What is your dinner today

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අද රෑට මොනාද අපේ එලකිරි වාසීන් කන්නෙ :D :D
    ගෙදරින්ද කඩෙංද ? :D :D

    මම නං අද ගෙදරින් රෑට කන්නෙ බත් සම්බෝල කොස් කිරිහොදි අනං මනං :yes: :yes:
    කොස් ගොඩක් තිබ්බොත් කොස් විතරක් කනව :yes: :yes:

    අනිද්දා අපේ කොස් ගස් ඔක්කොම කපනවා. ගේ හදන්ඩ. දැන් ත්මය්ය්යි තේරෙන්නේ කොස් වල වටිනාකම. හදිස්සිය්යට පොල් ටිකක් ගා ගත්ත, කොස් ගෙදිය්යක් තම්බුව.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    CtDQH7iWEAAne6_.jpg:large
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    38
    UnderWorld
    ada nan Heavy work out ekak damma eeka hinda :D..

    2 chicken breast pieces + egg whites +slightly boiled carrots, cabbage and a small potion of smashed potatoes with cheese...

    wenadata Bath , karola mirisata , parippu , pathola wage thmai wadipurama kawenne...