ElaKiri Bajaj Pulsar Fan Club-4

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ජේඩ් එකේ carb clean + settings ත්‍රෙඩ් එක දැම්ම. බලල හොද නරක කියන්න එහෙනම් :cool::cool:

    Honda CB250F Jade - Carb Cleaning + Pilot screw settings

    කාබ් එක රිමූ කරගන්න එකෙත් ස්ටෙප්ස් ටික දැම්ම හොදද බලන්ටකෝ
    Honda CB250F Jade - Carb removal

    වටිනවා සහෝ :)
     
    • Like
    Reactions: agrmrs

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,640
    3,362
    113
    කුරුණෑගලින් ගන්න එපා බන්. හොද බයික් අඩුයි එහෙ :(:(

    :shocked::shocked:

    පේපර්ස් ඕන කතාවක් කියනව මචන් :dull::dull:
    ඕක අවදානම් ....අවදානමක් ගන්න එපා අලුතෙන් ....ඕනමනම් ලියාපදිංචි එකක් ගනිල්ලා...කඩකාරයෝ හදන්නේ තීන ටික කාගේ හරි ඇගේ එල්ලන්න...උන් එකෙක් කිව්වා රෙජිස්ටර් කරලා දෙනවලු ඒකේ දින වකවානු කියන්න බැරිලු....අවුරුද්දක් උනත් යන්න පුලුවන්ලු..කවදහරි කරලා දෙනවලු...මම හා කියලා අවා.. :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ නම් එල කොල්ලෙක් මචන්....
    තෑන්ක්ස් මචෝ :)

    ඕක අවදානම් ....අවදානමක් ගන්න එපා අලුතෙන් ....ඕනමනම් ලියාපදිංචි එකක් ගනිල්ලා...කඩකාරයෝ හදන්නේ තීන ටික කාගේ හරි ඇගේ එල්ලන්න...උන් එකෙක් කිව්වා රෙජිස්ටර් කරලා දෙනවලු ඒකේ දින වකවානු කියන්න බැරිලු....අවුරුද්දක් උනත් යන්න පුලුවන්ලු..කවදහරි කරලා දෙනවලු...මම හා කියලා අවා.. :P
    ඔව් බන් එහෙ මරු මරු සීන් තියෙන්නෙ. මන් ගන්න කාලෙ මාත් ගියා නිකන් බලන්න. ශොප් එකෙන් බයික් ගැන අහද්දිම මුලින්ම අහන්නෙ අදම ගන්නවද කියල :P මන් කිව්ව ඔක්කොටම කලින් බයික් එක පෙන්නල ඉන්න කියල :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ගන්න කලින් කියන්න එපැයි ඕයි :angry::angry: දැන් උබල දෙන්න මට කියන්නෙ මේක බොන්න කියලද :angry::angry:

    meme097.jpg

    :rofl::P උඹේ කූලින් සිස්ටම් එක හොදට කූල් වෙන්න බීලා දාපන් ඕක.....!! :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ ටියුටෝරියල් බැලුවද මිට්ටනේ ? වැඩේ හොදයිද ? feedback එකනම් හොදයි දැනට අවුලක් නෑ. මැනෝමීටරෙත් හදන්න ඕන ලගදිම ටයිම් එකක් සෙට් කොරන් හිටන් :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගෙ ටියුටෝරියල් බැලුවද මිට්ටනේ ? වැඩේ හොදයිද ? feedback එකනම් හොදයි දැනට අවුලක් නෑ. මැනෝමීටරෙත් හදන්න ඕන ලගදිම ටයිම් එකක් සෙට් කොරන් හිටන් :yes::yes:

    නත්තල් නිවාඩුව තියෙනවානේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් හරි.ලෙඩ දුක් නිවාරනයි.උඹලා මොකෙන්ද මේකට ෆොටෝස් අප්ලෝඩ් කරන්නේ

    imageshack wage image upload karana site ekakata daala machan meken
    insertimage.gif
    methana daanna ethakota hari :yes::yes: