මේ මාසේනම් පාඩුයි බන්.. ඩේටා පැක් එක මාස භාගෙන් ඉවර උනානේ
![]()


චිත්රපටි ශාලාවල පෙන්නුවෙ පළවෙනි එක විතරයි.යකෝ බූතයාගේ එකේ කොටස් තුනක් ආවද..?


චිත්රපටි ශාලාවල පෙන්නුවෙ පළවෙනි එක විතරයි.
අනිත්වා DVD විදිහට විතරක් ආපුවා වෙන්න ඇති.![]()

කොටස් තුනක් තියෙනවා දැක්කාම මානසිකව වැටුණා..
gedara gihin banawa thanks sudu.
ඕවට සලකපං ඩ්රැගන්ට..





හප්පට එහෙමද..?
අප්ලෝඩ් කරන එක සීමා සහිත කරන්න තමයි වෙන්නේ ධානපතියන්ගෙන් ඩේටා ආධාරයක්වත් ලැබෙනකන්..


යකෝ බූතයාගේ එකේ කොටස් තුනක් ආවද..?

චිත්රපටි ශාලාවල පෙන්නුවෙ පළවෙනි එක විතරයි.
අනිත්වා DVD විදිහට විතරක් ආපුවා වෙන්න ඇති.![]()



මටත් මතක එකක් වගේ..
මට ෆිල්ම් බෑවට බලන්න වෙලාව අඩුයි බං..කොටස් තුනක් තියෙනවා දැක්කාම මානසිකව වැටුණා..


කමක් නෑ බන්.. ෆිල්ම් 13ක් අප්ලෝඩ් කරලා ඉතුරු ඩේටා මේ මාසෙවත් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන
මම අප්ලෝඩ් කරන්න පටන්ගත්තට පස්සේ මේ මාසේ විතරයි මට දානපතියොන්ගෙන් එකම උදව්වක්වත් නොලැබුනේ
මේ සැරේ 1970වම මගේ ගානේ



අතින් බිල් ගෙවාගෙන අන්තිම කිලෝ බයිට් එකට එනකන් අප්ලෝඩ් කරල අන්තිමට තමන්ගේ වැඩනම් අවුල් කර ගන්න එපා..
බලමු මම ආයෙ ට්රයි එකක් දෙන්නම්..
හැබැයි දවස ෂුවර් නෑ... දන්නවනේ ඉතින්..








