Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    wasthuwa machan dapan

    හෙට දෙන්නම් :love:
    තව මෙලඩිලගේ ආව ඔරිජිනල් විසිඩී එකක් හෙට යූටියුබ් අප්ලෝඩ් කරනවා සිංදුවෙන් සිංදුව.. විඩියෝ මාට්ලගේ ඉල්ලීමට :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කපුගේ සින්දු නැද්ද බන් මේ ට්‍රේඩ් එකේ.

    තියෙනවා බන්.. සිංදු 50 ගාණක් අප්ලෝඩ් කරලා ඇති.. ත්‍රෙඩ් එක යට තියෙන පේජ් නම්බර්වල බලන්න :) +10
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,185
    113
    මතක නෑ බන්
    තිබ්බත් හොයන්න ගියාම තමා කට්ට කන්න වෙන්නේ
    ;) මම බලන්නම්.
    තියෙනවා බන්.. සිංදු 50 ගාණක් අප්ලෝඩ් කරලා ඇති.. ත්‍රෙඩ් එක යට තියෙන පේජ් නම්බර්වල බලන්න :) +10
    එල එල තැන්ක්ස් මචන්. මම බලන්නම්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,185
    113
    හරි හම්බුනා. ට්‍රේඩ් එකේ නමයි ආටිස්ගේ නමයි ගුගල් කරහම හරි.
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,903
    20,072
    113
    Panadura
    හරි හම්බුනා. ට්‍රේඩ් එකේ නමයි ආටිස්ගේ නමයි ගුගල් කරහම හරි.

    11.gif
    11.gif
    11.gif
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    74.දෙමෝදර පාලම සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:



    https://www.multiup.org/download/7dc6e2e07dc1f7e8ae363abba2eea8c8/Demodara_Bridge.mp4

    බෝම ස්තූතියි ඩ්‍රැගා.. බලන්න ආසවෙන් හිටපු එකක් තමා. චන්ඩියා ඒම හොයා ගන්නවත් නැතුව ඇති නේ.. යකඩයා නම් තියෙනවා..
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    හෙට දෙන්නම් :love:
    තව මෙලඩිලගේ ආව ඔරිජිනල් විසිඩී එකක් හෙට යූටියුබ් අප්ලෝඩ් කරනවා සිංදුවෙන් සිංදුව.. විඩියෝ මාට්ලගේ ඉල්ලීමට :)

    ඔව් ඔව් සුපිරි කෙල්ලෝ සෙට් එකක් ඩාන්ස් කරනවා ..
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :sorry: නැහැ බන්. සකුරා එකේ එකක් හම්බුනේ. එකේ සින්දු 16ක් තිබ්බා.

    ඕකේ තමයි සිංදු 50ගාණ තියෙන්නේ :D

    ඒකනේ කිව්වෙ යට තියෙන පේජ් නම්බර් ටික බලන්න කියලා :P ඔතන පේජ් අම්බර් 10ක්වත් නෑනේ බන් :yes: