උපරිම උනොත් ලක්ශ 2ක් හම්බෙයි ඔක්කොගෙන්ම..
ඔය කියන ඉහල පැලැන්තියෙ උන් සල්ලි දෙන්නෙ නෑ..
හුගක් එවුන් ඇවිත් නිකන් කාල යනව විතරයි. සල්ලි දුන්නොත් දෙන්නෙ දුප්පත් එකෙක් විතරයි.![]()

we have the same experience machan......ape gedarath big girl party .... wedding kihipayakma thibba......
salli thiyenawa kiyala wadiyen dei kiyala hithapu ewun dunne ara duppath ewun dunnata wada adu ganak.....
hamoma nemei....godakma ewun......
-----------------------------------------------------------------------------------------------------
magenam advice eka kohewath inna ewunta jolly karanna.......thman hambu karapu salli eka dawasata kudu karala daanna epa......
1mill walin wedding eka cham ekata ganna balapan.....podiyata habai lassanata.....
bonna liqur gannawanam .....duty free eken rata idan ena ewunwa set karana gaana aduwata liqure ganna laksha ganak ithuru kaara ganna puluwan.....
1 Million උනත් අපරාදේ එක අතකින්
බලමුකෝ. කල්පනා කරලා බලල තීරණයක් ගන්නවා
Thanks 
ඔව් බන් මට නම් weddings කියන්නේ කොහොමත් සල්ලි නාස්තියක් තමයි1 Million උනත් අපරාදේ එක අතකින්
බලමුකෝ. කල්පනා කරලා බලල තීරණයක් ගන්නවා
Thanks
![]()

උපරිම උනොත් ලක්ශ 2ක් හම්බෙයි ඔක්කොගෙන්ම..
ඔය කියන ඉහල පැලැන්තියෙ උන් සල්ලි දෙන්නෙ නෑ..
හුගක් එවුන් ඇවිත් නිකන් කාල යනව විතරයි. සල්ලි දුන්නොත් දෙන්නෙ දුප්පත් එකෙක් විතරයි.![]()

if me, will not marry and put that 50 on FD and live like a god![]()

ඕක තමා හැම වෙඩින්ග් එකටම ව්රැප් කරල දෙන්නෙ ඕයි. හැබැයි ඉතින් ගොඩක් දවල් වෙඩින්ග් වල කන්නෙ නෑ. උන්ගෙ ප්ලේට් එක පවු නෙ.. 
Rev share karanna waren 60%-120% annual.FD at 12% interest should be 35k per month.![]()

වට් අබෞට් ද ගර්ල්?if me, will not marry and put that 50 on FD and live like a god![]()

උපරිම ලක්ෂ 5-8 අතරේ එන්නේ,තව වැඩකට නැති electrical item ටිකක් දෙවි![]()

හයි ක්ලාස් උන් සල්ලි දෙන්නෙ නෑ ලොල්... ස්පෙශලි බිස්නස් කරන් උන්.. දැන් අපි බිස්නස් කරන්නෙ. කරන්නෙ රත්තරන්. තේරෙනවනෙ. මන්ත්ලි ටර්න් ඕවර් එක හයි 10M. අපිට වෙඩින්ග් කියනව හැම එකාම.. දැන් ඔය ඔක්කොටම යන්න ගියාම අතේ තියෙන තුට්ටුව ඉවරයි. ඒ නිසා අපි වගේ බිස්නස් කාරයො කරන්නෙ කොහෙට හරි කියල පෝසිලෙන් වගේ අපේ බිස්නස් එකේ නමින් පට්ට ලස්සන, රිච් ලුකින්ග් එකෙන් හොදම සෙට් එකක් ගහගන්නව. එක පාර 100-200ක් ගහන නිසා කොස්ට් එක පට්ට අඩුයි. උපරිම 2000ක් වගෙ.ඕක තමා හැම වෙඩින්ග් එකටම ව්රැප් කරල දෙන්නෙ ඕයි. හැබැයි ඉතින් ගොඩක් දවල් වෙඩින්ග් වල කන්නෙ නෑ. උන්ගෙ ප්ලේට් එක පවු නෙ..
![]()

Leaving here within a year.Rev share karanna waren 60%-120% annual.![]()

පිස්සුද යකෝ ලක්ෂ පනහක්ලක්ෂ විස්සකින් විතර හොද මගුලක් ගන්න පුළුවන්නේ බන්. ඔච්චර ලොකු වේඩ්න් වලට ගිහිල්ලා නැහැ බන් එක හින්දා දන්නේ නැහැ..
![]()