ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම අඩුවට බයික් හොයපු කාලෙ හම්බවුනා එකක් හෝමාගම උපාලි එක ගාව තිබුනෙ. එන්ජිම නම් කිරි කිරි. කොල්ලා බයික් එක කැෆේ රේසර් එකක් කරන්න අරන් තියෙන්නෙ. පස්සෙ වැඩේ අතෑරලා. ටැංකිය ඇරෙන්න අනික් සේරම බොඩි පාට්ස් ටික මිසින්. බැටරි නෑ ලයිසන් නෑ අවුරුදු 4ක. 30ක්ම කිව්වා. මම කිව්ව 25ට දෙනවනම් ගන්නව කියලා. මූ කැමති උනේම නැ. පස්සෙ අතඇරල දැම්මා. අපරාදෙ කියල හිතෙනවා දැන් නම්. එන්ජිම හොඳටම තිබ්බා ඒකෙ :sorry:

    අඩුවට තියෙනවා පරණ නම්බර්. හොයල බලන්න ඕනේ. 40ට අඩුවෙන් ගන්න තියෙනවා.

    හොඳ බයික් අහුවෙන්නේ නෑ බන් අපිට.පහුගිය දවස් වල 2000න් උඩ බයික් පවා 60-70 ගානට තිබුනා.දැන් එකක්වත් නෑ.මම මේ යමහ SR 125 or 250 එකකටවත් අතගහන්න කියලා බැලුවේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොඳ බයික් අහුවෙන්නේ නෑ බන් අපිට.පහුගිය දවස් වල 2000න් උඩ බයික් පවා 60-70 ගානට තිබුනා.දැන් එකක්වත් නෑ.මම මේ යමහ SR 125 or 250 එකකටවත් අතගහන්න කියලා බැලුවේ.

    SR වලට වඩා හොඳයි CB. SR එකක් තිබ්බා අතුරුගිරියෙ බයික් පාට්ස් කඩේක. 1996 ඉඳලා ලයිෂන් කරල නෑ :lol: SR වලට පාට්ස් අඩුයි. හැබැ‍යි සැප උපරිමයි ඉතින්. :love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    SR වලට වඩා හොඳයි CB. SR එකක් තිබ්බා අතුරුගිරියෙ බයික් පාට්ස් කඩේක. 1996 ඉඳලා ලයිෂන් කරල නෑ :lol: SR වලට පාට්ස් අඩුයි. හැබැ‍යි සැප උපරිමයි ඉතින්. :love:

    ගරාජ් බාසුත් ඕකම කිවුවා.වැරදිලාවත් 250 අරන් එන්න එපා කිවුවා.125 එකටත් එච්චර පැහැදීමක් තිබුනේ නෑ.එකම අවුල දකින හැම එකාම ඕකේ හෙමින් යන්නේ.හයියෙන් යන්න බැරිද බන් ඕකේ.අනික සද්දේ පොඩ්ඩක් විතර අවුල්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගරාජ් බාසුත් ඕකම කිවුවා.වැරදිලාවත් 250 අරන් එන්න එපා කිවුවා.125 එකටත් එච්චර පැහැදීමක් තිබුනේ නෑ.එකම අවුල දකින හැම එකාම ඕකේ හෙමින් යන්නේ.හයියෙන් යන්න බැරිද බන් ඕකේ.අනික සද්දේ පොඩ්ඩක් විතර අවුල්.

    පාට්ස් තිබුණත් පට්ටම ගණන්. අනික හැම බාසම දන්නෙ නෑ ඔවා හදන්න :P ඒක නිසාත් උන් කියනවා ගන්න එපා කියලා :lol: කෝකටත් ඕවා ගන්න එපා, බජට් එක කොහොමද? හොඳම එකක් රෙකමන්ඩ් කරන්න :rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පාට්ස් තිබුණත් පට්ටම ගණන්. අනික හැම බාසම දන්නෙ නෑ ඔවා හදන්න :P ඒක නිසාත් උන් කියනවා ගන්න එපා කියලා :lol: කෝකටත් ඕවා ගන්න එපා, බජට් එක කොහොමද? හොඳම එකක් රෙකමන්ඩ් කරන්න :rolleyes:

    ලොකු බජට් එකක් නෑ බන්.70ක් වගේ තමයි.:(:(
    බාස් නම් පලාතේ ප්‍රසිද්ධ එකෙක්.හැබැයි ඌ ගාවට බයික් එක දාන්න යනවා කියලා කිවුවොත් අනිත් උන් කියන්නේ,මල්ලී උගේ වැඩ හොඳයි හැබැයි බයික් එක හයමාසෙකටවත් ගන්න බැරිවෙයි කියලා.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලොකු බජට් එකක් නෑ බන්.70ක් වගේ තමයි.:(:(

    70ටද බයික් නැත්තේ. හැබැයි ඉතින් හොඳ ජපනෙක් ගන්න නම් එකක් එකහමාරක් වත් ඕනේ. අඩුවට තියෙන්නෙ රොටි තමා. එහෙමත් එකක් තමා හොඳට තියෙන්නෙ :sorry::sorry: ට්‍රේල් බයික් වලට කැමති නම් පරණ XLR125 එකක් බලන්න, CG එකේ එන්ජින් එකමයි. පාට්ස් ඇති තරම්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    70ටද බයික් නැත්තේ. හැබැයි ඉතින් හොඳ ජපනෙක් ගන්න නම් එකක් එකහමාරක් වත් ඕනේ. අඩුවට තියෙන්නෙ රොටි තමා. එහෙමත් එකක් තමා හොඳට තියෙන්නෙ :sorry::sorry: ට්‍රේල් බයික් වලට කැමති නම් පරණ XLR125 එකක් බලන්න, CG එකේ එන්ජින් එකමයි. පාට්ස් ඇති තරම්

    ටේල් පදින්න බෑ.කොටයි.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එකක් බැලුවා.මහලොකු පාත්වීමක් නෑ.ශොක් ටිකනම් බටර් වගේ.කකුල් දෙකේම ඇඟිලි තියාගන්න පුලුවන්.

    ehenam athine bun awulak nene :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේවා හොඳ නැද්ද

    0.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ehenam athine bun awulak nene :yes::yes:

    ඕවගේ එන්ජින් එහෙම හොඳ තත්වේ තියෙනවද?

    මොකද ගොඩාක් උන් ඕවා පදින්නේ මී හරක් වගේ.අනික අස්පට් ඩයලුත් කාලයක් ඕවා පැද්දනේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේවා හොඳ නැද්ද

    0.jpg

    ඕවගේ එන්ජින් එහෙම හොඳ තත්වේ තියෙනවද?

    මොකද ගොඩාක් උන් ඕවා පදින්නේ මී හරක් වගේ.අනික අස්පට් ඩයලුත් කාලයක් ඕවා පැද්දනේ

    එන්ජින් නම් ගෙවිල තියෙන්න පුළුවන්. අවුලක් නෑ මචන් පාට්ස් තියෙනවා හදනවනම්. අනික ඕන බූරු බාසෙක් හදන්න දන්නවා.

    අපේ තාත්තා ගාවත් තිබුනා XL එකක් :)