හරිම කණගාටුයි මචන් දැරුවාට උනා කියුව සිදිය...
බබාව හොදට බලා ගනින්...
දොස්තරලාගේ අගේ දැනෙන්න අපිට ඔහොම එකක් උණා හම තමා මචන්...

බබාව හොදට බලා ගනින්...

දොස්තරලාගේ අගේ දැනෙන්න අපිට ඔහොම එකක් උණා හම තමා මචන්...




හරිම කණගාටුයි මචන් දැරුවාට උනා කියුව සිදිය...
බබාව හොදට බලා ගනින්...
දොස්තරලාගේ අගේ දැනෙන්න අපිට ඔහොම එකක් උණා හම තමා මචන්...![]()



ඊයේ මොන්ටිසෝරියට බාර දෙන්න හිටියේ.. යන්න උනේ හොස්පිට්ල්..
අවුලක් නෑ.. ලබන මාසේ බාර දෙනවා![]()
දැන් ඉතින් මොනා කරන්නද මචෝ
හැම දෙයක් ම වෙන්නේ මනුස්සයන්ටනේ
දුව දැන් සනීපයෙන් ඉන්න එකම ලොකු දෙයක්නේ








උදේ මුලින්ම මේ පැත්තෙ ආවට මුකුත් ලියන්න වෙලාවක් නැති උනා..
බබාට හොඳ උනානම් එච්චරයි.. කෝකටත් ආයෙ ටිකක් හෙවිල්ලෙන් ඉන්න තරමට හොඳයි නිදා ගත්තාම..
පවුලේ කෙනෙක් නොවුනත් මටත් ඊයෙනම් මාරම අවුලක් දැනුනා..
දොස්තරලට උනත් ගොඩාක් පිං කියල තමයි කියන්න තියෙන්නේ..
අපි මේ ආත්මේ කොච්චර පිං දහම් කළත් ගිය ආත්මේ කරපු පව් ගෙවන්න වෙනවා.. සමහරවිට මේකත් එහෙම දෙයක් වෙන්න ඇති.. සමහරවිට පවුලේ හැමෝගෙම පවක් ගෙවෙන්න ඇති.. මේ ආත්මේදිනම් ගොඩ දෙනෙක්ගෙන් "ඔයාට පිං" කියලා අහන්න තරම් ඔයා වාසනවාන්ත මනුස්සයෙක්.. ඒ නිසා ඉස්සරහට ඔය වගේ කරදර වෙන්න එපා කියල තමයි අදවතින්ම ප්රාර්ථනා කරනවා..



ඊයේ මගේ ජිවිතේ ඇතිවුන ලොකුම කම්පනය ඇතිවුන දවස..
මම නැවත ඉන්ටනෙට් පැත්තේ හොයාගන්න නැතිවෙන්නම යන්න තිබුනා![]()
මගේ බබා ඊයේ හවසම ජිවිතයත් මරණයත් අතර හිටියේ බන්..
දරුවට මොනවහරි උනානම් මට ඉදලා වැඩක් නෑ..
දවල්ට බත් කාල නිදාගත්තම නින්දෙම වමනේ ගිහින් හුස්ම හිරවෙලා.. හවස 2ට වගේ උන සිද්දිය රෑ 7ට වගේ යන්නතම් දරුවට සිහිය ගත්තේ
ඔක්සිජන් දීල බඩට බට දාලා ක්ලීන් කරලා හොස්පිටල් එකෙන් පුදුම ගේමක් දීලා දරුවා බේරගත්තේ..
අද දවල් තමයි දරුවා ගෙදර එක්ක ආවෙ![]()




















දැන් අවුලක් නෑ මචන්.. ඩොක්ටර්ස්ලා නර්ස්ලට පින් සිද්ධවෙන්න දරුවා බේරුනා..
අපේ මුළු පවුලම අඩා වැටි වැටි හිටියේ..
මගේ අම්මා තමයි දරුවා ගොඩක් වෙලාවට බලාගන්නේ.
අම්මටත් මාරම ශොක්
ඒක දැක්කම ඇඟත් හිරි වැටුන බන්
. කොහොම හරි දැන් සනීපයිනම් එච්චරයි.. අම්ම ඒක දැකපු එක හොඳට ගියා නේද?
බුදු සරණයි!! Daruwekta monahari wenawa kiyanne aye ithin katha karanna deyak na.
Kokatath Drago podi ekawa aye pennala balapan ai ninden wamane giye kiyala. Aye oya de wenakan balan innepa. Karanna thiyena dewal danma karanna.![]()

ටික දවසකට පස්සේ අදයි thread එක පැත්තේ ආවේ! එතකොටයි දැක්කේ වෙලා තියෙන දේ...ඒක දැක්කම ඇඟත් හිරි වැටුන බන්
. කොහොම හරි දැන් සනීපයිනම් එච්චරයි.. අම්ම ඒක දැකපු එක හොඳට ගියා නේද?
බය වෙන්න එපා මචන්.. උඹ මේ කරන දේවල් වලින් උඹට ලැබෙන පිනම ඇති ඔහොම මාරක වලින් ගැලවෙන්න. උඹට කරදරයක් වෙන්නේ නෑ මචන්..බුදු සරණයි!!

dan sanipada machan
