Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :lol::lol: මේ මාසේනම් පාඩුයි බන්.. ඩේටා පැක් එක මාස භාගෙන් ඉවර උනානේ :(

    හප්පට එහෙමද..? :dull:
    අප්ලෝඩ් කරන එක සීමා සහිත කරන්න තමයි වෙන්නේ ධානපතියන්ගෙන් ඩේටා ආධාරයක්වත් ලැබෙනකන්..:baffled:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    යකෝ බූතයාගේ එකේ කොටස් තුනක් ආවද..?:shocked:
    චිත්‍රපටි ශාලාවල පෙන්නුවෙ පළවෙනි එක විතරයි. :yes:
    අනිත්වා DVD විදිහට විතරක් ආපුවා වෙන්න ඇති. :rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    චිත්‍රපටි ශාලාවල පෙන්නුවෙ පළවෙනි එක විතරයි. :yes:
    අනිත්වා DVD විදිහට විතරක් ආපුවා වෙන්න ඇති. :rolleyes:

    මටත් මතක එකක් වගේ..:dull:
    මට ෆිල්ම් බෑවට බලන්න වෙලාව අඩුයි බං..:( කොටස් තුනක් තියෙනවා දැක්කාම මානසිකව වැටුණා..:sorry:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හප්පට එහෙමද..? :dull:
    අප්ලෝඩ් කරන එක සීමා සහිත කරන්න තමයි වෙන්නේ ධානපතියන්ගෙන් ඩේටා ආධාරයක්වත් ලැබෙනකන්..:baffled:

    කමක් නෑ බන්.. ෆිල්ම් 13ක් අප්ලෝඩ් කරලා ඉතුරු ඩේටා මේ මාසෙවත් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන :)

    මම අප්ලෝඩ් කරන්න පටන්ගත්තට පස්සේ මේ මාසේ විතරයි මට දානපතියොන්ගෙන් එකම උදව්වක්වත් නොලැබුනේ :)
    මේ සැරේ 1970වම මගේ ගානේ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    යකෝ බූතයාගේ එකේ කොටස් තුනක් ආවද..?:shocked:

    3 එකකට එකක් සම්බන්ධ නෑ මචන්.. එකම නමින් එක එක අය ෆිල්ම් ගහලා.. ඔරිජිනල්ම එක එක විතරයි :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මටත් මතක එකක් වගේ..:dull:
    මට ෆිල්ම් බෑවට බලන්න වෙලාව අඩුයි බං..:( කොටස් තුනක් තියෙනවා දැක්කාම මානසිකව වැටුණා..:sorry:

    තුවාල උනාද බන් :shocked::dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කමක් නෑ බන්.. ෆිල්ම් 13ක් අප්ලෝඩ් කරලා ඉතුරු ඩේටා මේ මාසෙවත් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන :)

    මම අප්ලෝඩ් කරන්න පටන්ගත්තට පස්සේ මේ මාසේ විතරයි මට දානපතියොන්ගෙන් එකම උදව්වක්වත් නොලැබුනේ :)
    මේ සැරේ 1970වම මගේ ගානේ

    අතින් බිල් ගෙවාගෙන අන්තිම කිලෝ බයිට් එකට එනකන් අප්ලෝඩ් කරල අන්තිමට තමන්ගේ වැඩනම් අවුල් කර ගන්න එපා..:no:
    බලමු මම ආයෙ ට්‍රයි එකක් දෙන්නම්..:)

    හැබැයි දවස ෂුවර් නෑ... දන්නවනේ ඉතින්..:(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    අතින් බිල් ගෙවාගෙන අන්තිම කිලෝ බයිට් එකට එනකන් අප්ලෝඩ් කරල අන්තිමට තමන්ගේ වැඩනම් අවුල් කර ගන්න එපා..:no:
    බලමු මම ආයෙ ට්‍රයි එකක් දෙන්නම්..:)

    හැබැයි දවස ෂුවර් නෑ... දන්නවනේ ඉතින්..:(

    අවුලක් නෑ බන්.. උබ දැන් දෙපාරක් මට දුන්නනේ :love:
    දැනට අද දවසේ ෆිල්ම් ටික අප්ලෝඩ් වෙන්න 3ජිබි ගිහිල්ලා :dull:
     
    • Like
    Reactions: sri D

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: dragon-fighter