ෆ්‍රීලාන්සර් හෙල්ප්

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    youtube කරන නිසා ආයිත් Active income වලට එන්න එපා. :no:මෝඩ වැඩක්.. දැන් passive income ගැන අයිඩියා එකක් සහ ටාගට් ඕඩියන්ස්, මාර්කටින්ග් ගැන දැනීමක් තියෙන නිසා ඊට වඩා නරකද Amazon FBA වගේ ට්‍රයි කලොත්.. :yes:

    Tikak withara risk ekak ganna wei neda machan eth :sorry:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උබලා නම් හදන්න බැහැ...එහෙනම් නිකන් ඉන්න දවසේ නිසා මට හදලා දීපන්කො slider ඉමගේස් ටිකක්...

    හරියටම කියන්නම් උබ වැඩ ගන්න පුලුවන්ද නැද්ද කියලා...ඔය උඩින් කියපු සේරමත් දන්නවා ;)

    hadala dennam keeyak denawada kiyapan :P

    99designs platinum designer kenek :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    මටත් කව්රුහරි කියලා දෙනවද ෆ්‍රීලාන්සර් කරන හැටි ගැන. මට එකව්න්ට් එකක් වත් නෑ. අඩුම තරමේ මට පේපෑල් එකව්න්ට් එකක් වත් නෑ. දන්න කෙනෙක්ට ඔන්ලයින් සල්ලි හොයන හැටි කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්‍. මට ග්‍රැෆික් ඩිසයිනිං, වීඩියෝ එඩිටිං හොදටම පුලුවන්. ඩේටාබේස් නැතුව රන් වෙන වෙබ් සයිට් ඩිසයින් කරන්න පුලුවන් ඕනි විදිහකට. ටයිප් සෙටිං පුලුවන්. සාමාන්‍ය හොද මට්ටමෙන් ප්‍රෝග්‍රැමිං පුලුවන්. මේ දැනුමෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද?

    yako uba hemadema dannawa paypal ekak hadagena oya wede karaganna barida :sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    ඔව් බන්,හරියට ඇමසන්,AliExpress වගේ කරපන පට්ට අදායමක් එන්නේ...මන් එකෙක්ට හැදුව AliExpress වැඩක්,උගේ මාසෙකට 11000$ විතර සෙල් තිබ්බා...උ සේරම අනිත් අයගෙන් අරන් විකුනනන් එක කරන්නේ සයිට් එක හරහා :lol:

    හොද සයිට් එකක් තියේනම් USA,UK visitors එන පට්ට සෙල් තොගයක් එනවා

    ඔය ෆෝන් කවර...ගැනුන්ගේ item යනවා උගේ එකේ සුපිරියටම :D
    උබ NDA සයින් කරල නැත්නම් උබත් ඒ ප්‍රොජෙක්ට් එකෙන්ම පටන් ගනින්කො. :cool: නැත්නම් මට දියන් ඒ ප්‍රොජෙක්ට් එකම.. උබ ගානක් කියපන්. :yes:

    Tikak withara risk ekak ganna wei neda machan eth :sorry:
    නෑ මචන් ලෝ බජට් ඉන්කම් එකක්නෙ.. රිස්ක් ෆ්‍රී. මහලොකු වියදමක් යන්නෙ නෑ. 100$ වගේ ඉන්වෙස්ට්මන්ට් එක.

    Never spend money you can’t afford to lose.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    මම නම් ෆ්‍රී ලන්සර් ෆයිවර් ඔක්කොම අත ඇරිය. එකක් මට ඉන්න උන් එක්ක හැප්පෙන්න බෑ. දැනුම පොඩ්ඩක් අඩුයි. :( අනික පුදුම මහන්න්සියක් වෙන්න ඕනෙ.. :sorry:
    දැන් නම් රෙව් ශෙයා, ක්‍රිප්ටො කරන්සි, ඇෆිලියේට් ඇන්ඩ් ඇමසන් තමා ගේම ගහන්නෙ. තාම නම් 2 ෆිගර්ස් $ ඉන්කම් එක.. :lol: අපි බලමු.. මේවයෙ ඉන්කම් ඉන්නෙ අඩුම අවු1ක් වත් යනවනෙ.. ;)

    amme bada :lol::lol::lol::lol: danno danithi ක්‍රිප්ටො කරන්සි :lol::lol::lol::lol:

    ado sorry ban mihicherub ;) man hithuwe mu kiyala :lol::lol::lol: okko gema ekama avatar ekane ban :cool:

    කරල තිබ්බට බන් හැකියාව මත තමයි තීරණය වෙන්නෙ..
    උබ කරපු designs, portfolio එකේ දාල එකේ දාල project දෙක තුනකට bid කරල talk කරල ගන්න ඕන පලවෙනි දෙක තුන..
    graphic designing නම් ඒ ෆීල්ඩ් එකේ අර ස්කර්විය වගේ බැහැල කරන්න ඕන..
    fiverr වලට ව‍ගේ චුට්ටක් දැනගෙන බෑ
    නිකං හිටියට නම් උබව කවුරුත් හයර් කරන්නෙ නෑ මුලින්..

    :lol::lol::lol:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උබ NDA සයින් කරල නැත්නම් උබත් ඒ ප්‍රොජෙක්ට් එකෙන්ම පටන් ගනින්කො. :cool: නැත්නම් මට දියන් ඒ ප්‍රොජෙක්ට් එකම.. උබ ගානක් කියපන්. :yes:

    මන් NDA කරේ නම් නැහැ බන්,එත් මන් නම් හිතන්නේ නැහැ අපිට උ තරම් එන්න පුළුවන් කියලා..ඒ යකාට supplier ඉන්නවා ලොකු ගානක්,ඒ අස්සේ මුගේ එකවුන්ට් ටිකකුත් යනවා :lol:

    හොද නැනේ බන් එහෙම උගේ එක දෙන්න...මට තාම හරියට තේරුනේ නැහැ උ මොකද්ද කරන්නේ කියලා :lol::lol:
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    නෑ මචන් ලෝ බජට් ඉන්කම් එකක්නෙ.. රිස්ක් ෆ්‍රී. මහලොකු වියදමක් යන්නෙ නෑ. 100$ වගේ ඉන්වෙස්ට්මන්ට් එක.

    Never spend money you can’t afford to lose.

    Mmm.. tnx for the info machan
    11.gif
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මටත් කව්රුහරි කියලා දෙනවද ෆ්‍රීලාන්සර් කරන හැටි ගැන. මට එකව්න්ට් එකක් වත් නෑ. අඩුම තරමේ මට පේපෑල් එකව්න්ට් එකක් වත් නෑ. දන්න කෙනෙක්ට ඔන්ලයින් සල්ලි හොයන හැටි කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්‍. මට ග්‍රැෆික් ඩිසයිනිං, වීඩියෝ එඩිටිං හොදටම පුලුවන්. ඩේටාබේස් නැතුව රන් වෙන වෙබ් සයිට් ඩිසයින් කරන්න පුලුවන් ඕනි විදිහකට. ටයිප් සෙටිං පුලුවන්. සාමාන්‍ය හොද මට්ටමෙන් ප්‍රෝග්‍රැමිං පුලුවන්. මේ දැනුමෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද?
    දාපන් බලන්න තනියම හදපු logo,banner set එකක්
    sample dapan, helps ekak dennan
    :baffled: උවමනාවක් උනේ නැති නිසා එහෙම හදලා තියාගත්තෙ නම් නෑ බං.
    සාම්පල් කිව්වේ මොනවහරි ඩිසයින් කරපුවද මචන්.

    31932248.jpg
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මටනම් ඔය වගේ ෆැලට්ෆෝ්ර්ම් වල වැඩ කරන්න වෙන්නෑ ජොබ් එකත් එක්ක. රෑට වෙනත් ප්‍රෙ‍ාජෙක්ට්ස්. මමනම් කැමති ටිකක් auto pilot යන්න. product එකක් හදල දැම්ම සුපෝට්, අප්ඩේට්ස් දෙන්න විතරයි තියෙන්නේ. ඒකත් එච්චර අමාරු නෑ. youtube එකේ video ටිකක් හදල දුන්නම උන් ඒව බලාගෙන ඕන දේ කරගන්නව. :yes:

    මේ විදිය මටනම් හොදයි stress නෑ. හැම දාම උදේට නැගිටල ෆෝන් එකෙන් සයිට් එකට යනකොට $68ක් වත් තියෙනවමයි. ඒක පට්ට ෆීලිංග් එක. වැඩ ඇරිල ඇවිල්ල වොෂ් එකක් දාගෙන ලැප ඔන් කරන්න ඒ පැත්තේ යනකොට තව ටිකක් වැටිල. :D

    මමනම් කියන්නේ මුලින් ටිකක් මහන්සිවෙලා ඉගෙන ගෙන ඔය වගේ දෙයක් කරපන්. එතකොට හැමදාම මැරෙන්න ඕන නෑ. :D
     
    • Like
    Reactions: XibitZ

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    මටනම් ඔය වගේ ෆැලට්ෆෝ්ර්ම් වල වැඩ කරන්න වෙන්නෑ ජොබ් එකත් එක්ක. රෑට වෙනත් ප්‍රෙ‍ාජෙක්ට්ස්. මමනම් කැමති ටිකක් auto pilot යන්න. product එකක් හදල දැම්ම සුපෝට්, අප්ඩේට්ස් දෙන්න විතරයි තියෙන්නේ. ඒකත් එච්චර අමාරු නෑ. youtube එකේ video ටිකක් හදල දුන්නම උන් ඒව බලාගෙන ඕන දේ කරගන්නව. :yes:

    මේ විදිය මටනම් හොදයි stress නෑ. හැම දාම උදේට නැගිටල ෆෝන් එකෙන් සයිට් එකට යනකොට $68ක් වත් තියෙනවමයි. ඒක පට්ට ෆීලිංග් එක. වැඩ ඇරිල ඇවිල්ල වොෂ් එකක් දාගෙන ලැප ඔන් කරන්න ඒ පැත්තේ යනකොට තව ටිකක් වැටිල. :D

    මමනම් කියන්නේ මුලින් ටිකක් මහන්සිවෙලා ඉගෙන ගෙන ඔය වගේ දෙයක් කරපන්. එතකොට හැමදාම මැරෙන්න ඕන නෑ. :D

    mokakkda e kathawa auto pilot kiwwe :confused:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    mokakkda e kathawa auto pilot kiwwe :confused:

    මෙන්න මේකට සුදූ ඔටෝ පයිලට් කියන්නේ.

    f20cf7376de44918bbc6394faafb7481.png

    අද උදේ බලන කොට 3යි ගිහින් තිබ්බේ. හවස ගෙදර ඇවිත් බලද්දි 1යි. දැන් ටිකකට කලින් තව 1යි. අද හොදයි. මේ මාස ඒවුනාට චාටර්. නත්තල් හින්ද සුද්දො නිවාඩු ගිහින්. :( ලබන මාස සුබ වෙයි.
     
    virajp

    Banned
  • Aug 1, 2016
    362
    64
    28
    මෙන්න මේකට සුදූ ඔටෝ පයිලට් කියන්නේ.

    f20cf7376de44918bbc6394faafb7481.png

    අද උදේ බලන කොට 3යි ගිහින් තිබ්බේ. හවස ගෙදර ඇවිත් බලද්දි 1යි. දැන් ටිකකට කලින් තව 1යි. අද හොදයි. මේ මාස ඒවුනාට චාටර්. නත්තල් හින්ද සුද්දො නිවාඩු ගිහින්. :( ලබන මාස සුබ වෙයි.

    monawada bn? umba digital products wikunanawada? :baffled: