වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Identity

Well-known member
  • Aug 15, 2016
    23,168
    18,778
    113
    අදාල නෑනේ
    ලොකු අයියෙ...FB 15 එකක් ගත්තා

    හි හි... අනෙක් එක තවම ගරාජ් එකෙ බන්.. රෙඩියෙටර්.. ගැස්කට්.. වටර් පම්ප් ගිහින්ලු.... ඇඩෙනවා

    ගත්ත නෙවෙයි කර ගැහුව කියහන් :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මෝ තනියම කාපු කට්ට මැවිලා පේනවා. මම ඔය පැත්තේ හිටියනම් කට්ටට සෙට් වෙනවා.
    ඔව් මල්ලි අන්තිම උපදේසේ අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ. :yes:

    එතනින් නැවතුනානම් මදෑ අයියෙ. ඒක ගලවනකොට දැක්කෙ CV එකක බූට් එකක් ගිහින්. අන්තිමට CV එකත් එලියට ඇද්ද.:baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :baffled: විවේක වෙලාවක කට්ට ලියන්න මල්ලි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: විවේක වෙලාවක කට්ට ලියන්න මල්ලි.

    CV එක එකපාරක් එලියට ඇදලා නැවතුනානම් ඇතිනෙ අයියේ.:rolleyes: ඒකත් දෙපාරක්ම එලියට අදින්න වුනානේ.:rofl::rofl::rofl: ඒකට හේතුව නම් හැමෝටම වටිනව. දාන්නම්...:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    CV එක එකපාරක් එලියට ඇදලා නැවතුනානම් ඇතිනෙ අයියේ.:rolleyes: ඒකත් දෙපාරක්ම එලියට අදින්න වුනානේ.:rofl::rofl::rofl: ඒකට හේතුව නම් හැමෝටම වටිනව. දාන්නම්...:yes::yes:

    :D:D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපෝ... ඒක නම් මෙලෝ රහක් නැති වාහනයක්... අපේ කොල්ලෙක්ගේ තාත්තා ගාව තිබ්බ එකක්... තෙල් කරන්නෙත් නෑ... එන්ජිම ලොකු උනාට පිකප් එකකුත් නෑ... පාර්ට්ස් ගිනි ගණන්... යන යන තැන යට වදිනවා... මගේ එක තරන්වත් කඳු අදින්නේ නෑ... ගියර් බොක්ස් එකත් ලෙඩ දෙනවාලු කාලයක් යද්දී... පාර්ක් කරන්න ගියාම අක්කරයක් ඉඩ ඕනි... මට නම් නිකන් දුන්නත් එපා.... :shocked: :shocked: :shocked:

    Renault Kwid පාරිභෝගිකයෙක් විසින් Toyota Verossa ගැන කියන ලද්දකි.

    කවුරු හරි මට වහ ටිකක් ගන්න Ebay link එකක් දීපල්ලා... :( :( :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    mehithel tikak beepan.
     
    අඩෝ මහේෂයා... ත්‍රෙඩ් එකේ හිටපාන්....:yes::yes:

    උඹ හිටියෙ නෑනෙ kwid එකේ මාකටින් කරපු උන් ඇවිල්ල මෙතන ආතල් දුන්න කාලෙ. :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියගේ කාර් එකේ lower ආම් එකක් කඩාගෙන වැටුන කියපන්කො සිංහලු :baffled: බුෂ් එහෙමත් ඒ ගමන්ම ගහලා ඔක්කොම සෙට් කරද්දී බ්‍රේක් බ්ලීඩ් නිපල් එකේ ඇනේ කැඩිලා හිර උනා :sorry:

    නිවාඩුවම හරි :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy

    homba bima anunada? :(:(

    owa check/maintain karanne nedda? :angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අයියගේ කාර් එකේ lower ආම් එකක් කඩාගෙන වැටුන කියපන්කො සිංහලු :baffled: බුෂ් එහෙමත් ඒ ගමන්ම ගහලා ඔක්කොම සෙට් කරද්දී බ්‍රේක් බ්ලීඩ් නිපල් එකේ ඇනේ කැඩිලා හිර උනා :sorry:

    නිවාඩුවම හරි :(

    :(:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    homba bima anunada? :(:(

    owa check/maintain karanne nedda? :angry:

    හොම්බට නම් හානියක් නෑ :sorry: බැලුවට පේන්න කිසි දෙයක් තිබ්බේ නැහැ......කැඩිච්ච තැන දැක්කම නම් හිතෙන්නේ metal fatigue කෙස් එකක් කියල :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Polonnaruwe indan ena gaman. Habaranadi ape issaraha alto ekak hapuna sinhalu caravan ekaka. Caravan karaya brake karanawa alto karaya dakke nadda koheda dekama para aine giye. Brake kalama alto eka brake ahuwe na kelinma adila gihilla waduna. Giyapu untanam awulak na 40kata withara mam hithanne dekama giye. car eke issaraha iwarai. Iwarai kiyanne iwaretema iwarai. Wathura wisiwuna steam ekka watetama radiator eka pupurala hapuna gaman.

    Caravan eke passa poddak thaluna witharai machanla ekata ganakwath une na. Ara magula iwarai. Ane manda as idiripitama papadama wage kuduwuna.:sorry:
     
    කාටවත් තුවාල නෑනේ.
     
    caravan :love:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    මටම මාර අප්සට්. ඒ අංකල්ගේ ගෙදරය අයට කොහොම ඇතිද දැක දැකම මෙහෙම දෙයක් උනාම. :(
    ඇස් ඉස්සරහ ඔහොම දෙයක් උනහම හිත හදාගන්න ගොඩක් කාලෙකට අමාරුවෙයි...:(
     
    Status
    Not open for further replies.