මගුලක්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උපරිම උනොත් ලක්ශ 2ක් හම්බෙයි ඔක්කොගෙන්ම..
    ඔය කියන ඉහල පැලැන්තියෙ උන් සල්ලි දෙන්නෙ නෑ.. :no:
    හුගක් එවුන් ඇවිත් නිකන් කාල යනව විතරයි. සල්ලි දුන්නොත් දෙන්නෙ දුප්පත් එකෙක් විතරයි.
    :yes::yes:

    :dull::dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    we have the same experience machan......ape gedarath big girl party .... wedding kihipayakma thibba......

    salli thiyenawa kiyala wadiyen dei kiyala hithapu ewun dunne ara duppath ewun dunnata wada adu ganak.....

    hamoma nemei....godakma ewun......

    -----------------------------------------------------------------------------------------------------

    magenam advice eka kohewath inna ewunta jolly karanna.......thman hambu karapu salli eka dawasata kudu karala daanna epa......

    1mill walin wedding eka cham ekata ganna balapan.....podiyata habai lassanata.....

    bonna liqur gannawanam .....duty free eken rata idan ena ewunwa set karana gaana aduwata liqure ganna laksha ganak ithuru kaara ganna puluwan.....:yes::yes:
     
    ඔව් බන් මට නම් weddings කියන්නේ කොහොමත් සල්ලි නාස්තියක් තමයි :baffled: 1 Million උනත් අපරාදේ එක අතකින් :baffled: බලමුකෝ. කල්පනා කරලා බලල තීරණයක් ගන්නවා :oo: Thanks :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් බන් මට නම් weddings කියන්නේ කොහොමත් සල්ලි නාස්තියක් තමයි :baffled: 1 Million උනත් අපරාදේ එක අතකින් :baffled: බලමුකෝ. කල්පනා කරලා බලල තීරණයක් ගන්නවා :oo: Thanks :)

    :nerd::nerd:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උපරිම උනොත් ලක්ශ 2ක් හම්බෙයි ඔක්කොගෙන්ම..
    ඔය කියන ඉහල පැලැන්තියෙ උන් සල්ලි දෙන්නෙ නෑ.. :no:
    හුගක් එවුන් ඇවිත් නිකන් කාල යනව විතරයි. සල්ලි දුන්නොත් දෙන්නෙ දුප්පත් එකෙක් විතරයි.
    :yes::yes:

    :rofl::rofl:

    උපරිම ලක්ෂ 5-8 අතරේ එන්නේ,තව වැඩකට නැති electrical item ටිකක් දෙවි :P:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    හයි ක්ලාස් උන් සල්ලි දෙන්නෙ නෑ ලොල්... ස්පෙශලි බිස්නස් කරන් උන්.. දැන් අපි බිස්නස් කරන්නෙ. කරන්නෙ රත්තරන්. තේරෙනවනෙ. මන්ත්ලි ටර්න් ඕවර් එක හයි 10M. අපිට වෙඩින්ග් කියනව හැම එකාම.. දැන් ඔය ඔක්කොටම යන්න ගියාම අතේ තියෙන තුට්ටුව ඉවරයි. ඒ නිසා අපි වගේ බිස්නස් කාරයො කරන්නෙ කොහෙට හරි කියල පෝසිලෙන් වගේ අපේ බිස්නස් එකේ නමින් පට්ට ලස්සන, රිච් ලුකින්ග් එකෙන් හොදම සෙට් එකක් ගහගන්නව. එක පාර 100-200ක් ගහන නිසා කොස්ට් එක පට්ට අඩුයි. උපරිම 2000ක් වගෙ. :rofl: ඕක තමා හැම වෙඩින්ග් එකටම ව්‍රැප් කරල දෙන්නෙ ඕයි. හැබැයි ඉතින් ගොඩක් දවල් වෙඩින්ග් වල කන්නෙ නෑ. උන්ගෙ ප්ලේට් එක පවු නෙ.. :D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    if me, will not marry and put that 50 on FD and live like a god :P
    වට් අබෞට් ද ගර්ල්? :baffled:

    :rofl::rofl:

    උපරිම ලක්ෂ 5-8 අතරේ එන්නේ,තව වැඩකට නැති electrical item ටිකක් දෙවි :P:P
    :baffled:

    හයි ක්ලාස් උන් සල්ලි දෙන්නෙ නෑ ලොල්... ස්පෙශලි බිස්නස් කරන් උන්.. දැන් අපි බිස්නස් කරන්නෙ. කරන්නෙ රත්තරන්. තේරෙනවනෙ. මන්ත්ලි ටර්න් ඕවර් එක හයි 10M. අපිට වෙඩින්ග් කියනව හැම එකාම.. දැන් ඔය ඔක්කොටම යන්න ගියාම අතේ තියෙන තුට්ටුව ඉවරයි. ඒ නිසා අපි වගේ බිස්නස් කාරයො කරන්නෙ කොහෙට හරි කියල පෝසිලෙන් වගේ අපේ බිස්නස් එකේ නමින් පට්ට ලස්සන, රිච් ලුකින්ග් එකෙන් හොදම සෙට් එකක් ගහගන්නව. එක පාර 100-200ක් ගහන නිසා කොස්ට් එක පට්ට අඩුයි. උපරිම 2000ක් වගෙ. :rofl: ඕක තමා හැම වෙඩින්ග් එකටම ව්‍රැප් කරල දෙන්නෙ ඕයි. හැබැයි ඉතින් ගොඩක් දවල් වෙඩින්ග් වල කන්නෙ නෑ. උන්ගෙ ප්ලේට් එක පවු නෙ.. :D

    හිටපන් බොලා වගේ උන්ට invite කරන්නේ නෑ :angry: :D

    ඔව් බන් ඇත්ත තමයි ඉතින්. මමත් weddings set වෙනවට කැමති නෑ බන් අතේ තියන කීය හරි නැති වෙනවා :baffled:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    පිස්සුද යකෝ ලක්ෂ පනහක් :shocked: ලක්ෂ විස්සකින් විතර හොද මගුලක් ගන්න පුළුවන්නේ බන්. ඔච්චර ලොකු වේඩ්න් වලට ගිහිල්ලා නැහැ බන් එක හින්දා දන්නේ නැහැ.. :(

    :yes: