ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕවගේ එන්ජින් එහෙම හොඳ තත්වේ තියෙනවද?මොකද ගොඩාක් උන් ඕවා පදින්නේ මී හරක් වගේ.අනික අස්පට් ඩයලුත් කාලයක් ඕවා පැද්දනේ

    engine hoda ekak balala ganin machan. ow maala kadana scene walata ehema issara thibbe trail bikenee...dannam ehema scene ekak nee :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එන්ජින් නම් ගෙවිල තියෙන්න පුළුවන්. අවුලක් නෑ මචන් පාට්ස් තියෙනවා හදනවනම්. අනික ඕන බූරු බාසෙක් හදන්න දන්නවා.

    අපේ තාත්තා ගාවත් තිබුනා XL එකක් :)

    කොච්චර ස්පීඩ් එකකින් යන්න පුලුවන්ද?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    SX 125 මොකද කියන්නේ?

    ඕක ගැන මමත් ඇහුවා මේ ත්‍රෙඩ් එකේම කලින්. අපේ කොල්ලෙක් ගාව එකක් තිබුනා විකුණන්න ඒකයි ඇහුවේ. ගොඩක් අය කිව්වෙ එපා කියල :(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොහේද තියෙන්නේ?බලන්න පුලුවන් මොන දවස් වලද?

    මොනාද තියෙන අවුල්

    මරදානෙ තියෙන්නේ. බය වෙන්න එපා අවුලක් නෑ :P වයරින් එක කරගන්න තියෙනවා කිව්වා.

    වැඩි විස්තර අහල දැනුම් දෙන්නම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරදානෙ තියෙන්නේ. බය වෙන්න එපා අවුලක් නෑ :P වයරින් එක කරගන්න තියෙනවා කිව්වා.

    වැඩි විස්තර අහල දැනුම් දෙන්නම්

    බලලා කියහන්.එන්ජිම තමයි බලාගන්න ඕනි.