මේකයි සීන් එක සිංහලෙන්ම

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේකයි සීන් එක සිංහලෙන්ම

    මං බිස්නස් එකකට ලෝන් එකක් ගත්ත ලක්ශ 10. ඒත් මාසෙකට 19500 අවුරුදු 7කින් පියවන්න.
    නමුත් වැඩේ අල වුනා, දැනට මාස 10ක් වාරික ගෙවල තියනවා.

    ප්‍රශ්නෙ මේකයි, බිස්නස් එක ක්ලෝස් කලාම මට ඉතිරි උනේ 650000 විතරයි.

    මගේ අතේ 150000 තියනවා. මට ඕනි මේ ලක්ශ 8න්
    මාසෙකට 20,000 ඉන්කම් එකක් (වාරිකේ පියවන්න).

    fix deposit වලින් මාසෙකට 10,000 වඩා හොයන්න බෑ.
    ආයෙ බිස්නසුත් බෑ.

    බයික් එකට 9,000 වාරිකයක් බදිනවා. ඒක ගැටලුවක් නෑ මට ගෙවා ගන්න පුලුවන්.

    දන්න එකෙක් උපදෙසක් දීපල්ල මට මොකක්ද කරන්න
    පුලුවන් කියල.

    .
    .
    .
    .
    .
    .
    .
    තව එකක් 4000 ඉන්කම් එක්ක තියනව වෙනම.
    ඒ නිසා මාසෙකට 16,000 ආවත් ඇති මට.

    :(
    :(
    :(

    හෙල්ප්

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලක්ශ 8න් loan eka ekapaara gewapan.... poliya tikak adu wei, ithuru tika hoyaganing kohoma hari.. naya thiyaganna epa.. paadui..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,760
    2,794
    113
    bike eka wikunapan. salli okkoma senior citizen FD ekak dapan (10000 for 8 lacks). interest eka + bike ekata gewwa 9000 walin loan eka gewapan
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලක්ශ 8න් loan eka ekapaara gewapan.... poliya tikak adu wei, ithuru tika hoyaganing kohoma hari.. naya thiyaganna epa.. paadui..

    bike eka wikunapan. salli okkoma senior citizen FD ekak dapan (10000 for 8 lacks). interest eka + bike ekata gewwa 9000 walin loan eka gewapan

    loan eka gewwoth ban athinuth paduine man beluwe keyak hari ithiri kara ganna. bike eka wikunanna be ban leace karala gatta ekakne. anika wikunala yanna enna ekka ne mata. :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ithin wena job ekak karapan bn ,salli fixed karanne nethuwa bank ekata dapan ita passe income ekath ekka manage karapan ' income ekath ekka salli manage karaganna puluwan wage nam salli fixed karapan .ai bn business eka closed kale allan inna thibune mokadda filed eka.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ithin wena job ekak karapan bn ,salli fixed karanne nethuwa bank ekata dapan ita passe income ekath ekka manage karapan ' income ekath ekka salli manage karaganna puluwan wage nam salli fixed karapan .ai bn business eka closed kale allan inna thibune mokadda filed eka.

    job eka newei awula ban meka gewanna unoth wena seen ekak thiyenne loan ekata 6.5 gewwama man hithuwe warika adu ganak ewi kiyala. ehema nelu waarike emamlu awurudu gaana adu wenawalu. ithin ban loan ekath gewala ithiri 4.5 athinuth gewwama mata mokada wenne man balanne meka save kara ganna widiyak. busnz eka goda danna widiyak thibbe neha ban. printing :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    job eka newei awula ban meka gewanna unoth wena seen ekak thiyenne loan ekata 6.5 gewwama man hithuwe warika adu ganak ewi kiyala. ehema nelu waarike emamlu awurudu gaana adu wenawalu. ithin ban loan ekath gewala ithiri 4.5 athinuth gewwama mata mokada wenne man balanne meka save kara ganna widiyak. busnz eka goda danna widiyak thibbe neha ban. printing :(

    ඔව් බන් එකපාර ගෙව්වා කියලා පොලිය අඩුවෙන්නේ නෑ ණය ගන්නකොට තියෙන රිස්ක් එක එකතමයි බිස්නස් එකේ මුලික පිරිවැයෙන් ලක්ෂ දහය කියන්නේ ලොකු කොටසක් නේද? ඒක තමයි ඔය අවුල එහෙම ණය ගන්න හොද නෑ බන් තමන්ගේ බිස්නස් එකේ ප්‍රමාණය අනුව තමයි ලොන් එක දාන්න ඔනේ .
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    එක ගත්තේ Fixed rate ද Floating rate ද බලපන් මුලින් . Floating rate නම් තියෙන ලක්ෂ 8 න් ගෙවපන් එකවරම .ඉතුරු වෙන ගානට පොඩි වාරිකයක් එන හින්ද shape එකේ ගෙවාගන්ඩ පුළුවන් වෙයි .මොකද Floating rate නම් මේ යන විදිහට උබට ඊලග අවුරුද්දේ ඉදන් පොලිය ඩබල් ගෙවන්ඩ වෙයි .

    Fixed rate නම් උබට Sure Businuss එකක් කරපන්.Fixed deposit දාල එන පොලියෙන් නම් ලොවෙත් ගෙවන්ඩ බෑ.ඒ හින්ද Sure Businuss එකක් නැත්නම් ඔය තියෙන ලක්ෂ 8 න් ගෙවපන් එකවරම.මොකද එතකොට දැන් ගෙවපුවත් එක්ක උපරිම 150,000 ක් විතරනේ outstanding loan balance හිටින්නේ එකෙන් එකට පොඩි පොලියකුත් එක්ක පොඩි වාරිකයක් සෙට් වෙන්නේ ඒක උබට කොහොම හරි ගෙවා ගන්ඩ පුළුවන්
     
    දෙකෙන් මොකක්ද කියල මම දන් නැහැ බං. අපේ අක්කගෙ නමට ගත්තෙ ගෙයක් හදන්න කියල. අක්ක ටීච් කෙනෙක්. එයාගෙ පඩියෙන් තමයි කැපෙන්නෙ. මහජන බැංකුවෙන්. උබ මේ ගැන දන්නවද? ලක්ශ 8ක් නෑ මචං 6.5 තියෙන්නෙ මගෙ අතේ තියන ඒවත් එක්කයි 8. ගෙවනවා නම් 6.5 ගෙවන්න වෙන්නෙ. අක්ක ජනවාර ආවම තමයි බෑන්ක් එකෙන් කතා කරල කොහොමද වෙන්නෙ අහන්න ඕනි :oo:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    යකො,,,... ඔක ටිකක කලින් දාන්න තිබ්බනෙ. මට පොඩි බිස්නස් එකක් ආවා ඉන්වෙස්ට් කරන්න.ලක්ස 6ක් දාන්න ඔනෙ. පෙබරවාරි 15 වෙද්දි ලාභය ලක්ස 2.25ක් සෙට් වෙනවා. එතකොට ඔක්කොම ලක්ස 8.25ක්.

    ඔයා කලින් කිව නම් වැඩෙ කරන්න තිබ්බ. මම යාලුවෙක්ට වැඩෙ සෙට් කරලා දුන්නා.

    පොඩ්ඩ්ක් හිටපන්කො මොකක් හරි කොරන්න ඔයාට...