Sri Lankan Nightclubs Reviews

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    දැන් මාස 2ට උඩදී පාන්දර 1ට විතර මේනකා මධුවන්ති ආවා bmw එකක කොල්ලෙක් එක්ක සුපිරි කොට එකක් ගහගෙන (කියනකොටත් ටොයින් වුන) studio 4 කොල්ලුපිටියේ :yes: මේක තියෙන්නේ ගෝල්ෆේස් ඉස්සරහ තියෙන රමාඩා එක එහා පැත්තේ :cool: ඉරාජ් ගොයියත් එනවා ගොඩක් වෙලාවට ඇවිල්ල පැය බාගයක් විතර ඉඳල යනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබ හිතුවෙ බඩු ගහන්න යනවා කියලද? මගෙ idea පාර තිබ්බෙ කාලා ගෙදර එන්න.එ්ක්කො ඔය මුකුත් ඔින නෑ. :(උබලගෙන් කිසි support එකකුත් නෑනෙ:(:(
    ehema karanna deyak gena idea ekak nethi nam
    ara slave island wala prasidda koththu kaden kala
    beer ekak beela chuu karagena gedara gihin COC gahapan :angry:
     

    elakiri kassa

    Member
    Dec 5, 2016
    66
    11
    0
    මේ අනිත් ඒවයෙත් kama එකේ වගේ photographers ල ඉන්නවද බන්! එකකවත් හෙන කාලෙකින් event එකක album එකක්වත් දාල නෑනෙ.

     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Comments serama kiyewwe na.... Dakapu Chokama pot eka R&B. Crowd eka shape but place eka amu chora.

    Silk, Clique, Disques patta! <3 Disques enne godakma young 18-25 crowd ekak

    SILK yanne normaly 35n wadi aya..

    Clique eka tiyuenne 25-40 wage ayata!

    Tawa Flemgo House ekath maxa! Happening sirawatama. habai poddak Drinks ehema ganan!

    :cool:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Redeemable kiwwe mokadda? Komada eka wenne floor by o eke? Explain pls 🤔🙂

    ticket eka 1000rs nam atualata gihin bila gewana kota ae ticket ekath denna puluwan. ethhakota 1000rs aduwenawa. oken karanne ena hama ekama ithn aduma 1000 wiyadam karanna.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ඒ ජාඑල පොට් එක නම් ක්ලබ් එකක් කිව්වට තනිකරම බඩු පොට් එකක්. දත ගැලවිල්ලක් ලිකර් එකෙන් යන්නේ.. දෙකයි පනහේ ලිකර් වලට බඩු දම්මලා පට්ට ගනන් කියවන්නේ.. ඒක මහ අමුතු බිස්නස් එකක්.


    ජා ඇල ද සීදුවේද , සීදුවෙනම් තියෙනවා උබ ඔය කියන වගේ pot දෙකක් , එකක් තමයි ජයලත් ෆිල්ම් හෝල් එක ලග තියෙන Cockpit කියන තැන , අනිත් තැන තමයි , ඊට ටිකක් කලින් තියෙන Sunhill කියන එක.මම Sunhill කියන එකටනම් ගිහින් තියෙනවා මීට අවුරුදු 5කට විතර කලින් , ඒ පලවෙනි පාර club එකකට ගිය , එකෙන් club යන එක එපාම උනා.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,828
    1,247
    113
    Mars
    මේ අනිත් ඒවයෙත් kama එකේ වගේ photographers ල ඉන්නවද බන්! එකකවත් හෙන කාලෙකින් event එකක album එකක්වත් දාල නෑනෙ.


    Events tibboth witarai ban photographersla enne. nattan itin Dark Night rising wage tama :P Kaala beela natala enna tiyenne:rofl:
     

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    නවම් මාවතේ Amuseum කියලා අළුත් එකක් තියනවා නේද?