ජේඩ් එකේ carb clean + settings ත්රෙඩ් එක දැම්ම. බලල හොද නරක කියන්න එහෙනම්
Honda CB250F Jade - Carb Cleaning + Pilot screw settings
කාබ් එක රිමූ කරගන්න එකෙත් ස්ටෙප්ස් ටික දැම්ම හොදද බලන්ටකෝ
Honda CB250F Jade - Carb removal

උබ නම් එල කොල්ලෙක් මචන්....ජේඩ් එකේ carb clean + settings ත්රෙඩ් එක දැම්ම. බලල හොද නරක කියන්න එහෙනම්
Honda CB250F Jade - Carb Cleaning + Pilot screw settings
ඕක අවදානම් ....අවදානමක් ගන්න එපා අලුතෙන් ....ඕනමනම් ලියාපදිංචි එකක් ගනිල්ලා...කඩකාරයෝ හදන්නේ තීන ටික කාගේ හරි ඇගේ එල්ලන්න...උන් එකෙක් කිව්වා රෙජිස්ටර් කරලා දෙනවලු ඒකේ දින වකවානු කියන්න බැරිලු....අවුරුද්දක් උනත් යන්න පුලුවන්ලු..කවදහරි කරලා දෙනවලු...මම හා කියලා අවා..කුරුණෑගලින් ගන්න එපා බන්. හොද බයික් අඩුයි එහෙ
පේපර්ස් ඕන කතාවක් කියනව මචන්![]()

තෑන්ක්ස් මචෝඋබ නම් එල කොල්ලෙක් මචන්....

ඔව් බන් එහෙ මරු මරු සීන් තියෙන්නෙ. මන් ගන්න කාලෙ මාත් ගියා නිකන් බලන්න. ශොප් එකෙන් බයික් ගැන අහද්දිම මුලින්ම අහන්නෙ අදම ගන්නවද කියලඕක අවදානම් ....අවදානමක් ගන්න එපා අලුතෙන් ....ඕනමනම් ලියාපදිංචි එකක් ගනිල්ලා...කඩකාරයෝ හදන්නේ තීන ටික කාගේ හරි ඇගේ එල්ලන්න...උන් එකෙක් කිව්වා රෙජිස්ටර් කරලා දෙනවලු ඒකේ දින වකවානු කියන්න බැරිලු....අවුරුද්දක් උනත් යන්න පුලුවන්ලු..කවදහරි කරලා දෙනවලු...මම හා කියලා අවා..![]()
මන් කිව්ව ඔක්කොටම කලින් බයික් එක පෙන්නල ඉන්න කියල 

ගන්න කලින් කියන්න එපැයි ඕයිදැන් උබල දෙන්න මට කියන්නෙ මේක බොන්න කියලද
![]()

උඹේ කූලින් සිස්ටම් එක හොදට කූල් වෙන්න බීලා දාපන් ඕක.....!! 
Biuwath aulak na....ube thel kiyala namayak nane age ....atasakilla wagene![]()
ජබොක්.... !! 
උඹේ කූලින් සිස්ටම් එක හොදට කූල් වෙන්න බීලා දාපන් ඕක.....!!
![]()
ජබොක්.... !!
![]()








මගෙ ටියුටෝරියල් බැලුවද මිට්ටනේ ? වැඩේ හොදයිද ? feedback එකනම් හොදයි දැනට අවුලක් නෑ. මැනෝමීටරෙත් හදන්න ඕන ලගදිම ටයිම් එකක් සෙට් කොරන් හිටන්![]()
BYK eka harida dan ?
දැන් හරි.ලෙඩ දුක් නිවාරනයි.උඹලා මොකෙන්ද මේකට ෆොටෝස් අප්ලෝඩ් කරන්නේ


imageshack wage image upload karana site ekakata daala machan mekenmethana daanna ethakota hari![]()
![]()
image upload කරන්න පුලුවන් සයිට් මොනාද තියෙන්නේ.tiny pic වැඩ කරන්නේ නෑ