අපෝ එහෙම කලාම කැතයි. කට්ට ටයර් එක්ක බිග් වීල්ස් තිබිය යුත්තේමැයි![]()
එහෙනම් ඒක තියමු.
මම බයික් එකේ හෙඩ් ලයිට් එක එජෙස් කරලා විනාඩියෙන් එන්නම්
අපෝ එහෙම කලාම කැතයි. කට්ට ටයර් එක්ක බිග් වීල්ස් තිබිය යුත්තේමැයි![]()
සුපර්මොටෝ රෝද දාලා උස අඩු කරමු.

අපෝ එහෙම කලාම කැතයි. කට්ට ටයර් එක්ක බිග් වීල්ස් තිබිය යුත්තේමැයි![]()

ඊට ලාබයි සල්ලි එකතු කරලා ගන්නවා SM එකක්..![]()
![]()
http://ikman.lk/en/ads/motorbikes-scooters-in-sri-lanka-402?query=tzr
මේ තීන්නේ බං රොකට් අඩුවට..
බලපන් ගිහින්..
ඕකත් හිතේ තියෙනවා.දැනමුත්තෝ කියන විදියට ඕවා 20ක් විතරලු පවර් වෑල් එක්ක තෙල් කරන්නේ.

මටත් bike එකක් හොයලා දියන්කෝ අයියේ...හොයලා හොයලා ඇති වෙලා ගත්තා අඩුවට හම්බ උන scooty ක් එහෙට මෙහෙට යන්න ..ඒක නිකන් ඉබ්බෙක්ගේ පිටේ යනවා වගේ...XR200 එකක් තිබුනා ඕනනම් සෙට් කරල දෙන්නම් 50යි. 132- number![]()
චිකන්ස්ලා.
අද වැස්සේ නාගෙන ගෙදර ආවා.
උඹලට වහින්නේ නැතෙයි

කොල්ලනේ
හොන්ඩ CBX 125 CUSTOM බයික් එක හොඳ ඒකක්ද?