ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    wire 2 maruwela bn.

    මට හිතුනා.:angry::angry::(

    ඔය තියෙන බල්බ් එක වෙනුවට මේ වගේ එකක් දාන්න බැරිද?

    61lsS2yf8vL._SY450_.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ජාතියේ බල්බ් එකක් මේකට දාන්න බැරිද?දැම්මොත් එලිය වැඩිවෙයිද?

    61lsS2yf8vL._SY450_.jpg

    ooke machan nikan cllip wage neda thiyenne piti passe. oyage dan bulb eketh ehemada ? ape ewagenam enne oya H4 bulb eka thama. oyage ekatath set koaraganna puluwan wei samaharawita. harindugen ahanna wattage eka samana ekak daanna
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ooke machan nikan cllip wage neda thiyenne piti passe. oyage dan bulb eketh ehemada ? ape ewagenam enne oya H4 bulb eka thama. oyage ekatath set koaraganna puluwan wei samaharawita. harindugen ahanna wattage eka samana ekak daanna

    මගේ එකේ නිකන් සාමාන්‍ය ගෙවල් වලට දානවා වගේ හෝල්ඩර් එකක් තියෙන්නේ.මම ඔය ෆොටෝ එකේ තියෙන විදියේ බල්බ් එකක් දානවනම් ඒකට හරියන හෝල්ඩර් එකකුත් ගන්න වෙනවා.බයික් එකට ඇවිත් තියෙන්නේ 12V 35W බල්බ් එකක්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ එකේ නිකන් සාමාන්‍ය ගෙවල් වලට දානවා වගේ හෝල්ඩර් එකක් තියෙන්නේ.මම ඔය ෆොටෝ එකේ තියෙන විදියේ බල්බ් එකක් දානවනම් ඒකට හරියන හෝල්ඩර් එකකුත් ගන්න වෙනවා.බයික් එකට ඇවිත් තියෙන්නේ 12V 35W බල්බ් එකක්

    aa ehenam normal ekak wenna athi. habai ara holder ekak hai koranna puluwanda danne neda. H4 35/35W thiyenawa. eeth ekama eliya wenna athi aththe. menna mehema clip ekak awith thibbe.

    33ze5p2.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    aa ehenam normal ekak wenna athi. habai ara holder ekak hai koranna puluwanda danne neda. H4 35/35W thiyenawa. eeth ekama eliya wenna athi aththe. menna mehema clip ekak awith thibbe.

    33ze5p2.jpg

    ඕකක්ද එන්නේ.ඕක කෙලින්ම හයිකරන්න බෑ.පරණ හෝල්ඩරේට ඕක අලවන්න වෙයි.

    උඹ යමහා SR 250 බයික් එක ගැන දන්නවද?එකක් අඩුවට සෙට් උනා.ගන්නදෝ නොගන්නදෝ කියලා හිතහිත ඉන්නේ.ගරාජ් බාස් නම් කිවුවේ ගන්න එපා ස්පෙයා පාට්ස් හොයාගන්න නෑ කියලා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකක්ද එන්නේ.ඕක කෙලින්ම හයිකරන්න බෑ.පරණ හෝල්ඩරේට ඕක අලවන්න වෙයි.උඹ යමහා SR 250 බයික් එක ගැන දන්නවද?එකක් අඩුවට සෙට් උනා.ගන්නදෝ නොගන්නදෝ කියලා හිතහිත ඉන්නේ.ගරාජ් බාස් නම් කිවුවේ ගන්න එපා ස්පෙයා පාට්ස් හොයාගන්න නෑ කියලා.

    SR125 ekak padala thiyenawa tikak. paththen petrol kata ena eka needa :cool::cool: SR250 yak mehe thiyenawa shop ekak karana kenek gaawa. eekama witharai man dakala thiyenne mehedinam. bike ekanam lassanai :yes::yes: parts gana machan hoyala balanna wenawa.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    SR125 ekak padala thiyenawa tikak. paththen petrol kata ena eka needa :cool::cool: SR250 yak mehe thiyenawa shop ekak karana kenek gaawa. eekama witharai man dakala thiyenne mehedinam. bike ekanam lassanai :yes::yes: parts gana machan hoyala balanna wenawa.

    ඔවු.ටැංකියේ කට පැත්තකින් එන බයික් එක තමයි.මේ තියෙන්නේ බයික් එක.

    yamaha-sr-125-125-cm3-slika-47168166.jpg

    පැදලා තියෙයිනම් කොහොමද බයික් එකේ තත්වේ.සැප පහසුව තියෙනවද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ හීරෝ කුකුලා බීඩියක් ගහල පොඩි වීඩියෝ කෑල්ලක් දැම්මනේ.. ඉතින් ඔන්න මමත් එකක් දැම්මා.. අන්තිම වෙනකම්ම බලන්න.. අන්තිමට පොඩි වතුර පාරක් එනවා..HD ඕනෑ කුකුලන්ට HD වලිනුත් තියනවා :cool: :cool: :cool: :love: :love: :love:

    :cool::cool::cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔවු.ටැංකියේ කට පැත්තකින් එන බයික් එක තමයි.මේ තියෙන්නේ බයික් එක.
    http://www.njuskalo.hr/image-bigger/chopperi/yamaha-sr-125-125-cm3-slika-47168166.jpg[IMG]
    [SIZE="3"]පැදලා තියෙයිනම් කොහොමද බයික් එකේ තත්වේ.සැප පහසුව තියෙනවද?[/SIZE][/QUOTE]

    [B][SIZE="3"]ඒකෙන්නම් සැපපහසුව හොයන්න බෑ මචන් :sorry: ටින්කරින් කරන කෙනෙක් ලග තිබ්බෙ. මාත් ගියහම ආසවට වටයක් දැම්මෙ. ඒකෙනම් කෑලි හැලෙන්න ඔන්න මෙන්න :sorry: සයිඩ්ස්ටෑන්ඩ් අනන් මනන් මොනවත් නෑ කෙලින්ම බිත්තියට හේත්තු කරන්නෙ ඩෝන් ගාල :lol: හොද කන්ඩිශන්නම් අනිව හොද ඇති මචන්. 250යනම් මාර ලස්සනයි. .උබේ බයික් එකත් ඔය හොදට තියන් ඉන්නෙ. ඒක හොද නැද්ද ? තෙල් කරන්නැද්ද? ඕකෙ මෙන්න මේ කලර් එක තිබ්බෙ ?
    [/SIZE][/B]

    [CENTER][IMG]http://www.motorcyclespecs.co.za/Gallery%20%20A/Yamaha%20SR250%2097.jpg[/CENTER]
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකෙන්නම් සැපපහසුව හොයන්න බෑ මචන් :sorry: ටින්කරින් කරන කෙනෙක් ලග තිබ්බෙ. මාත් ගියහම ආසවට වටයක් දැම්මෙ. ඒකෙනම් කෑලි හැලෙන්න ඔන්න මෙන්න :sorry: සයිඩ්ස්ටෑන්ඩ් අනන් මනන් මොනවත් නෑ කෙලින්ම බිත්තියට හේත්තු කරන්නෙ ඩෝන් ගාල :lol: හොද කන්ඩිශන්නම් අනිව හොද ඇති මචන්. 250යනම් මාර ලස්සනයි. .උබේ බයික් එකත් ඔය හොදට තියන් ඉන්නෙ. ඒක හොද නැද්ද ? තෙල් කරන්නැද්ද? ඕකෙ මෙන්න මේ කලර් එක තිබ්බෙ ?

    Yamaha%20SR250%2097.jpg

    මරු බයික් පැදිල්ල බන්.අපේ මාමාත් ඔහොමයි.පරණ ස්කූටරයක් තියෙන්නේ.ස්ටෑන්ඩ් මොකුත් නෑ.කෙලින්ම ගලකට හේත්තු කරන්නේ.

    දැන් තෙල්නම් කරනවා.එන්ජිම හැදුවට පස්සේ බයික් එකේ ස්පීඩ් එක අඩුයි.උපරිම 60 ට විතර දුවනවා.

    ඔය දාලා තියෙන්නේ අළුත් එකක්.මේක පරණ එකක්.ඔය මම දාලා තියෙන ජාතියේ එකක්.

    ඔය බයික් එක තමයි ඉස්සර GN 250 එකට කලින් පොලීසියට දීලා තියෙන්නේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මරු බයික් පැදිල්ල බන්.අපේ මාමාත් ඔහොමයි.පරණ ස්කූටරයක් තියෙන්නේ.ස්ටෑන්ඩ් මොකුත් නෑ.කෙලින්ම ගලකට හේත්තු කරන්නේ.

    දැන් තෙල්නම් කරනවා.එන්ජිම හැදුවට පස්සේ බයික් එකේ ස්පීඩ් එක අඩුයි.උපරිම 60 ට විතර දුවනවා.

    ඔය දාලා තියෙන්නේ අළුත් එකක්.මේක පරණ එකක්.ඔය මම දාලා තියෙන ජාතියේ එකක්.

    ඔය බයික් එක තමයි ඉස්සර GN 250 එකට කලින් පොලීසියට දීලා තියෙන්නේ.

    :shocked::shocked: hehe aruth ehemai bun. doon gaala bike eka biththiye. aru laga thibbe onna ookak SR kiyala thibba ee arenna sudu paatai oya wage tankiya hariye. hodatama thibba penumennam :yes: thel kochchara karnawad a?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked::shocked: hehe aruth ehemai bun. doon gaala bike eka biththiye. aru laga thibbe onna ookak SR kiyala thibba ee arenna sudu paatai oya wage tankiya hariye. hodatama thibba penumennam :yes: thel kochchara karnawad a?

    ඔය 2000න් පස්සේ වගේ ආපු එකක් මම හිතන්නේ.මම කියන්නේ 91 ආපු බයික් එකක්.ඉස්සරහා ඩිස් බ්‍රේක් නෑ මේ බයික් එකේ.තෙල් නම් වැඩිය නැතුව ඇති.20-30 අතර වගේ තමයි ඉතින්
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය 2000න් පස්සේ වගේ ආපු එකක්.මම කියන්නේ 91 ආපු බයික් එකක්.ඉස්සරහා ඩිස් බ්‍රේක් නෑ මේ බයික් එකේ.තෙල් නම් වැඩිය නැතුව ඇති.20-30 අතර වගේ තමයි ඉතින්

    ehemada :shocked::shocked: ow thelnam wadiya karannethiwa athi :sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ අර Demak skyline කියන bike එකත් දැන් යනව නේද පාරෙ අලුත් නම්බර්. මට පිටි පස්සෙන් අදුර ගන්න බැරි උනා. හෙන බරසාර ලුක් එකක් තියෙන්නෙ :shocked::shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේ අර Demak skyline කියන bike එකත් දැන් යනව නේද පාරෙ අලුත් නම්බර්. මට පිටි පස්සෙන් අදුර ගන්න බැරි උනා. හෙන බරසාර ලුක් එකක් තියෙන්නෙ :shocked::shocked:

    නෑනේ බන්.උඹ කියන්නේ FZ එක වගේ බයික් එක නෙමෙයිනේ?