ලොකු අයියෙ...FB 15 එකක් ගත්තා
ශා මරුනේ

මාත් ආසම වාහනයක් තමයි බඩා මොඩ්ල් සනිය.මගෙන් සුභ පැතුම්.
ලොකු අයියෙ...FB 15 එකක් ගත්තා

මාත් ආසම වාහනයක් තමයි බඩා මොඩ්ල් සනිය.ලොකු අයියෙ...FB 15 එකක් ගත්තා
හි හි... අනෙක් එක තවම ගරාජ් එකෙ බන්.. රෙඩියෙටර්.. ගැස්කට්.. වටර් පම්ප් ගිහින්ලු.... ඇඩෙනවා

අම්මෝ තනියම කාපු කට්ට මැවිලා පේනවා. මම ඔය පැත්තේ හිටියනම් කට්ටට සෙට් වෙනවා.
ඔව් මල්ලි අන්තිම උපදේසේ අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ.![]()

ගත්ත නෙවෙයි කර ගැහුව කියහන්![]()
එතනින් නැවතුනානම් මදෑ අයියෙ. ඒක ගලවනකොට දැක්කෙ CV එකක බූට් එකක් ගිහින්. අන්තිමට CV එකත් එලියට ඇද්ද.![]()
විවේක වෙලාවක කට්ට ලියන්න මල්ලි. විවේක වෙලාවක කට්ට ලියන්න මල්ලි.
ඒකත් දෙපාරක්ම එලියට අදින්න වුනානේ.

ඒකට හේතුව නම් හැමෝටම වටිනව. දාන්නම්...

CV එක එකපාරක් එලියට ඇදලා නැවතුනානම් ඇතිනෙ අයියේ.ඒකත් දෙපාරක්ම එලියට අදින්න වුනානේ.
ඒකට හේතුව නම් හැමෝටම වටිනව. දාන්නම්...
![]()

අපෝ... ඒක නම් මෙලෝ රහක් නැති වාහනයක්... අපේ කොල්ලෙක්ගේ තාත්තා ගාව තිබ්බ එකක්... තෙල් කරන්නෙත් නෑ... එන්ජිම ලොකු උනාට පිකප් එකකුත් නෑ... පාර්ට්ස් ගිනි ගණන්... යන යන තැන යට වදිනවා... මගේ එක තරන්වත් කඳු අදින්නේ නෑ... ගියර් බොක්ස් එකත් ලෙඩ දෙනවාලු කාලයක් යද්දී... පාර්ක් කරන්න ගියාම අක්කරයක් ඉඩ ඕනි... මට නම් නිකන් දුන්නත් එපා....![]()
![]()
Renault Kwid පාරිභෝගිකයෙක් විසින් Toyota Verossa ගැන කියන ලද්දකි.
කවුරු හරි මට වහ ටිකක් ගන්න Ebay link එකක් දීපල්ලා...![]()

අයියගේ කාර් එකේ lower ආම් එකක් කඩාගෙන වැටුන කියපන්කො සිංහලුබුෂ් එහෙමත් ඒ ගමන්ම ගහලා ඔක්කොම සෙට් කරද්දී බ්‍රේක් බ්ලීඩ් නිපල් එකේ ඇනේ කැඩිලා හිර උනා
නිවාඩුවම හරි![]()

homba bima anunada?
owa check/maintain karanne nedda?![]()
බැලුවට පේන්න කිසි දෙයක් තිබ්බේ නැහැ......කැඩිච්ච තැන දැක්කම නම් හිතෙන්නේ metal fatigue කෙස් එකක් කියල 

Polonnaruwe indan ena gaman. Habaranadi ape issaraha alto ekak hapuna sinhalu caravan ekaka. Caravan karaya brake karanawa alto karaya dakke nadda koheda dekama para aine giye. Brake kalama alto eka brake ahuwe na kelinma adila gihilla waduna. Giyapu untanam awulak na 40kata withara mam hithanne dekama giye. car eke issaraha iwarai. Iwarai kiyanne iwaretema iwarai. Wathura wisiwuna steam ekka watetama radiator eka pupurala hapuna gaman.
Caravan eke passa poddak thaluna witharai machanla ekata ganakwath une na. Ara magula iwarai. Ane manda as idiripitama papadama wage kuduwuna.![]()

ඇස් ඉස්සරහ ඔහොම දෙයක් උනහම හිත හදාගන්න ගොඩක් කාලෙකට අමාරුවෙයි...මටම මාර අප්සට්. ඒ අංකල්ගේ ගෙදරය අයට කොහොම ඇතිද දැක දැකම මෙහෙම දෙයක් උනාම.![]()