Kella vitamin ekak aran

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,364
    1,637
    113
    dnna widihata okata badagini ena scene ekak thynwa mcn..kokatath doctor knkgen ahala ganin..cream ulanawata wada vitamin bona eka kohomath hodai
     
    dnna widihata okata badagini ena scene ekak thynwa mcn..kokatath doctor knkgen ahala ganin..cream ulanawata wada vitamin bona eka kohomath hodai
    නෑ - මේ කෙල්ල නිතර කන ඒවාට බඩේ ඇසිඩ් හා අනික් එන්සයිම වැඩියෙන් යනවා - ගොඩක් ඝණ කෑම - සැර උෂ්ණ ගිනියම් කෑම මේ කෙල්ල නිතර නිතර කනවා - ඒකෙ අතුරු පලයක් හැටියට ඇටමිදුළු එන්න එන්න හීන් වෙනවා - එතකොට අස්ථි හීන් වෙනවා - ඒ නිසා තමා මේ කෙල්ලට මේ උසයි බරයි ඇවිල්ලා තියෙන්නේ - මාස 6ක් ප්‍රතිපත්ති රැක්කොත් ඇඟේ බර වැඩි කරගන්න බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවනි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඉදිරියේ රාළ;21054589 said:
    නෑ - මේ කෙල්ල නිතර කන ඒවාට බඩේ ඇසිඩ් හා අනික් එන්සයිම වැඩියෙන් යනවා - ගොඩක් ඝණ කෑම - සැර උෂ්ණ ගිනියම් කෑම මේ කෙල්ල නිතර නිතර කනවා - ඒකෙ අතුරු පලයක් හැටියට ඇටමිදුළු එන්න එන්න හීන් වෙනවා - එතකොට අස්ථි හීන් වෙනවා - ඒ නිසා තමා මේ කෙල්ලට මේ උසයි බරයි ඇවිල්ලා තියෙන්නේ - මාස 6ක් ප්‍රතිපත්ති රැක්කොත් ඇඟේ බර වැඩි කරගන්න බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවනි.

    mat gana kaama ushana kaama kanawa bun koo ata midulu enna enna loku wenawa misak kettu wenne na ne

    සැකෙවින් පහදපන්
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Ape ballatath denawa meka :D:D

    3605_ostocalcium_syrup_-_200ml.jpg
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Ape ballatath denawa meka :D:D

    3605_ostocalcium_syrup_-_200ml.jpg

    අපේ බවිවටත් දෙනවා. අපිත් මෙික ගන්නවා.එක අවුලක් නැහැ.බවිවට Becodex එකත් තිබුනා.දැන් එක නැහැ.එකත් අපි බිවිවා.එක වෙනුවට ZincoVit ගන්න කිවිවා බවිවට.ෆාමසියෙන් ZincoVit අපිටත් හොදයි කිවිවා.
     
    Last edited:

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    කෙල්ලගේ පින්තුරයක් බලන් නැතුව මොකුත්ම කියන්න බෑ මචන්.. පින්තුරයක් දැම්මොත් ඔය විටමින් එක හොදයිද නැද්ද කියන්න පුලුවන්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    අපේ බවිවටත් දෙනවා. අපිත් මෙික ගන්නවා.එක අවුලක් නැහැ.බවිවට Becodex එකත් තිබුනා.දැන් එක නැහැ.එකත් අපි බිවිවා.එක වෙනුවට ZincoVit ගන්න කිවිවා බවිවට.ෆාමසියෙන් ZincoVit අපිටත් හොදයි කිවිවා.

    ma calcium nee ban. joint walata hodai. ekai
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ma calcium nee ban. joint walata hodai. ekai

    හොදයි මචං.කැල්සියමි පෙති ගන්න පුලුවන්.ගාඩියන් ටැබිලටි වල ඔය ඔක්කොම විටමින් ජාති තියනවා.එක ගත්තත් ඇති.

    View attachment 67213

    View attachment 67214
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,234
    113
    Sri Lanka
    Nikan hambenawanm beepan. Salli deela gannawanam oita wada honda multivitamin thiyenawa. Awjas kiyala thibba ewa nam supiri Habai gana tikak sarai.
     
    හොදයි මචං.කැල්සියමි පෙති ගන්න පුලුවන්.ගාඩියන් ටැබිලටි වල ඔය ඔක්කොම විටමින් ජාති තියනවා.එක ගත්තත් ඇති.

    View attachment 67213

    View attachment 67214
    ඕවා මේ කෙල්ල බිව්වට ඔය තියෙන මාත්‍රාවෙන් 5%ක් වත් ලේ වලට උරන්නෙ නෑ , බඩෙ ඇසිඩ් වලට පිච්චිලා යනවා - IV කළොත් ඔන්න අහවි. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Machan kella vitamin ekak aran pharmacy eken. Meka bona eka hodai kiyala anumatha karanna puluwanda ? Ubale kelloth mewa use karala thiyeda ? Meki mata kiwwa internet eken poddak hoyala balala kiynna kiyla 🙈 plz help

    image.jpg

    ඊය...

    මේක ගනින්.. විටමින් ගන්නකොට දෙකයි පනහේ ඒවා ගන්න එපා..මේක ගෑනුන්ටම එන එකක්. කොන්ඩේ එනවා නියමෙට

    527044.jpg
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,505
    388
    83
    43
    Wattala, Sri Lanka
    කෙල්ලගේ පින්තුරයක් බලන් නැතුව මොකුත්ම කියන්න බෑ මචන්.. පින්තුරයක් දැම්මොත් ඔය විටමින් එක හොදයිද නැද්ද කියන්න පුලුවන්
    :lol::lol::lol::lol: