ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපෝ එහෙම කලාම කැතයි. කට්ට ටයර් එක්ක බිග් වීල්ස් තිබිය යුත්තේමැයි :yes:

    එහෙනම් ඒක තියමු.
    මම බයික් එකේ හෙඩ් ලයිට් එක එජෙස් කරලා විනාඩියෙන් එන්නම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    XR200 එකක් තිබුනා ඕනනම් සෙට් කරල දෙන්නම් 50යි. 132- number :yes:
    මටත් bike එකක් හොයලා දියන්කෝ අයියේ...හොයලා හොයලා ඇති වෙලා ගත්තා අඩුවට හම්බ උන scooty ක් එහෙට මෙහෙට යන්න ..ඒක නිකන් ඉබ්බෙක්ගේ පිටේ යනවා වගේ...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    චිකන්ස්ලා.
    අද වැස්සේ නාගෙන ගෙදර ආවා.
    උඹලට වහින්නේ නැතෙයි

    2e4emwx.jpg


    :(:(