වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෙ එකෙත් හෙඩ් එකෙ එලිය අඩුයි බොල...

    HID දාමුද. මට මේකෙ දාන්න බැරිවුනා. මගෙ එක තාම වද නොදී වැඩ.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවධානම සහ නරක වෙලාව :(
    මම අදුරන ගැරජ් බාසුන්නැහැ කෙනෙක් හිටියා. මම කිව්වට ඇත්තටම අපේ තාත්තගේ යාලුවෙක්. මගේ වයසට වඩා වැඩි කාලයක් මේ අංකල් නිතර දෙවෙලේ ජීවත් උනේම වාහන එක්ක. ගරාජ් එකත් එයාගෙමයි. එයාට කලින් එයාගේ තාත්තා තමයි ගරාජ් එක කරලා තියන්නේ. මෙයා වැඩිපුරම ප්‍රසිද්ධ පැට්‍රල් වාහන හදන්න. මේ වැඩේට මෙයා අති දක්ශයෙක් කියලා පලාතම දන්නවා. ඒ නිසා වැඩක් කර ගන්න නම් කලින් කෝල් කරලා වෙලාවක් දාගන තමයි යන්නේ.
    නමුත් පහුගිය දවසක මහා අවාසනාවන්ත දෙයක් වෙලා. :( මේ අංකල්ගේ වයිෆ්, ලමයි ගොඩක් වෙලාවට හවසට ගරාජ් එකට ඇවිත් අංකල් එක්ක ගෙදර යන එක පුරුද්දක්. මේ අංකල් පුරුද්දක් විදිහට ගැරජ් එකේ ගැප් එකෙන් උඩ වෑන් එක නවත්තලා ඇවිත් ගේට්ටුව වහනවා. එදත් වෙනදා වගේම ගෙදර අය වෑන් එක ඇතුලේ ඉන්න අතරේ එන්ජින් එක ස්ටාට් එකේම තියද්දි අංකල් හෑන්ඩ්බ්‍රේක් එක ඇදලා ඇවිල්ලා ගේට්ටුව ලොක් කරලා. ඒ ලොක්කරනවත් එක්කම වගේ මොනවහරි හේතුවක් නිසා වෑන් එකේ හෑන්ඩ්බ්‍රේක් බුරුල් වෙලා ගේට්ටුව පැත්තට ඇවිත්. ගෙදර අය ඔක්කොමලා කෑ ගැහුවත් ශටර්ස් වහලා තිබුන නිසා අංකල්ට ඇහිලා නෑ. අන්තිමට වෑන් එක අංකල්ගේ ඇගේ වැදිලා අංකල්ව වෑන් එකත් ගේට්ටුවත් අතරට හිරවෙලා. :( ඔච්චර වාහන පිලිබද පළ පුරුද්දක් තියන කෙනාට තමන්ගේම වෑන් එක නිසා තව දුරටත් ජීවත් වෙන්න ලැබිලා නෑ. :( අද ඒ අංකල්ගේ අවසාන කටයුතු. :(
    මම මේක මෙතන ලියන්න හිතුවේ ඒ අංකල් වෑන් එකේ එන්ජින් එක නතර කරලා ෆස්ට් එකට දාලා බැස්සනම් ඔය ටික වෙන්නෙ නෑනේ. එහෙනම් ඒ අංකල් අදත් ගෙදර අය එක්ක සතුටින් ඉන්නවා. :( ඒ වගේම ඒ අංකල්ගෙන් අදත් මිනිස්සු වාහන හදාගනි. උඹලත් කන්දක වාහනයක් නතර කරනව නම්, ඩ්‍රයිවිං සීට් එකෙන් බහිනව නම් අනිවාර්යෙන් එන්ජින් එක ඔෆ් කරලා ගියර් එකට දාලා බැහැපල්ලා.
    ඒ වගේම මේ අංකල් මගේ වයසටත් වැඩි කාලයක් වාහනත් එක්ක හිටපු කෙනෙක්. කොච්චර නම් අත්දැකිම් ඇතිද? ඒත් ඉතිං එක තත්පරෙන් මොකද උනේ. :( මේ අපි ගෙවන ජීවිතය මොන තරම් නම් අනිත්‍යද.

    ඒ අංකල්ට නිවන්සුව ලැබේවායි පතමි!

    හම්මෝ හොල්මන් වුනා මාව මේක කියෙව්වම නම්. ඔය වගේම තමා තව එකක් අහන්න ලැබුන ජැක් ගහල තිබ්බ වාහනයක් ඇඟ උඩට වැටිල eric the car guy යූටියුබ් චැනල් එක කරන පොරගෙ යාලුවෙක්. හෑන්ඩ් බ්‍රේක් කඳුවල ගහල තිබ්බම කැරකිලා යනව.මාත් හදිස්සියට ඔය වැඩේ කරල තියනව.:sorry: නිවන් සුව ලැබේවා.:(
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    HID දාමුද. මට මේකෙ දාන්න බැරිවුනා. මගෙ එක තාම වද නොදී වැඩ.:yes:
    එහෙමද?

    මම ටුත් පෙස්ට් ගලා බැලුවා කහ පාට යවන්න. හරි ගියෙ නැහැ. දැන් තමයි සින් එක දැක්කෙ ත්‍රෙඩ් එකෙ...2000න් කපලා ගහන සින් එක.

    hid සින් එක මොකක්ද අන්කල්.. අපෙ එකට හරි යයිද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙමද?

    මම ටුත් පෙස්ට් ගලා බැලුවා කහ පාට යවන්න. හරි ගියෙ නැහැ. දැන් තමයි සින් එක දැක්කෙ ත්‍රෙඩ් එකෙ...2000න් කපලා ගහන සින් එක.

    hid සින් එක මොකක්ද අන්කල්.. අපෙ එකට හරි යයිද?

    කටුව දැක්කේ නැතෙයි ? මේක දැකපු එකක් අයි HID දාන්නේ නෑ....:baffled:

    http://www.elakiri.com/forum/showthread.php?p=20265974#post20265974
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    I was on my way to Nuwara Eliya in the hired ISUZU 350 lorry, with my(late) father. We are taking a lorry full of building materials to renovate our little holiday cottage.
    First we had a tyre puncture in one of rear tyres. The driver had no idea about that. Only I've notice the left rear (double wheel) bulging, and ask him to stop to inspect, and found the inside tyre had a puncture. It took at least an hour to get it fixed from a tyre shop somewhere near Yatiyanthota.

    So, we back on road again, both myself and my father are tired (we both not had any sleep the night before) and fall a sleep for a moment. I woke up with some noise, and noticed that, we are travelling on a very narrow road, the rubber tree branches in either side of the road, touching the lorry. I told the driver, this is not the main road, you may have had a wrong turn somewhere. If I have travelled to nuwara eliya 100 times, my father must have done it 1000 times, so we both know this idiot must have took a wrong turn. So we are looking for a place to turn around, but we had to drive some 15-20 minutes in this narrow winding road to find a junction big enough to turn this thing around.

    When we come back to main road we noticed that the main road having a hairpin bend, a small road branches off straight. So this idiot drove straight.

    We are back on road for the third time.

    I am having my elbow sitting on the open window, and felt really hot air coming behind the cab. I just peek in to the dashboard and found the heater gauge in maximum position.:shocked: I told him to stop and fill the radiator, but do not stop the engine. So when he did that I ask him "THEL THIYANWADA" ?? his reply was (OW) yes, so we start again. Within 10 minutes temp gauge hit the roof again. Then we stop again, and fill the radiator, while driver doing that, I pull the dipstick out (while engine still running) and found there is no sign of OIL:shocked: . I wants to check it properly, so we let the engine cool down and stop the engine and check the oil after few minutes. Still the same, dipstick is as dry as a bone.:angry: I ask the driver " thamuse thel thiyanawaa kiwwa neda ?? Then he said "sir, mama kiwwe kan eke thel thiyanawaa kiyalayi :angry:", So I pour that oil and solve the heating problem.

    When we get in to nuwara eliya it's dark, and cold. the driver and the cleaner both starts to shiver, and poor ME had to unload the whole truck, and let them come back. They both refused to stay overnight in that cold climate and said they cant handle the cold climate. While I am unloading the truck the driver and cleaner both stay in the cab with the engine, and the heater running.:yes:

    හපොයි. පට්ට ගමනක්නෙ ගිහින් තියෙන්නෙ නියම ඩ්‍රයිවර් කෙනෙක් එක්ක...:rofl:

    බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට. දැන් තමා කියවන්න ලැබුනෙ.:)
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අංකල් ගෙනාපු ආයුශ ඉවර ඇති මාමේ.
    අංකල්ට නිවන් සුව ලැබේවා

    මටම මාර අප්සට්. ඒ අංකල්ගේ ගෙදරය අයට කොහොම ඇතිද දැක දැකම මෙහෙම දෙයක් උනාම. :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කට් ඇන්ඩ් පොලිශ් කිරිල්ලට කියක් වගේ යනවද බන් සාමන්යෙන් ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හම්මෝ හොල්මන් වුනා මාව මේක කියෙව්වම නම්. ඔය වගේම තමා තව එකක් අහන්න ලැබුන ජැක් ගහල තිබ්බ වාහනයක් ඇඟ උඩට වැටිල eric the car guy යූටියුබ් චැනල් එක කරන පොරගෙ යාලුවෙක්. හෑන්ඩ් බ්‍රේක් කඳුවල ගහල තිබ්බම කැරකිලා යනව.මාත් හදිස්සියට ඔය වැඩේ කරල තියනව.:sorry: නිවන් සුව ලැබේවා.:(

    :( හැම තිස්සෙම සේෆ්ටිය ගැන හිතන්න ඕනේ මල්ලි. ජැක් එකක් ගහලා යට රිංගනව නම් අනිවාර්යෙන් තව ආධාරකයක් තියන්න ඕනේ. හදිස්සියටවත් හෑන්ඩ්බ්‍රේක් එක ගැන විතරක් විස්වාසය තියලනම් කන්දක වාහනය නතර කරන්න එපා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මො මට එපො hid.

    බාස් කිවෙ 100w වගෙ එකක් දාලා ආපහු වයරින් කරමු කියලා. එක හරි යයිද

    දාන්න එපා..:no: දැම්මොත් බඩුම තමා. බාස ඔලුවෙන් හිටගෙන කිව්වත් දාන්න එපෝ...:no::no::no:

    එක්ස්ට්‍රීම් විෂන් බල්බ් දෙකක් දාල බලන්න. නැත්නම් ඉතින් HID තමා. වද නොදෙන ඒව හොයල දෙන්න පුලුවන් හැබැයි ටිකක් ගනන් යනව. තාම අවුලක් නැතුව වැඩ මං දාපුව. අනිතිම කෑල්ලෙ තිබ්බ අවුල හරිගියෙ බල්බ් මාරු කරල. ඊට පස්සෙ කිසි අවුලක් ආවෙ නෑ. LED හොඳ ඒව තියනව පට්ටම ගනන්.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    :( හැම තිස්සෙම සේෆ්ටිය ගැන හිතන්න ඕනේ මල්ලි. ජැක් එකක් ගහලා යට රිංගනව නම් අනිවාර්යෙන් තව ආධාරකයක් තියන්න ඕනේ. හදිස්සියටවත් හෑන්ඩ්බ්‍රේක් එක ගැන විතරක් විස්වාසය තියලනම් කන්දක වාහනය නතර කරන්න එපා.
    ඔව් ඔව්... මෙකනම් ඇත්ත සහො.....
     
    13 තව කතා කරමු බනිස් ගෙඩියක් කන අතරෙම
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    15621624_364806447210693_2378045864188066408_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    :( හැම තිස්සෙම සේෆ්ටිය ගැන හිතන්න ඕනේ මල්ලි. ජැක් එකක් ගහලා යට රිංගනව නම් අනිවාර්යෙන් තව ආධාරකයක් තියන්න ඕනේ. හදිස්සියටවත් හෑන්ඩ්බ්‍රේක් එක ගැන විතරක් විස්වාසය තියලනම් කන්දක වාහනය නතර කරන්න එපා.

    මට දාන්න බැරිවුනා අයියෙ තාම මං පවර් ස්ටියරින් rack එක ගලෝලා සෑහෙන වදයක් විඳල තිබ්බ ලීක් එකක් හදාගත්තෙ. ඔක්කොම ගලවන්න වුනා. ලෝවර් ආර්ම්, ක්‍රොස් මෙම්බර් එක්ක යට පැත්තෙන් එන්ජිම හයිවෙලා තිබ්බ සේරම ගලවන්න වුනා. වැඩේට බහින්න කලින් කලේ හොඳ ජැක් ස්ටෑන්ඩ් දෙකක් ගෙනාපු එක ගිහිල්ල. ඒව දාලත් වාහනේට තව ජැක් දෙකක් දෙපැත්තෙන් ගහල රෝද දෙකත් වාහනේ යටට දාල තමා ගැලෙව්වෙ. තනියම මාර කට්ටක් කෑව. දාන්නම් මං. ඔක්කොම කලේ අර මං කලින් කිව්ව එක අහල ඇත්තටම බය හිතුන. හැමෝටම කියන්නෙ වාහන වලට එක නිකම් කරකවන ජැක් එක ගහල රෝද ගලවල යට රිංගන්න එපා. ඒ මගුල් පැද්දෙනව ලේසියෙන් වැටෙන්න පුලුවන්.:no::no::no:
     
    අම්මෝ තනියම කාපු කට්ට මැවිලා පේනවා. මම ඔය පැත්තේ හිටියනම් කට්ටට සෙට් වෙනවා.
    ඔව් මල්ලි අන්තිම උපදේසේ අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ. :yes:
     
    Status
    Not open for further replies.