Ja-ela Mokakda ban place eka ....Uba kiyanne katunayakada? "Cockpit"???
මු කියන්නේ කොක්පිට් එක ගැන තමා නැත්තන් ඔය පැත්තටම ඔහොම ප්ලේස් එකක් නෑ
Ja-ela Mokakda ban place eka ....Uba kiyanne katunayakada? "Cockpit"???
මේක තියෙන්නේ ගෝල්ෆේස් ඉස්සරහ තියෙන රමාඩා එක එහා පැත්තේ
ඉරාජ් ගොයියත් එනවා ගොඩක් වෙලාවට ඇවිල්ල පැය බාගයක් විතර ඉඳල යනවා eka nam pattama place ekamaru maru. samanyen ekekta wiyadam wena ganath danna.
Sky Lounge ekath happening Kingsbury eke uda thattuwe
ehema karanna deyak gena idea ekak nethi namඋබ හිතුවෙ බඩු ගහන්න යනවා කියලද? මගෙ idea පාර තිබ්බෙ කාලා ගෙදර එන්න.එ්ක්කො ඔය මුකුත් ඔින නෑ.උබලගෙන් කිසි support එකකුත් නෑනෙ
![]()

Comments serama kiyewwe na.... Dakapu Chokama pot eka R&B. Crowd eka shape but place eka amu chora.
Silk, Clique, Disques patta! <3 Disques enne godakma young 18-25 crowd ekak
SILK yanne normaly 35n wadi aya..
Clique eka tiyuenne 25-40 wage ayata!
Tawa Flemgo House ekath maxa! Happening sirawatama. habai poddak Drinks ehema ganan!

Redeemable kiwwe mokadda? Komada eka wenne floor by o eke? Explain pls![]()
ඒ ජාඑල පොට් එක නම් ක්ලබ් එකක් කිව්වට තනිකරම බඩු පොට් එකක්. දත ගැලවිල්ලක් ලිකර් එකෙන් යන්නේ.. දෙකයි පනහේ ලිකර් වලට බඩු දම්මලා පට්ට ගනන් කියවන්නේ.. ඒක මහ අමුතු බිස්නස් එකක්.
මේ අනිත් ඒවයෙත් kama එකේ වගේ photographers ල ඉන්නවද බන්! එකකවත් හෙන කාලෙකින් event එකක album එකක්වත් දාල නෑනෙ.
Kaala beela natala enna tiyenne