|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    couldn't have said it better :( whats worst is we don't even have a better captain to replace him. look at Aus, Smith is always under pressure as soon as he does something wrong as a captain because Warner is there to take his captaincy. and even I believe Warner is a far better captain. England is no different, Root is there to take over the captaincy when Cook leaves. Faf was there to take over when Ab got injured. and guess what he even became the permanent captain. but for SL? :( The VC Chandimal is worst than Mathews. he doesn't even perform when given the captaincy. one would say to give it to Rangana but he is just too old now :(

    Roshen Silva could have if he was given chances long ago but now its too late. Better to stick with this shit head rather than throwing heavy burden on Chandimal.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මුල් විකට් 3 අපිට හොඳ ස්ථාවර පිතිකරුවන් හදාගන්නේ නැතිව කවදාවත් ටෙස්ට් වලින් ගොඩ එන්න බෑ :(:(:( මෙන්ඩිස් අංක 3 හොඳයි :):) ආරම්භය වෙනස් වෙන්න ඕනා :sorry::sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මුල් විකට් 3 අපිට හොඳ ස්ථාවර පිතිකරුවන් හදාගන්නේ නැතිව කවදාවත් ටෙස්ට් වලින් ගොඩ එන්න බෑ :(:(:( මෙන්ඩිස් අංක 3 හොඳයි :):) ආරම්භය වෙනස් වෙන්න ඕනා :sorry::sorry:

    na machan Mendis poddak move wena boleta awul :dull: Chandimal thama hodatama sellam karanne both seam/spin dekatama. Chandimal no 3 Gahanna one Mendis no 4. openers la awul bt mun dennawa kalekata halanne na ban :dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    na machan Mendis poddak move wena boleta awul :dull: Chandimal thama hodatama sellam karanne both seam/spin dekatama. Chandimal no 3 Gahanna one Mendis no 4. openers la awul bt mun dennawa kalekata halanne na ban :dull:

    කීපින් කරන නිසා චන්දිමාල්ට අංක 3 බැට් කරන්න අමාරුයි බං :( ඕනම කණ්ඩායමක අංක 3 තමයි හොඳම බැටා සෙල්ලම් කරන්නේ අපේ අංක 3 තමයි එහෙට මෙහෙට හැමදාම අදින්නේ මැතිව්ස් කවදාවත් මේ ඕපනර්ස්ලා වෙනස් කරන්නේ නෑ බං
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කීපින් කරන නිසා චන්දිමාල්ට අංක 3 බැට් කරන්න අමාරුයි බං :( ඕනම කණ්ඩායමක අංක 3 තමයි හොඳම බැටා සෙල්ලම් කරන්නේ අපේ අංක 3 තමයි එහෙට මෙහෙට හැමදාම අදින්නේ මැතිව්ස් කවදාවත් මේ ඕපනර්ස්ලා වෙනස් කරන්නේ නෑ බං

    වෙනස් කරන්න...යකෝ දිමුත් මගේ school යනවා..එනවා වෙනසක් කොරන්න :growl::D

    මිට මැතිස් :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වෙනස් කරන්න...යකෝ දිමුත් මගේ school යනවා..එනවා වෙනසක් කොරන්න :growl::D

    මිට මැතිස් :P

    :lol::lol: අඩෝ සිරාවටම තිරිමන්නව තමයි මුන් මරණ කන්න හේදුවේ උටවත් දුන්නේ නැ මෙච්චර chance , දිමුත් පොන්නයවනම් මොකට ගන්නවද දන්නේ, match දිනන්නේ කොහෙද බන් top 3 ගහන්නේ worst ම players ල 3න් දෙනා , :sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :lol::lol: අඩෝ සිරාවටම තිරිමන්නව තමයි මුන් මරණ කන්න හේදුවේ උටවත් දුන්නේ නැ මෙච්චර chance , දිමුත් පොන්නයවනම් මොකට ගන්නවද දන්නේ, match දිනන්නේ කොහෙද බන් top 3 ගහන්නේ worst ම players ල 3න් දෙනා , :sorry:

    ඇත්තටම නොම්මර 3 ගහන්න තිරිමාන්න තමයි හරි යන්නේ ඒ වුනාට ඌ වැටුන වලෙන් ගොඩ එන පාටක් නෑ :(:(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කීපින් කරන නිසා චන්දිමාල්ට අංක 3 බැට් කරන්න අමාරුයි බං :( ඕනම කණ්ඩායමක අංක 3 තමයි හොඳම බැටා සෙල්ලම් කරන්නේ අපේ අංක 3 තමයි එහෙට මෙහෙට හැමදාම අදින්නේ මැතිව්ස් කවදාවත් මේ ඕපනර්ස්ලා වෙනස් කරන්නේ නෑ බං

    ube me posts eka dakke nane ara fake barryek nisa :baffled:

    ow eka nan hari but chandimal kalin keeping + no3 batting karala thiyenawa :dull: opening eka nan wenas karanne na kohomath :growl: anith option eka kusal wa gassanna one ma nan Chandimal no3 gahala Kusal no 7 Gahanna one keeping aragena. ehema nathnan Dickwella ganna one. :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇත්තටම නොම්මර 3 ගහන්න තිරිමාන්න තමයි හරි යන්නේ ඒ වුනාට ඌ වැටුන වලෙන් ගොඩ එන පාටක් නෑ :(:(

    අපේ උන් උට වෙනස් කම කළා බන්, අර පොන්න පරනවිතරනයත් කොච්චර chance දුන්නද,

    අඩෝ බලහන්කො චන්දිමාල් and දනන්ජය 6,7 බැට කරලා හරියයිද බන්, නොදකින් අපි දැන් අවුරුදු ගානක් match පැරදුනේ ලොකුම හේතුව team selection batting order selection owa nisa, ponna mathews tama owata waga kiyanna ona
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටෙස්ට් මැච් වල අමාරුම මුල් තැන් 3 ගහන්න.:yes: :yes:
    පල්ලෙහයින් ඇවිල්ල ගහන එක අමාරු නෑ. :dull:
    :dull:
    ඒක නිසා මුල් තැන් 3ඒ එස්ටැබ්ලිශ් වෙන්න ටික කාලයක් දෙන්න ඕනෙ.:yes: :yes:
    මූලික දේ හොඳ තාක්ශනයක් තියන උන්ව ගන්න ඕනෙ.:yes: :yes:
    තිරිමාන්නට හොඳ තාක්ශනයක් තියනව.:yes: :yes:
    දිමුත් ට නෑ.:no: :no:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ටෙස්ට් මැච් වල අමාරුම මුල් තැන් 3 ගහන්න.:yes: :yes:
    පල්ලෙහයින් ඇවිල්ල ගහන එක අමාරු නෑ. :dull:
    :dull:
    ඒක නිසා මුල් තැන් 3ඒ සෙටැබ්ලිශ් වෙන්න ටික කාලයක් දෙන්න ඕනෙ.:yes: :yes:
    මූලික දේ හොඳ තාක්ශනයක් තියන උන්ව ගන්න ඕනෙ.:yes: :yes:
    තිරිමාන්නට හොඳ තාක්ශනයක් තියනව.:yes: :yes:
    දිමුත් ට නෑ.:no: :no:

    whitewalker uya? :shocked: :shocked:

    Thirimanne expired :yes: :yes:
    Dimuth expired na but ow technique awul and yes thawa tikka uta kal dunnata awulak na :dull: :dull:
    lokuma awula Kaushal uwa halanna one :yes: :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටෙස්ට් මැච් වල අමාරුම මුල් තැන් 3 ගහන්න.:yes: :yes:
    පල්ලෙහයින් ඇවිල්ල ගහන එක අමාරු නෑ. :dull:
    :dull:
    ඒක නිසා මුල් තැන් 3ඒ සෙටැබ්ලිශ් වෙන්න ටික කාලයක් දෙන්න ඕනෙ.:yes: :yes:
    මූලික දේ හොඳ තාක්ශනයක් තියන උන්ව ගන්න ඕනෙ.:yes: :yes:
    තිරිමාන්නට හොඳ තාක්ශනයක් තියනව.:yes: :yes:
    දිමුත් ට නෑ.:no: :no:

    kusal :nerd:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අපේ අලුත් බෝලේ ස්වින්ග් එකට ගහන්න පුලුවන් උන් හරි අඩුයි බන් දැන්... ඉන්න උන්ට ඒ විකට් වල ගහලා අත්දැකීම් අඩුයි... ඒකයි අවුල...

    දිමුත්, කුසල් නම් හැදෙන පාටක් පේන්න නෑ... එකම වැරැද්ද දිගටම කරනවා...
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    whitewalker uya? :shocked: :shocked:

    Thirimanne expired :yes: :yes:
    Dimuth expired na but ow technique awul and yes thawa tikka uta kal dunnata awulak na :dull: :dull:
    lokuma awula Kaushal uwa halanna one :yes: :yes:

    :lol:oya kasun penne nedda? un denna ge hageem eka wage nisa ekama avatar eka dala
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    whitewalker uya? :shocked: :shocked:

    Thirimanne expired :yes: :yes:
    Dimuth expired na but ow technique awul and yes thawa tikka uta kal dunnata awulak na :dull: :dull:
    lokuma awula Kaushal uwa halanna one :yes: :yes:

    කොහොමද කියන්නෙ තිරිමමන්න එස්ක්පයඩ් කියල. :confused: :confused:
    උගෙ කොහෙද එක්ස්පයරි ඩේට් එක ගහල තියෙන්නෙ. :lol: :lol:
    මෑත කාලෙකදි ලන්කාවට හොඳ තාක්ශනයක් තියන එකෙක්ට ආවෙ ඌ විතරයි. :yes: :yes:
    කෞශාල් සිල්වා හරියන්නෙත් නෑ ඩිෆෙන්සිව් වැඩී. :dull:
    :dull:

    කුසල් පෙරේරව නොම්බර 3 එවන එක විහිලුවක්. :dull: :dull: