Exclusive For Elakirians..

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මගේ බබා ඊයේ හවසම ජිවිතයත් මරණයත් අතර හිටියේ බන්..
දරුවට මොනවහරි උනානම් මට ඉදලා වැඩක් නෑ..
දවල්ට බත් කාල නිදාගත්තම නින්දෙම වමනේ ගිහින් හුස්ම හිරවෙලා.. හවස 2ට වගේ උන සිද්දිය රෑ 7ට වගේ යන්නතම් දරුවට සිහිය ගත්තේ
ඔක්සිජන් දීල බඩට බට දාලා ක්ලීන් කරලා හොස්පිටල් එකෙන් පුදුම ගේමක් දීලා දරුවා බේරගත්තේ..
අද දවල් තමයි දරුවා ගෙදර එක්ක ආවෙ :love:

sorry macho goda dawaskata passe ek aawe,
dan welawak aththema na wadath ekka
babata hodayi kiyala oya kiyala thiyenawa dakka,
bayawenna epa macho daruwatawath ubatawath kartawath mukuth wenne na
daruwata hondata duwala panala sellam karanna ida arinna machan,
athathatama mehema dewal api podi kale welama na ban
daga wadikamata thuwala karagena misak,
anika machan meka kiwwata upset gann epa,
podi ekekwa podikaledi balaganna hondama eyage ammayi thaththayi dennagen ekkenk macho
achchila seeyala narakayi kiyanawa nemeyi,

daruwata halkanda kolakanda wage dewal denawada machan ewa hari gunayi hadena wayase lamayinta

podi eka hari lassanayi macho:):):yes::yes:
ape chooti nangi podi kaledi wagemayi.
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    මේ ටිකටනම් මමත් එකඟයි.. කතාවට උනත් කියනවානේ අම්මලා වගේ නෑනෙ ඉතින් කොච්චර උනත් කියලා..;)
    ඒත් සමහර පොඩි ළමයි අම්මලට වැඩිය ආච්චිලා සීයලට තමයි එකතු..:)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    වමනේ ගිහින් තියෙන්නේ ෆිට් එකක් ඇවිල්ලා මචන්..
    අපිටත් පුදුමයි අපේ පවුල්වල කාටවත් ෆිට් එක නෑ.. ඩොක්ට කිව්ව ජානවලින් එන්නේ කියලා.. ප්‍රම්පරාවෙ කාට හරි තියෙන්න ඇති කිව්වා :(
    ෆයිෆ් නර්සින් කරන්නේ බන්... ඒක නිසයි අපේ අම්ම බලාගන්නේ..
    තැන්ක්ස් මචන්.. :)
    මම හෙව්ව උබ නැත්තේ මොකද කියලා :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේ ටිකටනම් මමත් එකඟයි.. කතාවට උනත් කියනවානේ අම්මලා වගේ නෑනෙ ඉතින් කොච්චර උනත් කියලා..;)
    ඒත් සමහර පොඩි ළමයි අම්මලට වැඩිය ආච්චිලා සීයලට තමයි එකතු..:)

    ඔව් ඔව්.. අපේ අම්මා ලග ඉන්න කොට තමයි හොදට කන්නේ බොන්නේ.. :D අපි ලග ඉන්න කොට ලේසියෙන් කන්නේ නෑ.. අම්ම බබා කන්න කැමතිවෙන විදිහට ලස්සනට කෑම හදලා දෙනවා :)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,685
    4,293
    113
    ඔන්න xx නැති නිසා සැමිගේ කතාව බා ගත්ත තැන්ක්ස් බන් හොඳ ෆ්ලිම් 1ක්
     
    dg max

    Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    15672936_245104715919045_7749157493612811419_n.jpg

    [FONT=&quot]Puthandiya_2016_DVD_720p_A[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]AC_HEVC_x265 - 450 MB [/FONT]
    [FONT=&quot]Direct Download http://www.spaste.com/p/?c=dOqxso3651
    එල කිරියන්ට පමණනක් වේ .

    [/FONT]
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ඔන්න xx නැති නිසා සැමිගේ කතාව බා ගත්ත තැන්ක්ස් බන් හොඳ ෆ්ලිම් 1ක්
    ගෙදර වැඩට ඉන්න ගෑණු කෙනා සැමී ව බලෙන් ම අහවල් වැඩේට ගන්න එකක් තියෙනවා. :P
    පස්සෙ සැමීට හැමදාම බිත්තර එහෙම දාලා හොඳට කෑම බීම දෙනවා. :lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Ado ko bn migara uuth nae adaraneeya kathwakuth nae.. wena kauruhri gaawa yynwnm daapan mcn adawath bln

    කන්වර්ට් කරන්න ගොඩක් වෙලා යනවනේ බන්.. අප්ලෝඩ් වෙන්න ඊටත් වඩා වෙලා යනවා.. ඒකයි පරක්කු ඇත්තේ :cool: