. එක මන් කිව්වෙ ලොකු සීන් එකකට නෙමෙ. බලපන් දැන් කාලයක් රුපියල් 80,000 ට ගිය පර්චස් එක දැන් රුපියල් ලක්ෂ 4 යි 5 යි සමහරක් පැති වල.
    රුපියල් ලක්ෂෙක එකහමාරක පඩි ගත්තත් තෙරුමක් නැහැ යම් දෙපලක් උරුම නොවි බිංදුවෙ ඉඳන් නැගිටින එකෙක්ට .එක නිසා ඔය ගාන ගෙවලා දාපන් ෂෙප් එකෙ. ණය ගෙවන්න තව ණය ගන්න එක මහ කරුම වැඩක්. මිනිස්සු ණය වෙන්නෙත් තමන්ගෙම වැරදි නිසා. මෙතන එවුන් KFC එකටයි උඹ ඇඳුම් ගත්ත එකටයි වැරදි කියලා ඇති එක ගණන් ගන්න එපා. එත් උඹ නොදැනුවත්වම උඹෙ අතින් තත්වෙ නඩත්තු කරන වැඩ වෙලා \ඇති. උඹ කියලා තියෙනවා වැටෙන්න හෙතුව වයිෆ් ගෙ ගෙදර වැඩට පොළියට ගත්ත එක කියලා. මචං ගෙවල් හැදිල්ලත් ඔය වැටෙන්න හෙතුවක් තමා එක හදපු එවුන්ගෙන් අහපන්. අනික උඹ මොකද වයිෆ්ගෙ ගෙවල් හදන්න යන්නෙ ? එක උඹට ලියනවාද එහෙනම් කමක් නැහැ. දැන් ගිය දෙ ගියා. කරන්න තියෙන්නෙ උඹයි වයිෆුය් දෙන්නාම ජොබ් කරලා ණය ගෙවන එක. මෙහෙ අමාරුයි වගෙ නම් උඹ රටකටවත් පලයන් අවූරුදු 2 කට .ගිහින් කැපවීමෙන් වැඩ කරලා ණය ගෙවලා දානවා කියන ටාගට් එකෙ හිටහන්, ආයෙ මතක තියාගනින් ණය නොවි ජීවත් වෙන්න කාටවත්
    .
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Yaluwa poddak nidahasae kalpana karanna monada mage hekiyawan walin ratata karala kohomada mudal hamba karanne kiyala
    ubata puluwan goda enna uba aniwaryen enawa goda.
    prashna ekin eka koleka liyala ekin ekata wisadum hoyanna. okkotama eka apra wisadum na. hithanna
    oyata aniwa puluwan goda anna
    . me tika kaledi oya godak dewal egena gannna aethi . aai aewata ida denna epa
    hithata shakthiya ganna. oyata hariyanawa .
    hema prashnekatama wisadumak tiyenawa sahodaraya.
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Niyama wisadumak,Puluwan nam try karapan,


    tika kalekata kohoma hari kalpana karala wiyadam adu karapan,gedara ayath ekka okkotama issella me gena katha karapan,mokada ubata ithuru wenne gedara aya witharai,mata salli thibba nam man udaw karanawa machan,uba gena dukai.

    Aniwa oya laksha ganan wala wiyadam adu karapan machan,hemadeyakma puluwan widiyata karapan.wife tath hemadema therum karapan.
    Weradunu thena mathaka thiyan ada idan hediyan.
    aye nam naya ganna epa machan.
    Kalpana karala manasikawa wetenna epa..ubata puluwan.:yes:

    Umbe wachanetah pin tin tin bro..m n hithanne umba wenna oona tintin123 .kochara mata udaw karla aththda umba ara daruwawa bera ganna api eeka kalane mathakada umbata.. anee manda mchan mata mehemanunane gt aiyata pm yawanna baha mata rata yannath prashna wagayak awa aa tika vm ekak danma man darunuwatama watuna tintin aiyee