මේ සති අන්තයේ සිරීපාදේ යන අය ඉන්නවද
මේසති අන්තයේ සිරීපාදේ යන අය ඉන්නව නම් ත්රේඩ් එකේ පොස්ට් එක්ක දාන්න.
මේ සතියේ සිරීපාදේ යන්න ඉන්නේ හැටන් පාරේ තමා යන්නේ ඉන්නේ. කස්ටිය එකතු කරන්න ගිහින් අන්තිමට දැන් යන්න ඉන්නේ තුන්දෙනයි, බස් එකේ යන්න ඉන්නේ කස්ටිය වචන් අවුල් උන නිසා, කෝච්චිය බුක් කරගන්න බැරි උනා
එලකිරියේ ඉන්න අයත් මේ සෙනසුරාද යනවනම්
කීයටද පිටත්වෙන්නේ.
කොහෙන්ද පිටත් වෙන්නේ.
පොදු ප්රවාහන/පුද්ගලික සේවාද බාවිතා කරන්නේ
මොන පාරෙන්ද යන්නේ

- හැටන්
- කුරුවිට එරත්න
- රත්නපුර
- මුක්කුවත්ත
- රාජමාලේ සදගලතැන්න.
Last edited:

වදින්න යන මේ නඩේට සුමන සම්න් දෙවි පිහිටයි