බයික් එකේ හෙඩ් ලයිට් එකේ එලිය වැඩිකරන්න පුලුවන් ක්‍රමයක් තියේද?
මගේ එකේ එලිය මදි.
තව ප්‍රශ්නයක් තියෙනවා.හෙඩ් එක ගැහුවත් ඩිම් එක ගැහුවත් වෙනසක් නෑ.දෙකම එකම තැනට තමයි වදින්නේ.මේක කොහොමද හදාගන්නේ
මම හිතන්නේ උබේ UG3 එකක් තියෙන්නේ. ඕක මුලිම්ම DC කරලා ඉවර වෙලා ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් එක්ක HID එකක් දාපන්.. දවල් වගේ තියෙයි. හැබැයි Projector lens eka අනිවාර්යෙන්ම දාපන්. නැත්තන් reflector eka උනු වෙනවා





