ඊයේ මගේ ජිවිතේ ඇතිවුන ලොකුම කම්පනය ඇතිවුන දවස..
මම නැවත ඉන්ටනෙට් පැත්තේ හොයාගන්න නැතිවෙන්නම යන්න තිබුනා![]()

මොකද්ද මචං කේස් එක....

මොකද්ද කේස් එක..
මාවත් පොඩ්ඩක් ගැස්සිලා ගියා වගේ උනා ඒක කියපු විදිහට..
![]()
![]()
මොකද්ද මචං කේස් එක....
A. සිරියා;21034368 said:
moko awula ???

මගේ බබා ඊයේ හවසම ජිවිතයත් මරණයත් අතර හිටියේ බන්..
දරුවට මොනවහරි උනානම් මට ඉදලා වැඩක් නෑ..
දවල්ට බත් කාල නිදාගත්තම නින්දෙම වමනේ ගිහින් හුස්ම හිරවෙලා.. හවස 2ට වගේ උන සිද්දිය රෑ 7ට වගේ යන්නතම් දරුවට සිහිය ගත්තේ
ඔක්සිජන් දීල බඩට බට දාලා ක්ලීන් කරලා හොස්පිටල් එකෙන් පුදුම ගේමක් දීලා දරුවා බේරගත්තේ..
අද දවල් තමයි දරුවා ගෙදර එක්ක ආවෙ![]()

dragon-fighter අපි හැමොගේම සතුට වෙනුවෙන් මහා කැපකිරීම් කරපු හා කරන උඹට වරදින්නේ නෑ මිත්රයා කොහොම උණත් අපිටත් ටිකක් හරි හිතට සතුටුයි දරුවා ගෙදර එක්කන් ආව නිසා ත්රිවිධ රත්නයේ ආශිවාර්දයෙන් හා ආනුභාවයෙන් දරුවට ඉක්මන් සුව පතන අතර ඔබගේ පවුලේ දුක් කරදර ඉවත් වී සතුට දිනෙන් දින වැඩි වේවා තෙරුවණ් සරණයි සහෝ

තෙරුවන් සරණනිමගේ බබා ඊයේ හවසම ජිවිතයත් මරණයත් අතර හිටියේ බන්..