ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ හරිදුවත් එක්ක මීට කලින් bike බලන්න ගිහිල්ලා තියනවද?
    හරිදුවා bike බලන්න කතාකලොත් එනවද බන්?
    එතුමා ඔය වගේ පොඩි පොඩි වැඩවලට එන්නෑ සින්හලයෝ :no::no: .... එතුමාට අපි කෝල් කරන්නෙ ඉතාමත් තිරණාත්මක අවස්තාවලදි පමණයි :yes::yes: නිකොලා ටෙස්ලා මහතාගෙ නැවත ඉපදීමක් කිව්වොත් මන් නිවැරදියි මන් හිතන්නෙ :yes::yes:හරිදු මැතිදුනි ඔබ යලි යලිත් අපි අතරම ඉපදේවා ! :oo::oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :yes::yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අැයි බන් අම්මලා තාත්තලා bike වලට ඔච්චර අකමැති(හොද bike එකක් ගන්න $ දෙන්නෙ නැත්තෙ අැයි)
    දැන් නම් අතේ තියන ගානට used platina එකක් හරි ගන්න හිතිලා තියෙන්නෙ
    Client ලගේ වැඩ කීයක් late ද මගෙ වැඩ වලට bike එකක් නැති නිසා​
     
    Last edited:

    උඹලාගේ බයික් පැදිල්ලේ හොඳකම තමයි ඉතින්.ඉස්සර අපේ අම්මත් යාලුවන්ට කියනවා මට බයිසිකල් දෙන්න එපා කියලා.අපි අතපය කඩාගනියි කියලා ඒ මිනිස්සු බයයි.ඒ ගොල්ලෝ හිතන්නේ ගාන අඩු පොඩි බයික් එකක් පදින එක සේෆ් කියලා.ඒ ගොල්ලෝ දන්නේ නෑ ඒවා තමයි නියම මරණ කියලා.

    උඹ බිස්නස් එකක් කරනවනම් මොකද බන් ගෙදරින් සල්ලි ඉල්ලන්නේ?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උඹලාගේ බයික් පැදිල්ලේ හොඳකම තමයි ඉතින්.ඉස්සර අපේ අම්මත් යාලුවන්ට කියනවා මට බයිසිකල් දෙන්න එපා කියලා.අපි අතපය කඩාගනියි කියලා ඒ මිනිස්සු බයයි.ඒ ගොල්ලෝ හිතන්නේ ගාන අඩු පොඩි බයික් එකක් පදින එක සේෆ් කියලා.ඒ ගොල්ලෝ දන්නේ නෑ ඒවා තමයි නියම මරණ කියලා.

    උඹ බිස්නස් එකක් කරනවනම් මොකද බන් ගෙදරින් සල්ලි ඉල්ලන්නේ?

    මම එහෙම accident කරගෙන නෑ
    තාම වැඩේ පටන් ගත්තා විතරයි
    40ක් විතර දැනට අතේ තියනවා(ඉතුරැ කරපුවත් එක්ක)
    Used platina disk 60 වත් වෙනවා
    වෙන මොනාද තියන හොද බයික්
    Tvs star sports හොදයිද​
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම එහෙම accident කරගෙන නෑ
    තාම වැඩේ පටන් ගත්තා විතරයි
    40ක් විතර දැනට අතේ තියනවා(ඉතුරැ කරපුවත් එක්ක)
    Used platina disk 60 වත් වෙනවා
    වෙන මොනාද තියන හොද බයික්
    Tvs star sports හොදයිද​

    පරණ TVS බයික් නම් හොඳයි.පුලුවන් නම් ෆිනෑන්ස් එකක් දාලා අලුත් බයික් එකකට පලයන් බන්.විහින් අමාරුවේ වැටෙන්න දඟලන්න නැතුව.ගෙදරින් දෙන ලක්ශෙත් ඉල්ලගන්න.එතකොට 140000ක් තියෙනවනේ.ලක්ශයක විතර ෆිනෑන්ස් එකක් වැටෙයි ප්ලැටිනා එකක් ගත්තොත්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පරණ TVS බයික් නම් හොඳයි.පුලුවන් නම් ෆිනෑන්ස් එකක් දාලා අලුත් බයික් එකකට පලයන් බන්.විහින් අමාරුවේ වැටෙන්න දඟලන්න නැතුව.ගෙදරින් දෙන ලක්ශෙත් ඉල්ලගන්න.එතකොට 140000ක් තියෙනවනේ.ලක්ශයක විතර ෆිනෑන්ස් එකක් වැටෙයි ප්ලැටිනා එකක් ගත්තොත්.

    අැයි බන් එ්?
    & අර ලක්ෂෙත් හම්බෙන පාටක් නෑ​
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love::love: Precisely balanced without any vacuum leak :love::love:

    :yes: RPM කට්ට ඉද්ද ගැහුව වගේ නේද :shocked::shocked: වැඩේ හොදයිනම් ලයික් එකක් දාගෙනම යන්න :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම එහෙම accident කරගෙන නෑ
    තාම වැඩේ පටන් ගත්තා විතරයි
    40ක් විතර දැනට අතේ තියනවා(ඉතුරැ කරපුවත් එක්ක)
    Used platina disk 60 වත් වෙනවා
    වෙන මොනාද තියන හොද බයික්
    Tvs star sports හොදයිද​

    එහෙම තමයි පටන් ගත්ත අලුත හප්පගන්නෙ නෑ. ටිකක් අතට හුරු වෙනකොට තමා හප්පගන්නේ. මොකද එතකොට තමන්ට පුළුවන් කියල හිතන් ඉගිල්ලෙන්න ගන්නවනේ. අම්මලා නිකන් නෙමෙයි බං ඔහොම කරන්නෙ. අම්මලගෙ හිත වෙනස් කරන්න උඹ දැනගන්න ඕනේ. 40ට බොක්සරයක්වත් ගනිං.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නෑ බන්..:no::no: ඕකෙ තියෙන්නෙ 4 වෑල් 125 සින්ගල් සිලින්ඩර් එන්ජින් එකක්...සයිලන්සර් දෙකයි. එකක් ගලවල තියනවා... සැප බයික් එකක්. එන්ජිම දන්න කෙනෙක් හදන්න ඕනෙ නැත්නම් කන්න පුලුවන්. සින්ගල් සිලින්ඩර් වුනාට කාබ් දෙකක් එනව ඕකෙ මතක විදියට.:yes:

    සින්ගල් සිලින්ඩර් නම් ඇයි බන් වෑල් හතරකුයි සයිලන්සර් දෙකකුයි හයි කරලා එන්නේ.කාබ් දෙකකුත් එනවද. :angry::angry:

    ඕක ජපන හදන්න පුලුවන් හින්ද හදපු එන්ජිමක් බන් මං හිතන්නෙ. 17hp:shocked:

    දැන් හරියටම මතකයි කාර්බ් දෙක ඕකෙ ඇරෙන්නෙ පිලිවෙලකට බන් ඩබල් කේබල් එකක් එන්නෙ. ඕක හරියට ටියුන් කරන්න හොඳ ඔලුවක් තියන එකෙක් ඕනෙ. අනාගන්න තැන් ගොඩක්.:yes:

    ඕකෙ හෙඩ් එක පට්ට සයිස් බන්. ටයිමින් චේන් එකක් ටිකක් වෙනස් එකක් එන්නෙ.

    එහෙමද. මම හිතුවෙ එකටත් බෙන්ලි එන්ජිම එනව ඇති කියල.

    16V එන්ජින් තියෙන්නෙ කාර් වල. අන්න ඒ වගේම තමා ඉතින් වෑල් හතර. (& Honda RFVC heads)

    කාබ් දෙකක් එනව ඇත්තෙත් ඒකයි. කාර් වලත් ඩබල් බැරල් කාබ් එකේ ත්‍රොට්ල් දොරවල් දෙක ඕපන් වෙන්නෙ වෙනස් වෙලාවල් වලනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙමද. මම හිතුවෙ එකටත් බෙන්ලි එන්ජිම එනව ඇති කියල.

    16V එන්ජින් තියෙන්නෙ කාර් වල. අන්න ඒ වගේම තමා ඉතින් වෑල් හතර. (& Honda RFVC heads)

    කාබ් දෙකක් එනව ඇත්තෙත් ඒකයි. කාර් වලත් ඩබල් බැරල් කාබ් එකේ ත්‍රොට්ල් දොරවල් දෙක ඕපන් වෙන්නෙ වෙනස් වෙලාවල් වලනේ.

    Hane manda ban.baas nam kiyanne okatath athagahanna epa kiyala.parts aspagananlu.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙම තමයි පටන් ගත්ත අලුත හප්පගන්නෙ නෑ. ටිකක් අතට හුරු වෙනකොට තමා හප්පගන්නේ. මොකද එතකොට තමන්ට පුළුවන් කියල හිතන් ඉගිල්ලෙන්න ගන්නවනේ. අම්මලා නිකන් නෙමෙයි බං ඔහොම කරන්නෙ. අම්මලගෙ හිත වෙනස් කරන්න උඹ දැනගන්න ඕනේ. 40ට බොක්සරයක්වත් ගනිං.

    You must spread some Reputation around before giving it to Sithira Weerasinghe again.
    still looking for a person who knows about bikes:(
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :love::love: Precisely balanced without any vacuum leak :love::love:

    :yes: RPM කට්ට ඉද්ද ගැහුව වගේ නේද :shocked::shocked: වැඩේ හොදයිනම් ලයික් එකක් දාගෙනම යන්න :yes:

    පට්ට බන්.. මගේ එකේ නන් පොඩො ලීක් එකක් තියනවා නේ? පොඩ්ඩක් උඩ පල්ලෙහා යනවා.. කොහෙන්ද දන්නේ නැහැ බන් ලීක් වෙන්නේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පට්ට බන්.. මගේ එකේ නන් පොඩො ලීක් එකක් තියනවා නේ? පොඩ්ඩක් උඩ පල්ලෙහා යනවා.. කොහෙන්ද දන්නේ නැහැ බන් ලීක් වෙන්නේ

    carb boot හතර ලග තමා බන් ගොඩක් දුරට. idle එකේ තියෙද්දි වතුර පොඩ්ඩක් ස්ප්‍රේ කරන්න boot එකෙන් boot එකට වෙන වෙනම. idle එකේ වෙනසක් දැනෙන boot එකේ තමා මචන් leak එක ඇත්තෙ. මගෙත් එක තැනක පොඩි ක්‍රැක් එකක් තිබිල මන් ගම් ටිකක් දැම්ම අර ගලවපු වෙලාවෙම .:yes:

    Last edited: