ෆ්‍රීලාන්සර් හෙල්ප්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    මේකයි සීන් එක මම ෆ්‍රීලන්සර් එකෙයි ඔඩෙස්ක් එකෙයි එකවුන්ට් හදලා තියෙනවා. .
    ග්‍රැෆික් ඩිසයින් ගිග් දෙක තුනකුත් දැම්මා. . අසාවට එක ඕඩර් එකක් ආවේ නෑ බන්. .
    අවුරුදු දෙක තුනක් වෙනවා එකවුන්ට් හදලා. . කියන්න සතුටුයි පින්වතුනි ඔය වෙබ් දෙකට මේ වෙනකන් ලොග් වුනේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්. .

    දැන් මේකයි ප්‍රශ්නේ. . මට විඩියෝ එඩිට් කරන්න හැකියාව තියෙනවා. .
    ඉතින් මන් බැලුවේ විඩියෝ එඩිට් කරලා කීයක් හරි හොයාගන්න කියලා. .
    ෆ්‍රීලාන්සින් කරන අය මට පොඩි සප් එකක් දෙන්න වැඩේ ගොඩදාගන්න. .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    Reviews Nathi profile walata Upwork eke Orders enne nathi tharan.. Mulinma Puluwan tharan Aduwata Bid karala Patta Reveiws 2,3k Ganna balanna...Ita passe Ube price ekata Bid karanna.. Godak Indian,Pakko,Bangalio Sahenna Aduwata Bid karala Wada Gannawa ban... Ekai.. Unge Agncy pitin tiyenawa Upwork eke witharak Wada karana
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ෆයිවර් කරන්න මචන්. ෆ්‍රීලාන්සින්.කොම්, ඔඩෙක්ස් ඒ තරම් හරි නෑ මචන්.
     
    Mokada yako hari naththe.. Upwork eka thamai USA wala Largest ma Client Base eka inne.. Orders/Projects ganna amarui habai.. ekai uba Hari na kiyanne... Hoda Project ekak hambunoth Life time goda..

    Godak USA wala Loku Companies Samahara welwata Upwork eken Outsource karanawa freelancer la wa..
     
    මම කිව්වේ ෆයිවර් එකට සාපේක්ෂ ලෙසයි. ඔඩෙක්ස්ට් එක තනියෙන් අරගෙන බැලුවොත් ඒ තරම් වරදක් නෑ, නමුත් දැන් ෆයිවර් එක නැගලා යනවා. ඉස්සර වගේ ඩොලර් 5 අය කරන්නම ඕනේ නෑ, ඊට වඩා වැඩියෙන් ගන්නත් පුලුවන්. මම ඔක්කොම යූස් කරලා තියෙන නිසා කියන්නේ. පොඩ්ඩක් ෆයිවර් යූස් කරලා බලපන්, උබටම ආස හිතෙයි ඒක කරගෙන යනකොට.
     
    • Like
    Reactions: XibitZ

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    දැන් ලේසි නැහැ වැඩ ගන්න..වෙන වැඩක් බැලුවොත් නරකෙයි :dull:
     
    හැමෝම ෆයිවර් හොදලු..එත් මට තාම Gig දාන්න බැහැනේ බන්..

    කෝ slide images,හොද video එකක් :dull::nerd:

    කොහෙද මේකේ ඉන්න පින්වතෙක් ඔය දෙක හදලා දෙන්නේ නැනේ :rofl::(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113

    මම කිව්වේ ෆයිවර් එකට සාපේක්ෂ ලෙසයි. ඔඩෙක්ස්ට් එක තනියෙන් අරගෙන බැලුවොත් ඒ තරම් වරදක් නෑ, නමුත් දැන් ෆයිවර් එක නැගලා යනවා. ඉස්සර වගේ ඩොලර් 5 අය කරන්නම ඕනේ නෑ, ඊට වඩා වැඩියෙන් ගන්නත් පුලුවන්. මම ඔක්කොම යූස් කරලා තියෙන නිසා කියන්නේ. පොඩ්ඩක් ෆයිවර් යූස් කරලා බලපන්, උබටම ආස හිතෙයි ඒක කරගෙන යනකොට.

    Fivver eke Wela tiyenne Godak unta Thamange Service ekata Pricing Karaganna widiha theren na.
    Ex. Uba $5 wadak Aran e wadeta karanna 2 Hours Gattoth , Ubata Payata $2.50 i hambenne.. But Ube Service eke Atcual Value Eka samahara wita $10/H wenna puluwan, So You gonna Loose almost $15 for that task. ( Meka ithin adala wenne Establish una unta witharai)
     
    • Like
    Reactions: XibitZ

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මටත් කව්රුහරි කියලා දෙනවද ෆ්‍රීලාන්සර් කරන හැටි ගැන. මට එකව්න්ට් එකක් වත් නෑ. අඩුම තරමේ මට පේපෑල් එකව්න්ට් එකක් වත් නෑ. දන්න කෙනෙක්ට ඔන්ලයින් සල්ලි හොයන හැටි කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්‍. මට ග්‍රැෆික් ඩිසයිනිං, වීඩියෝ එඩිටිං හොදටම පුලුවන්. ඩේටාබේස් නැතුව රන් වෙන වෙබ් සයිට් ඩිසයින් කරන්න පුලුවන් ඕනි විදිහකට. ටයිප් සෙටිං පුලුවන්. සාමාන්‍ය හොද මට්ටමෙන් ප්‍රෝග්‍රැමිං පුලුවන්. මේ දැනුමෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද?
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Reviews Nathi profile walata Upwork eke Orders enne nathi tharan.. Mulinma Puluwan tharan Aduwata Bid karala Patta Reveiws 2,3k Ganna balanna...Ita passe Ube price ekata Bid karanna.. Godak Indian,Pakko,Bangalio Sahenna Aduwata Bid karala Wada Gannawa ban... Ekai.. Unge Agncy pitin tiyenawa Upwork eke witharak Wada karana

    ow. review ganna ekai amaru. Fiverr eke nam positive review ganna review exchangersla innawa. Eka weda kala. Upwork, Freelacer orders ganna beri una. Ayema patan gannai inne.
     
    • Like
    Reactions: XibitZ

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මටත් කව්රුහරි කියලා දෙනවද ෆ්‍රීලාන්සර් කරන හැටි ගැන. මට එකව්න්ට් එකක් වත් නෑ. අඩුම තරමේ මට පේපෑල් එකව්න්ට් එකක් වත් නෑ. දන්න කෙනෙක්ට ඔන්ලයින් සල්ලි හොයන හැටි කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්‍. මට ග්‍රැෆික් ඩිසයිනිං, වීඩියෝ එඩිටිං හොදටම පුලුවන්. ඩේටාබේස් නැතුව රන් වෙන වෙබ් සයිට් ඩිසයින් කරන්න පුලුවන් ඕනි විදිහකට. ටයිප් සෙටිං පුලුවන්. සාමාන්‍ය හොද මට්ටමෙන් ප්‍රෝග්‍රැමිං පුලුවන්. මේ දැනුමෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද?

    දාපන් බලන්න තනියම හදපු logo,banner set එකක්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    මටත් කව්රුහරි කියලා දෙනවද ෆ්‍රීලාන්සර් කරන හැටි ගැන. මට එකව්න්ට් එකක් වත් නෑ. අඩුම තරමේ මට පේපෑල් එකව්න්ට් එකක් වත් නෑ. දන්න කෙනෙක්ට ඔන්ලයින් සල්ලි හොයන හැටි කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්‍. මට ග්‍රැෆික් ඩිසයිනිං, වීඩියෝ එඩිටිං හොදටම පුලුවන්. ඩේටාබේස් නැතුව රන් වෙන වෙබ් සයිට් ඩිසයින් කරන්න පුලුවන් ඕනි විදිහකට. ටයිප් සෙටිං පුලුවන්. සාමාන්‍ය හොද මට්ටමෙන් ප්‍රෝග්‍රැමිං පුලුවන්. මේ දැනුමෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද?

    sample dapan, helps ekak dennan
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    දාපන් බලන්න තනියම හදපු logo,banner set එකක්

    :baffled: උවමනාවක් උනේ නැති නිසා එහෙම හදලා තියාගත්තෙ නම් නෑ බං.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :baffled: උවමනාවක් උනේ නැති නිසා එහෙම හදලා තියාගත්තෙ නම් නෑ බං.

    උබලා නම් හදන්න බැහැ...එහෙනම් නිකන් ඉන්න දවසේ නිසා මට හදලා දීපන්කො slider ඉමගේස් ටිකක්...

    හරියටම කියන්නම් උබ වැඩ ගන්න පුලුවන්ද නැද්ද කියලා...ඔය උඩින් කියපු සේරමත් දන්නවා ;)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Reviews Nathi profile walata Upwork eke Orders enne nathi tharan.. Mulinma Puluwan tharan Aduwata Bid karala Patta Reveiws 2,3k Ganna balanna...Ita passe Ube price ekata Bid karanna.. Godak Indian,Pakko,Bangalio Sahenna Aduwata Bid karala Wada Gannawa ban... Ekai.. Unge Agncy pitin tiyenawa Upwork eke witharak Wada karana

    වැඩ දාලා විඩියෝ එකක් හදලා දාන්න ඉන්නේ. . එහෙම හොදයිද? :dull:

    ෆයිවර් කරන්න මචන්. ෆ්‍රීලාන්සින්.කොම්, ඔඩෙක්ස් ඒ තරම් හරි නෑ මචන්.

    උන් මගේ එකවුන්ට් එක ඩිසේබල් කරලා බන්. . අලුත් එකක් හදන්නම්. .

    Mokada yako hari naththe.. Upwork eka thamai USA wala Largest ma Client Base eka inne.. Orders/Projects ganna amarui habai.. ekai uba Hari na kiyanne... Hoda Project ekak hambunoth Life time goda..

    Godak USA wala Loku Companies Samahara welwata Upwork eken Outsource karanawa freelancer la wa..

    ට්‍රයි එකක් දීලා බලමු මචන්. .

    Ai passive income walin active income walata maru wenne? pissuda? :angry:

    යුටියුබ් එකෙන් ෆ්‍රීලන්ස් වලට එන්නේ ඇයි කියලද අහන්නේ?
    යුටියුබ් එකත් කරන ගමන් මේක කරන්න හිතුවේ බන්. .

    මම කිව්වේ ෆයිවර් එකට සාපේක්ෂ ලෙසයි. ඔඩෙක්ස්ට් එක තනියෙන් අරගෙන බැලුවොත් ඒ තරම් වරදක් නෑ, නමුත් දැන් ෆයිවර් එක නැගලා යනවා. ඉස්සර වගේ ඩොලර් 5 අය කරන්නම ඕනේ නෑ, ඊට වඩා වැඩියෙන් ගන්නත් පුලුවන්. මම ඔක්කොම යූස් කරලා තියෙන නිසා කියන්නේ. පොඩ්ඩක් ෆයිවර් යූස් කරලා බලපන්, උබටම ආස හිතෙයි ඒක කරගෙන යනකොට.

    තැන්ක්ස් මචෝ මම ට්‍රයි කරන්නම්. .

    දැන් ලේසි නැහැ වැඩ ගන්න..වෙන වැඩක් බැලුවොත් නරකෙයි :dull:

    ඔය තුනේම ට්‍රයි එකක් දීලා බලනවා මචන්. .
    වෙන කරන්න කියලා දෙයකුත් නෑනේ බන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    athhen athhata paninne nathuwa ekak hariyata kala nam hari sahodaraya !
    meka pluwnam mekama hariyata karanna :)

    good luck !

    අත්තෙන් අත්තට පනිනවා කියලා අදහස් කලේ මොකක්ද මචෝ? :dull: