ElaKiri Bajaj Pulsar Fan Club-4

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    බයික් එකේ හෙඩ් ලයිට් එකේ එලිය වැඩිකරන්න පුලුවන් ක්‍රමයක් තියේද?
    මගේ එකේ එලිය මදි.

    තව ප්‍රශ්නයක් තියෙනවා.හෙඩ් එක ගැහුවත් ඩිම් එක ගැහුවත් වෙනසක් නෑ.දෙකම එකම තැනට තමයි වදින්නේ.මේක කොහොමද හදාගන්නේ

    මම හිතන්නේ උබේ UG3 එකක් තියෙන්නේ. ඕක මුලිම්ම DC කරලා ඉවර වෙලා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් එක්ක HID එකක් දාපන්.. දවල් වගේ තියෙයි. හැබැයි Projector lens eka අනිවාර්යෙන්ම දාපන්. නැත්තන් reflector eka උනු වෙනවා
     
    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    මම හිතන්නේ උබේ UG3 එකක් තියෙන්නේ. ඕක මුලිම්ම DC කරලා ඉවර වෙලා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් එක්ක HID එකක් දාපන්.. දවල් වගේ තියෙයි. හැබැයි Projector lens eka අනිවාර්යෙන්ම දාපන්. නැත්තන් reflector eka උනු වෙනවා

    machan halogen bulb ekata projector lens eka witharak danna barida?
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අපේ හීරෝ කුකුලා බීඩියක් ගහල පොඩි වීඩියෝ කෑල්ලක් දැම්මනේ.. ඉතින් ඔන්න මමත් එකක් දැම්මා.. අන්තිම වෙනකම්ම බලන්න.. අන්තිමට පොඩි වතුර පාරක් එනවා..HD ඕනෑ කුකුලන්ට HD වලිනුත් තියනවා :cool: :cool: :cool: :love: :love: :love:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    :shocked::shocked: මැක්සා :shocked::shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    201126d1452020961-bajaj-pulsar-150-all-versions-index.jpg

    ඕක නන් මචන් පල්සර් වල හැටියක්. ඕකේ හෙඩ් ලයිට් එජස්ට්මන්ට් ස්කෘව් එක තියෙන්නෙ බයික් එකේ දකුනු පැත්තේ. මුලිම්ම මේන් ස්ටෑන්ඩ් එකට ගහලා බිත්තියකට ෆොකස් කරල ඒ ඇනය එක කෙරොලකට ෆුල් හිර කරපන්. ඊටපස්සේ හෙඩ් කරල ඒ ස්කෘව් එක ඕන ලෙවල් එකකට කරකවල හදා ගනින්

    පල්සරයක් නෙමෙයි මචන් bajaj BYK තියෙන්නේ එකක්.

    ඇනෙන් එජෙස් කලාට වැඩක් නෑ.එහෙම එජෙස් කරාම ඩිම් එක ගැහුවමත් තනි කෙලින් වදින්නේ.පාරේ යන අනිත් උන් ජාතිය අමතන් යනවා.බල්බ් එකේ අවුලක් තියෙනවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් අර පෑලියහොඩ පැත්තෙ ඉන්නෙ කොල්ලෙක් පොරත් මචන් ඕවා මැදලා දෙනවා දිලිසෙන්න.. පොරගේ වැඩේම ඕවා මදින එක තමයි:lol::lol::lol::lol:

    මැදල මැදල අන්තිමේට මේ ලගදි බයික් එක ඇගට පෙරලගෙන :baffled::baffled: ගෙදර අය ඇවිත් බයික් එක අයින් කරල තියෙන්නෙ. මට කියනව මේව මාර බරයිනෙ බන් කියල :rofl::rofl: හොද වෙලාවට රත් වෙච්ච වෙලාවක නෙමේ පෙරලන් තියෙන්නෙ :dull::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම හිතන්නේ උබේ UG3 එකක් තියෙන්නේ. ඕක මුලිම්ම DC කරලා ඉවර වෙලා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් එක්ක HID එකක් දාපන්.. දවල් වගේ තියෙයි. හැබැයි Projector lens eka අනිවාර්යෙන්ම දාපන්. නැත්තන් reflector eka උනු වෙනවා

    මේකේ ලයිට් එක පොඩියි මචන්.ලොකු පළලක් නෑ.ඒකියන්නේ රිෆ්ලෙක්ටර්
    එකේ ඉඳන් ලයිට් එකේ ඉස්සරහා මූනට පොඩි දුරක් තියෙන්නේ.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අපේ හීරෝ කුකුලා බීඩියක් ගහල පොඩි වීඩියෝ කෑල්ලක් දැම්මනේ.. ඉතින් ඔන්න මමත් එකක් දැම්මා.. අන්තිම වෙනකම්ම බලන්න.. අන්තිමට පොඩි වතුර පාරක් එනවා..HD ඕනෑ කුකුලන්ට HD වලිනුත් තියනවා :cool: :cool: :cool: :love: :love: :love:

    Pattai kukulo:cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මැදල මැදල අන්තිමේට මේ ලගදි බයික් එක ඇගට පෙරලගෙන :baffled::baffled: ගෙදර අය ඇවිත් බයික් එක අයින් කරල තියෙන්නෙ. මට කියනව මේව මාර බරයිනෙ බන් කියල :rofl::rofl: හොද වෙලාවට රත් වෙච්ච වෙලාවක නෙමේ පෙරලන් තියෙන්නෙ :dull::dull:

    Palayan keppabarin nathuwa :growl::growl::growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙන්න මේ ජාතියේ බල්බ් එකක් තමයි මගේ බයික් එකේ තියෙන්නේ.

    20161226_132920.jpg

    හෙඩ් එක දැම්මාම මේ විදියට පත්තු වෙන්නේ.ඒ කියන්නේ ඉස්සරහා තියෙන ඇලුමිනියම් වගේ ප්ලේට් එකෙන් කවර් වෙලා තියෙන කොටස තමයි පත්තු වෙන්නේ.

    20161226_132856.jpg

    මේ තියෙන්නේ ඩිම් එක දැම්මාම පත්තු වෙන විදිය.

    20161226_132838.jpg

    මට හිතෙන්නේම මේ දෙකේ වයර් මාරුවෙලා වැරදි විදියට පත්තු වෙනවා කියලා.මේ පත්තු වෙන විදිය හරිද?නැත්නම් වැරදිද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න මේ ජාතියේ බල්බ් එකක් තමයි මගේ බයික් එකේ තියෙන්නේ.

    20161226_132920.jpg

    හෙඩ් එක දැම්මාම මේ විදියට පත්තු වෙන්නේ.ඒ කියන්නේ ඉස්සරහා තියෙන ඇලුමිනියම් වගේ ප්ලේට් එකෙන් කවර් වෙලා තියෙන කොටස තමයි පත්තු වෙන්නේ.

    20161226_132856.jpg

    මේ තියෙන්නේ ඩිම් එක දැම්මාම පත්තු වෙන විදිය.

    20161226_132838.jpg

    මට හිතෙන්නේම මේ දෙකේ වයර් මාරුවෙලා වැරදි විදියට පත්තු වෙනවා කියලා.මේ පත්තු වෙන විදිය හරිද?නැත්නම් වැරදිද?

    wire 2 maruwela bn.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    :yes:
    maruwela