JAPAN VEHICLE

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    සරලව කියනවනම් sbt එකෙන් තමන්ට ගැලපෙන, ලංකාවට ගෙන්න නීතිමය අවහිරයක් නැති වාහනයක් තෝරාගන්න ඕන(ඒක අපි හරියට කරන්න ඕන නැත්තම් වහන්ඒ වරායෙන් එලියට ගන්න බෑ).මොකද උන් ජපානෙන් export කරන එක තමයි කරන්නේ. අවශ්‍ය වහනය තෝරාගෙන ඒක ගන්න ගියාම උන් වාහනේ reserve කරලා performa invoice එකක් එවනවා. අපි එකට අනුව බැංකුව හරහා LC එකක් ඕපන් කරනවා.එතකොට උන් වහනය export කරද්දී අවශ්‍ය document එවනවා. ඒවා හරි වැරදි චෙක් කරලා හරිනම් බැංකුවෙන් සල්ලි release කරනවා ජපානෙට. ඊට පස්සේ වාහනේ එනකොට වරායෙන් නිදහස් කරගන්න,බදු ගෙවන වැඩ අපි කරගන්න ඕන. එකට ක්ලියරින් agent කෙනෙක් අල්ලගන්න(රුපියල් 25k -40k විතර ගනී හැබැයි චාටර් වෙන්න ඕන නැහැ) උන් ඔක්කොම documant වැඩ සහ ක්ලියර් කරන එක කරනවා.ඒවා මේවට අස්සන් දාන්න නම් අපට යන්න වෙනවා.එච්චරයි.

    Thanks..
    rep++
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Ehmada bn :( ehnam ekatath wade dila neda....

    :yes::yes: eBay eken deka pahe keli gennanawa wage kattiya wahana gennuwe personal. Gennapuwa wikunala masa 5n 6n tax walata enna kiyala liyum ei. :rofl: etakota gewapallako. Oya gennana seen eka lesi na ban. Gennuwa wage newi in passe ena prashna. Genapu ungen ahapanko. Lu katha newi genapu ekekgen ahapan kelimma.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    පුළුවන්. ලක්ශ 2ත් 8ත් අතර වගේ ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් දල වශයෙන්. එක එක වාහනේ අනුව වෙනස් වෙනවා හැබැයි.

    මම දන්න තරමින් බෑ නේද මචන්ලා..වාහන ගෙන්නන්න වෙනම පර්මිට් තියෙන්න ඕනේ..
    හැමෝටම ගෙන්නන්න බෑ...
    (කාර් සේල් කාරයන්ටත් පර්මිට් එකක් තියෙනවා..මම දන්න විදියට..වැරදිනම් කියන්න..)
    :confused::confused::confused:
     

    dg max

    Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    හැබැ‍යි ඩිරෙක් ඉන්පොට් ගෙන්නන කට්ටිය ඉන්න වනේ එගොල්ලන්ට පමිට් තියන ව ද? 🙂🙂
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    වහනයක් ගෙන්වන්න ලියාපදිංචි වීම අනිවාර්යෙන් කරන්න ඕන දැන්. වහනය සදහා වගකීමක් නිකුත් කරනුලබන්නේ අදාල ලිය පදිංචි IMPORTER සදහායි.
    උදාහරණයට SBT ගන්නම් . මෙයාලගේ SHIPPING LINE එක විතරයි මම USE කරන්නේ. මෙයාලා ගෙන් වහනයක් මිලදී ගත්තා කියමුකෝ INSPECTION එක FAIL උනොත් දාන්න තියෙන සෙල්ලන් ඔක්කොම දාලා වාහනේ දානවා.

    මෙන්න ගේම අපි අහුවෙන විදිය.
    මෙයාලගේ JAPAN වල කලින් තිබුන OFFICE සියල්ල BLACK LIST එක නිසා මෙයාලා වෙනම PERSONAL විදියට EXPORT කරන්නේ . සියලුම වැඩ පකිස්තාන් හරහා වෙන්නේ. MAIN OFFICE තියෙන්නේ PAKISTAN .ජපන් PHONE NUMBER තිබුනට VOIP වලින් ජපන් NUMBERS අරන්තියෙන්නෙ .
    අපි LC එක දානකොට එකට EXPIRE DATE එකක් දානවා ඒ DATE එක පහු වුනොත් අනිවාර්යෙන් LC සදහා වන මුදල AUTOMATICALLY ම මුන්ට යනවා. එක නවත්වන්න බැහැ . මෙයාලා කරන්නේ LC EXPIRE DATE එක 21 DAY OR ඊට අඩුවෙන් දාන්නේ දාලා EXPORT DOCUMENTS ලංකාවට එන එක DELAY කරනවා සාමාන්‍යයෙන් EXPORT DOCUMENT ලංකාවට එන්න යන්නේ දවස් 4 හෝ 5ක් . වාහනේ නැවට දාලා දවස් 4කින් BL එක ISSUE වෙනවා. එතකොට LC එක දැම්මට පස්සේ තමා ඔක්කොම වැඩ ටික කරන්නේ මේ වෙන කොට දවස අඩුම 14ක් ගිහින් LC EXPIRE DATE එක අපි දැම්මේ 21 DAYS වලට එතකොට තව දවස් 7 යි තියෙන්නේ අපිට තියෙන්නේ ඉතුරු දවස් 7ත් ඇදලා අපිට බැංකුවට DOC ටික එනවා එතකොට LC එකේ සල්ලි උන්ට TAG වෙලා ඉවරයි. අපිට වාහනේ එන්න කලින් DOCS ආවත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි . අපි බැංකුවෙන් DOCS COLLECT කරනකොට LC එකේ සල්ලි බැංකුවෙන් යවලා ඉවරයි මොකද LC සදහා තියෙන ජාත්‍යන්තර නීති තියෙනවා. ඒවාට අනුව බැංකු වැඩ කරන්නේ.

    නමුත් අපිට යම් හෙයකින් LC එක CANCEL කරන්න ඕන උනොත් මුන් එක්ක එක කරන්න අමාරුයි කරන්නෙම නැහැ අවුරුදු ගානක් ඇද ඇද ඉන්නවා .ෂුවර් නැති හැම EXPORTER කෙනෙක්ම එහෙමයි . අපිට ලංකාවේ ඉදලා නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න බැහැ සිවිල් නීතියට අනුව පැමිණිල්ලක් දාලා බලන් ඉන්න වෙන්නේ.

    මුන්ගේ තව එකක් තම වාහනේ ගාන COMPLETE වෙනකන් වාහනේ එවන්නේ නැහැ. දැනට SBT වාහන වලට LAUGH ලගේ WARRANTY කලින් දුන්නත් LAUGH ලා SBT වාහන පළාතේ ගෙන්න දෙන්නේ නැහැ හොද කමට

    කල්පනාවෙන් වැඩ කරන්න. ලගම සිදුවීම රත්නපුරේ ගණන් ගුරුවරයෙකුට AQUA දෙකකට ඇරියා. වාහන දෙකම තාම PORT තියෙන්නේ පස්සේ රෝද දෙක හිරවෙලා . තව කුරුණෑගල DOCTOR කෙනෙක් XTRAIL එකක් ගෙනාවා BRAND NEW GEAR BOX CHANGE කරන්න උනා . ඒ DOCTOR PAPER ARTICLE එකකුත් දාලා තිබුනා.

    මේකේ මම දැක්කා HUSTLER එකක් ලක්ෂ්‍ය 30කට ගෙනාවා කියලා වෙන්න පුළුවන් SBT එකෙන් ඔයවගේ අඩුවට ගන්න පුළුවන් නමුත් වෙන තැන් වලින් බැහැ . එක අනිවා G වෙන්න ඕන X OR J STYLE ඔයගානට R GRADE එකක් ගන්නත් බැහැ . ජපානේ තියෙන වාහන DUMP කරන YARD එකක් අයිති මේ කියන කොම්පැනි කාරයගේම මල්ලිට. ගොඩක් ACCIDENT වාහන සහ කොන්ඩෙම් කරන ඒවා උන්මයි හදන්නේ.

    ලංකාවේ ගොඩක් අය මේවගේ EXPORTERS ලට අහුවෙනවා. මම සියලුම දේ කියන්නේ දැනගන්න. IMPORT AND EXPORT PERMIT එකක් තියෙන කෙනෙකුට වාහන IMPORT කරන්න පුළුවන්.

    ලංකාවට වැඩිපුරම වාහන ගෙන වසනා ,ඉන්ද්‍රා වත් SBT එකෙන් වාහන ගන්නේ නැහැ තව මොන කතාද. නමුත් ලංකාවට එන SPARE PARTS 90% එන්නේ මෙයාලගෙන් .



     
    Last edited:
    • Like
    Reactions: Naradapathum

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    meka kohomada ban denaganne??

    වමෙන් පදවන වාහන
    විකිරණ හෝ ස්වභාවික විපත් වලට හසුවූ වාහන
    ලංකාවට ආනයනය කරන වයස් සීමාව ඉක්ම වූ වාහන
    බ්‍රෑන්ඩ් නිව් වුවත් පරිසර තත්ත්ව සහතික අසමත් වාහන
    වෙඩි නොවදින සහ පිපිරීම් වලට ඔරොත්තුදෙන වාහන
    ගුවන් යානා නාශක අවියක් කෙසේහෝ සවිකලහැකි වාහන.
    කාලතුවක්කු හෝ බර අවි හෝ සැහැල්ලු අවි හෝ අවි අයුධ ප්‍රවාහනය කල හැකි වාහන.
    ට්‍රේලරය අඩි 40 වඩා දිග ඇති වාහන
    පළල මීටර 3.5 ට වඩා වැඩි වාහන.
    වාහනයේ රෝද සදහා හුලන් නැති වාහන (ගල් ටයර් ඇතිවාහන ගෙන්න පුළුවන් MILITARY SERVICE සදහා පමණයි.)
    වහනයේ අනුමත ටයර් වලට වඩා උස සහ පළල ඇති ටයර් යොදා ඇති වාහන
    ඉදිරිපස සහ පසුපස WINDSCREEN නොමැති වාහන
    ABS සහ රියදුරු බද පටි නොමැති වාහන (2016 නව නීතිය)
    CRASH GUARD ඇති වාහන
    විශේෂ සේවා සදහා නිෂ්පාදනය කර ඇති වාහන අවසරයකින් තොරව ගෙන්වීම තහනම්.( raidar පද්දති , ඇති ධ්වනි සංක්යත සහ SCANNER ඇති වාහන.)
    MILITARY HUMMER (USA )

    මේවා ගෙන්වන්න බැහැ . ගෙනාවොත් රජසන්තයි
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • වමෙන් පදවන වාහන
    විකිරණ හෝ ස්වභාවික විපත් වලට හසුවූ වාහන
    ලංකාවට ආනයනය කරන වයස් සීමාව ඉක්ම වූ වාහන
    බ්‍රෑන්ඩ් නිව් වුවත් පරිසර තත්ත්ව සහතික අසමත් වාහන
    වෙඩි නොවදින සහ පිපිරීම් වලට ඔරොත්තුදෙන වාහන
    ගුවන් යානා නාශක අවියක් කෙසේහෝ සවිකලහැකි වාහන.
    කාලතුවක්කු හෝ බර අවි හෝ සැහැල්ලු අවි හෝ අවි අයුධ ප්‍රවාහනය කල හැකි වාහන.
    ට්‍රේලරය අඩි 40 වඩා දිග ඇති වාහන
    පළල මීටර 3.5 ට වඩා වැඩි වාහන.
    වාහනයේ රෝද සදහා හුලන් නැති වාහන (ගල් ටයර් ඇතිවාහන ගෙන්න පුළුවන් MILITARY SERVICE සදහා පමණයි.)
    වහනයේ අනුමත ටයර් වලට වඩා උස සහ පළල ඇති ටයර් යොදා ඇති වාහන
    ඉදිරිපස සහ පසුපස WINDSCREEN නොමැති වාහන
    ABS සහ රියදුරු බද පටි නොමැති වාහන (2016 නව නීතිය)
    CRASH GUARD ඇති වාහන
    විශේෂ සේවා සදහා නිෂ්පාදනය කර ඇති වාහන අවසරයකින් තොරව ගෙන්වීම තහනම්.( raidar පද්දති , ඇති ධ්වනි සංක්යත සහ SCANNER ඇති වාහන.)
    MILITARY HUMMER (USA )

    මේවා ගෙන්වන්න බැහැ . ගෙනාවොත් රජසන්තයි

    :baffled:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වමෙන් පදවන වාහන
    විකිරණ හෝ ස්වභාවික විපත් වලට හසුවූ වාහන
    ලංකාවට ආනයනය කරන වයස් සීමාව ඉක්ම වූ වාහන
    බ්‍රෑන්ඩ් නිව් වුවත් පරිසර තත්ත්ව සහතික අසමත් වාහන
    වෙඩි නොවදින සහ පිපිරීම් වලට ඔරොත්තුදෙන වාහන
    ගුවන් යානා නාශක අවියක් කෙසේහෝ සවිකලහැකි වාහන.
    කාලතුවක්කු හෝ බර අවි හෝ සැහැල්ලු අවි හෝ අවි අයුධ ප්‍රවාහනය කල හැකි වාහන.
    ට්‍රේලරය අඩි 40 වඩා දිග ඇති වාහන
    පළල මීටර 3.5 ට වඩා වැඩි වාහන.
    වාහනයේ රෝද සදහා හුලන් නැති වාහන (ගල් ටයර් ඇතිවාහන ගෙන්න පුළුවන් MILITARY SERVICE සදහා පමණයි.)
    වහනයේ අනුමත ටයර් වලට වඩා උස සහ පළල ඇති ටයර් යොදා ඇති වාහන
    ඉදිරිපස සහ පසුපස WINDSCREEN නොමැති වාහන
    ABS සහ රියදුරු බද පටි නොමැති වාහන (2016 නව නීතිය)
    CRASH GUARD ඇති වාහන
    විශේෂ සේවා සදහා නිෂ්පාදනය කර ඇති වාහන අවසරයකින් තොරව ගෙන්වීම තහනම්.( raidar පද්දති , ඇති ධ්වනි සංක්යත සහ SCANNER ඇති වාහන.)
    MILITARY HUMMER (USA )

    මේවා ගෙන්වන්න බැහැ . ගෙනාවොත් රජසන්තයි

    ;)