How to connect a 3.5 HDD to a Laptop?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මචන්ලා මගේ පරන PC එකේ හාඩ් එකක (SATA) තියෙන ඩේටා වගයක් ගන්න ඕන. PC හාඩ් එකක් කොහොමද ලෑප්ටොප් එකට කනෙක්ට් කරන්න පුලුවන්?
     

    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    61vCsrz2UML._SX425_.jpg
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මේක විතරක් ගෑහුවට වෑඩ කරන්නේ නෑ බන්. මම ඊබේ එකෙන් එකක් ගෙනත් චෙක් කරා.


    power cable eka gahapa pc eken. gahala eka on karapan ethakota hard eka duwanna gani . dan usb eka gahapan lap ekata. thats tha way i do it:yes:
     

    SANDRO DZ

    Member
    Mar 1, 2016
    144
    17
    0
    3.5 hdd ekata 12v ona
    lap hdd ekata 5v ethi

    3.5 hdd ekak gahanawanam 24 pin cable ekan " usb sata " 12v enna ona 1A wath power ona

    ehema cable ekak thiyenam puluwan
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    lasa_dal කිව්ව වගේ usb එකෙන් එන පවර් එක සාමාන්‍ය ඩෙස්ක්ටොප් හාඩ් එකකට මදි බන්. ඒක නිසා වෙනම පවර් දෙන්න ඕනෙ. අඩුගානෙ ඇම්පියර් 2ක්.