youtube කරන නිසා ආයිත් Active income වලට එන්න එපා.මෝඩ වැඩක්.. දැන් passive income ගැන අයිඩියා එකක් සහ ටාගට් ඕඩියන්ස්, මාර්කටින්ග් ගැන දැනීමක් තියෙන නිසා ඊට වඩා නරකද Amazon FBA වගේ ට්‍රයි කලොත්..
![]()
Tikak withara risk ekak ganna wei neda machan eth

youtube කරන නිසා ආයිත් Active income වලට එන්න එපා.මෝඩ වැඩක්.. දැන් passive income ගැන අයිඩියා එකක් සහ ටාගට් ඕඩියන්ස්, මාර්කටින්ග් ගැන දැනීමක් තියෙන නිසා ඊට වඩා නරකද Amazon FBA වගේ ට්‍රයි කලොත්..
![]()

උබලා නම් හදන්න බැහැ...එහෙනම් නිකන් ඉන්න දවසේ නිසා මට හදලා දීපන්කො slider ඉමගේස් ටිකක්...
හරියටම කියන්නම් උබ වැඩ ගන්න පුලුවන්ද නැද්ද කියලා...ඔය උඩින් කියපු සේරමත් දන්නවා![]()


මටත් කව්රුහරි කියලා දෙනවද ෆ්‍රීලාන්සර් කරන හැටි ගැන. මට එකව්න්ට් එකක් වත් නෑ. අඩුම තරමේ මට පේපෑල් එකව්න්ට් එකක් වත් නෑ. දන්න කෙනෙක්ට ඔන්ලයින් සල්ලි හොයන හැටි කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. මට ග්‍රැෆික් ඩිසයිනිං, වීඩියෝ එඩිටිං හොදටම පුලුවන්. ඩේටාබේස් නැතුව රන් වෙන වෙබ් සයිට් ඩිසයින් කරන්න පුලුවන් ඕනි විදිහකට. ටයිප් සෙටිං පුලුවන්. සාමාන්‍ය හොද මට්ටමෙන් ප්‍රෝග්‍රැමිං පුලුවන්. මේ දැනුමෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද?

උබ NDA සයින් කරල නැත්නම් උබත් ඒ ප්‍රොජෙක්ට් එකෙන්ම පටන් ගනින්කො.ඔව් බන්,හරියට ඇමසන්,AliExpress වගේ කරපන පට්ට අදායමක් එන්නේ...මන් එකෙක්ට හැදුව AliExpress වැඩක්,උගේ මාසෙකට 11000$ විතර සෙල් තිබ්බා...උ සේරම අනිත් අයගෙන් අරන් විකුනනන් එක කරන්නේ සයිට් එක හරහා
හොද සයිට් එකක් තියේනම් USA,UK visitors එන පට්ට සෙල් තොගයක් එනවා
ඔය ෆෝන් කවර...ගැනුන්ගේ item යනවා උගේ එකේ සුපිරියටම![]()
නැත්නම් මට දියන් ඒ ප්‍රොජෙක්ට් එකම.. උබ ගානක් කියපන්. 
නෑ මචන් ලෝ බජට් ඉන්කම් එකක්නෙ.. රිස්ක් ෆ්‍රී. මහලොකු වියදමක් යන්නෙ නෑ. 100$ වගේ ඉන්වෙස්ට්මන්ට් එක.Tikak withara risk ekak ganna wei neda machan eth![]()
මම නම් ෆ්‍රී ලන්සර් ෆයිවර් ඔක්කොම අත ඇරිය. එකක් මට ඉන්න උන් එක්ක හැප්පෙන්න බෑ. දැනුම පොඩ්ඩක් අඩුයි.අනික පුදුම මහන්න්සියක් වෙන්න ඕනෙ..
![]()
දැන් නම් රෙව් ශෙයා, ක්‍රිප්ටො කරන්සි, ඇෆිලියේට් ඇන්ඩ් ඇමසන් තමා ගේම ගහන්නෙ. තාම නම් 2 ෆිගර්ස් $ ඉන්කම් එක..අපි බලමු.. මේවයෙ ඉන්කම් ඉන්නෙ අඩුම අවු1ක් වත් යනවනෙ..
![]()



danno danithi ක්‍රිප්ටො කරන්සි 



man hithuwe mu kiyala 

okko gema ekama avatar ekane ban 
කරල තිබ්බට බන් හැකියාව මත තමයි තීරණය වෙන්නෙ..
උබ කරපු designs, portfolio එකේ දාල එකේ දාල project දෙක තුනකට bid කරල talk කරල ගන්න ඕන පලවෙනි දෙක තුන..
graphic designing නම් ඒ ෆීල්ඩ් එකේ අර ස්කර්විය වගේ බැහැල කරන්න ඕන..
fiverr වලට වගේ චුට්ටක් දැනගෙන බෑ
නිකං හිටියට නම් උබව කවුරුත් හයර් කරන්නෙ නෑ මුලින්..



yako uba hemadema dannawa paypal ekak hadagena oya wede karaganna barida![]()


ඇයි මොකෝ අවුල?amme bada danno danithi ක්‍රිප්ටො කරන්සි

උබ NDA සයින් කරල නැත්නම් උබත් ඒ ප්‍රොජෙක්ට් එකෙන්ම පටන් ගනින්කො.නැත්නම් මට දියන් ඒ ප්‍රොජෙක්ට් එකම.. උබ ගානක් කියපන්.
![]()



නෑ මචන් ලෝ බජට් ඉන්කම් එකක්නෙ.. රිස්ක් ෆ්‍රී. මහලොකු වියදමක් යන්නෙ නෑ. 100$ වගේ ඉන්වෙස්ට්මන්ට් එක.
Never spend money you can’t afford to lose.
මටත් කව්රුහරි කියලා දෙනවද ෆ්‍රීලාන්සර් කරන හැටි ගැන. මට එකව්න්ට් එකක් වත් නෑ. අඩුම තරමේ මට පේපෑල් එකව්න්ට් එකක් වත් නෑ. දන්න කෙනෙක්ට ඔන්ලයින් සල්ලි හොයන හැටි කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. මට ග්‍රැෆික් ඩිසයිනිං, වීඩියෝ එඩිටිං හොදටම පුලුවන්. ඩේටාබේස් නැතුව රන් වෙන වෙබ් සයිට් ඩිසයින් කරන්න පුලුවන් ඕනි විදිහකට. ටයිප් සෙටිං පුලුවන්. සාමාන්‍ය හොද මට්ටමෙන් ප්‍රෝග්‍රැමිං පුලුවන්. මේ දැනුමෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද?
දාපන් බලන්න තනියම හදපු logo,banner set එකක්
sample dapan, helps ekak dennan
උවමනාවක් උනේ නැති නිසා එහෙම හදලා තියාගත්තෙ නම් නෑ බං.
සාම්පල් කිව්වේ මොනවහරි ඩිසයින් කරපුවද මචන්.



මටනම් ඔය වගේ ෆැලට්ෆෝ්ර්ම් වල වැඩ කරන්න වෙන්නෑ ජොබ් එකත් එක්ක. රෑට වෙනත් ප්‍රොජෙක්ට්ස්. මමනම් කැමති ටිකක් auto pilot යන්න. product එකක් හදල දැම්ම සුපෝට්, අප්ඩේට්ස් දෙන්න විතරයි තියෙන්නේ. ඒකත් එච්චර අමාරු නෑ. youtube එකේ video ටිකක් හදල දුන්නම උන් ඒව බලාගෙන ඕන දේ කරගන්නව.
මේ විදිය මටනම් හොදයි stress නෑ. හැම දාම උදේට නැගිටල ෆෝන් එකෙන් සයිට් එකට යනකොට $68ක් වත් තියෙනවමයි. ඒක පට්ට ෆීලිංග් එක. වැඩ ඇරිල ඇවිල්ල වොෂ් එකක් දාගෙන ලැප ඔන් කරන්න ඒ පැත්තේ යනකොට තව ටිකක් වැටිල.
මමනම් කියන්නේ මුලින් ටිකක් මහන්සිවෙලා ඉගෙන ගෙන ඔය වගේ දෙයක් කරපන්. එතකොට හැමදාම මැරෙන්න ඕන නෑ.![]()

mata photoshop puluwan brothers upwork register una . eth jobs naha.mata terenne naha meka karanne kohomda kiyala.help...

අත්තෙන් අත්තට පනිනවා කියලා අදහස් කලේ මොකක්ද මචෝ?![]()
mokakkda e kathawa auto pilot kiwwe![]()
ලබන මාස සුබ වෙයි. මෙන්න මේකට සුදූ ඔටෝ පයිලට් කියන්නේ.
![]()
අද උදේ බලන කොට 3යි ගිහින් තිබ්බේ. හවස ගෙදර ඇවිත් බලද්දි 1යි. දැන් ටිකකට කලින් තව 1යි. අද හොදයි. මේ මාස ඒවුනාට චාටර්. නත්තල් හින්ද සුද්දො නිවාඩු ගිහින්.ලබන මාස සුබ වෙයි.
