විදුලි මීටරේ හෙල්ප්

Haiow

Member
Dec 30, 2016
34
6
0
don't even think of touching the meter .it belongs to CEB.:shocked:
අැයි බන් ඕම බය..අපේ ගෙදර නම් දෙපාරක්ම තැන් මාරු කලා..කිය කිය ඉදලා ඕකුන් මලාට එන්නෙ නෑ.. රෙද්දෙ නීතිය..ඕවා කවද්ද ලන්කාවෙ ක්‍රියාත්මක උනේ..
 
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මීටරේ එක්ක සෙල්ලම් කරද්දි මචන් උන්ව දැනුවත් කරන්න ඕනේ.. ඕකට තියෙන්නේ අපේ ගෙදර වුනාට ඕකෙ සම්පූර්ණ අයිතිය උන්ගේ.. අපිට ඕක දිහා බලන් ඉන්න විතරයි පුලුවන්.. (අල්ලන්නත් පුලුවන් :P ).. එහා මෙහා කරන්න බෑ

    දුක හිතුනු වෙලාවට අතගාන්නත් පුලුවන්..:D(ලයිට් බිල දැක්කම)
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මමත් ඔය වගේ සීන් එකක් කරගත්තා. හැබැයි බෝර්ඩ් එකේ එකෙක් අල්ලාගෙන. උට ගානක් දුන්න. මීටරේ ලියන්න එන එකාටත් ගානක් යනවා කිව්වා. අද වෙනකල් අවුලක් වෙලා නැහැ.
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    අහල කරනවට වඩා හොදයි නිකන් ඉන්නව...බෝඩ් එකේ උන් ඕනෙ නෑ හොද බාසෙක් අල්ලන් වැඩේ කරපන්.. නැත්නම් උබට මාසයක් පැල වෙන්න වෙයි..තාප්පෙට ගන්න පුළුවන්..වෙනම කොන්ක්රිට් බොක්ස් එකක් වගේ හදපන් තාප්පෙන් ඇතුලට වෙන්න..

    Apee Gedara Eke nam locatiion eka wenas kalee mama kisi pasnayak une nam naaaa :D Thama Habaii Godak loku wenasak karanawa nam Kiyanna Onii kathawak Ahala thiyanawa Mokada current ekath ekka wada karana Nisa
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    puluwan ban...lowest shifting chargers 1465/=....leter ekak dipan ubalata aithi dipo ekata...1 week athule wade karaganna puluwan
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0

    ස්තූතියි සහෝදරවරුනි. තාප්පෙට ගන්න උන්ට සම්තින් එකක් දෙන්න වෙයි නෙ? ඒ ගැන මුකුත් දන්නවද?

    satha 5k denna epa...uba board ekata salli gewanne material,labour charge okkoma ekka..ena unta wathura widuruwakin eha kisi deyak denna epa
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මීටරේ තාප්පෙට හයිකරන්න පුලුවන්.බෝඩ් එකට ගිහින් උන්ගාව ෆෝම් සෙට් එකක් තියෙනවා.ඒක පුරවලා දෙන්න ඕනි.එතකොට උන් ඇවිත් චෙක් කරලා බලලා මීටරේ මාරු කරලා දෙනවා.හැබැයි මීටරේ තාප්පයට හයි කරනකොට මීටරේ තෙමෙන්නේනැතිවෙන්න පොඩි වහල ආවරණයක් ගහන්න ඕනි.

    ඔය වැඩේට 6000ක් විතර යයි උපරිම.

    මම ඇහුව බං උන්ගෙන් කෝල් කරල, උන් කියනව ලියුමක් ලියල ගෙනත් බාරදෙන්න කියල. ඊට පස්සෙලු බලන්න එන්නෙ ගාන තීරනය කරන්න.තාප්පෙට මීටරේ දාගන්න බැහැ කිව්වෙත් නෑ, පුලුවන් කිව්වෙත් නෑ. :eek::eek:
     
    Haiow

    Member
    Dec 30, 2016
    34
    6
    0
    satha 5k denna epa...uba board ekata salli gewanne material,labour charge okkoma ekka..ena unta wathura widuruwakin eha kisi deyak denna epa

    • බලන් හිටහන්කො එහෙනම්.. ඇතුලෙ පාරක පිච්චිච්ච ලයිට් එකක්වත් දාන්නෙ නැ කොච්චර කම්ප්ලේන් කලත් සම්තින් එකක් දෙනකම්...
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    832
    328
    63
    Sri lanka
    තාප්පෙට මීටරේ ගන්න පුලුවන්. කොහෙද ගෙවල්?

    මෙන්න මේ අවශ්‍යතා සපුරන්න ඕනා..

    1. මනු කට්ටලය තාප්පය තුල ගිල්වා සවි කල යුතුයි .(කැඩිිම වැලැක්විිමට)
    2. D කරුව සවි කිරිිමට L අයන් හෝ වෙනත් ආදාරකයක් මනු ස්ථානය ට ඉහළින් ඉල්ලුම්කරු විසින් සවි කල යුතුයි.
    3. Main switch සිට මනුව දක්වා load wire සම්මත ප්‍රමිතියට අනුව රැගෙන ආ යුතුයි.(පොළොව යටින්, තාප්පය දිගේ, කණු මතින්/IEE reg., conduit, under ground cable, concrete)
    4. පහසුවෙන් මනුව කියවිය හැකි විය යුතුය.
    5. නඩත්තු කටයුතුවලට බාධාවක් නොවිය යුතුය .
    6. සේවා වයරය D කරුවේ සිට මනුව දක්වා conduit තුලින් තිබිය යුතුය. අවශ්‍ය වුු විට පහසුවෙන් ගැලවීමට හැකි විය යුතුය .
    7.මනු කට්ටලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාරිභෝගිකයා වග කිව යුතුය.

    පොලොවේ සිට D කරුවට/සේවා වයරයට අවම උස අඩි 9. පාර හරහා වයරය ඇදෙනුයේ නම් පොළොව සහ වයරය අතර පරතරය අඩි 16.

    එක එක්කෙනාට පගාව දෙන්න එපා කරන දෙයක් ප්‍රදේශය් විදුලි අධිකාරී මහතා හමු වෙලා කතා කරලා කරගන්න. :yes::yes::yes:
     
    Last edited:

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    832
    328
    63
    Sri lanka
    • බලන් හිටහන්කො එහෙනම්.. ඇතුලෙ පාරක පිච්චිච්ච ලයිට් එකක්වත් දාන්නෙ නැ කොච්චර කම්ප්ලේන් කලත් සම්තින් එකක් දෙනකම්...

    මීටරේ එක තැනක ඉදන් තව තැනකට ගෙනියන්න මණ්ඩලයේ අනුමත ගාස්තු ගෙවන්න වෙනවා.
     
    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    මේන් ස්විච් එකෙන් එහා වැඩ අයිති මණ්ඩලේට( ඒගොල්ලන්ටත් මේන් ස්විච් එකෙන් මෙහාට අත තියන්න අයිතියක් නෑ). ඒ හින්දා මුකුත් කරන්න යන්න එපා මණ්ඩලේටම කියල කරගන්න, ඒක කෝකටත් හොඳයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මම ඇහුව බං උන්ගෙන් කෝල් කරල, උන් කියනව ලියුමක් ලියල ගෙනත් බාරදෙන්න කියල. ඊට පස්සෙලු බලන්න එන්නෙ ගාන තීරනය කරන්න.තාප්පෙට මීටරේ දාගන්න බැහැ කිව්වෙත් නෑ, පුලුවන් කිව්වෙත් නෑ. :eek::eek:

    ඉතින් එහෙනම් උඹගේ නම ගම ඇඩ්‍රස් එක(කරන්ට් බිලේ තියෙන නම ගම දාන්න ඕනි ). දාලා ප්‍රාදේශීය ඉංජිනේරු කියන නමට ලියුමක් ලියහන්.ලියුම ලියනකොට කරන්ට් බිලේ තියෙන මනු අංකය එහෙම සඳහන් කරලා බිත්තිය කඩන නිසා මීටරය වෙනත් තැනකට මාරු කරලා දෙන්න කියලා ලියලා ගිහින් භාරදෙන්න.පුලුවන් නම් එන නිලධාරියගේ ෆෝන් නම්බර් එකක් ඉල්ල ගන්න.

    උඹලා අයිති වෙන්නේ ලෙකෝ එකටද නැත්නම් මණ්ඩලේටද?

    ලියුම දුන්නම කවුරුහරි එනවා බලන්න.එතකොට එන නිලධාරියත් එක්ක කථාකරලා විස්තර ටික හරියටම අහගන්න.ගොඩාක් වෙලාවට තාප්පෙට අලුතින් එල් ඈන්ගල් එකක් හයිකරන්න වෙයි කරන්ට් වයර් එක හයිකරගන්න.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කණියා;21099558 said:
    තාප්පෙට මීටරේ ගන්න පුලුවන්. කොහෙද ගෙවල්?

    මෙන්න මේ අවශ්‍යතා සපුරන්න ඕනා..

    1. මනු කට්ටලය තාප්පය තුල ගිල්වා සවි කල යුතුයි .(කැඩිිම වැලැක්විිමට)
    2. D කරුව සවි කිරිිමට L අයන් හෝ වෙනත් ආදාරකයක් මනු ස්ථානය ට ඉහළින් ඉල්ලුම්කරු විසින් සවි කල යුතුයි.
    3. Main switch සිට මනුව දක්වා load wire සම්මත ප්‍රමිතියට අනුව රැගෙන ආ යුතුයි.(පොළොව යටින්, තාප්පය දිගේ, කණු මතින්/IEE reg., conduit, under ground cable, concrete)
    4. පහසුවෙන් මනුව කියවිය හැකි විය යුතුය.
    5. නඩත්තු කටයුතුවලට බාධාවක් නොවිය යුතුය .
    6. සේවා වයරය D කරුවේ සිට මනුව දක්වා conduit තුලින් තිබිය යුතුය. අවශ්‍ය වුු විට පහසුවෙන් ගැලවීමට හැකි විය යුතුය .
    7.මනු කට්ටලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාරිභෝගිකයා වග කිව යුතුය.

    පොලොවේ සිට D කරුවට/සේවා වයරයට අවම උස අඩි 9. පාර හරහා වයරය ඇදෙනුයේ නම් පොළොව සහ වයරය අතර පරතරය අඩි 16.

    මහරගම බං. තාප්පෙ ඔය විදියට ඇතුලට තියල හදල තියෙන්නෙ. මීටර් 2ක් දාන්න ඉඩ තියල. තට්ටු 2කට මීටර් 2ක් නිසා, දැනට තියෙන්නෙ එක මීටරයයි. ඒක තමා ගන්න ඕන එතන ඉඳල මෙතනට. දැන් උඹ කියල තියෙන විදියට ඔය වයර් එක පොලව යටින් ගන්න පුලුවන්ද කොන්ඩුයිට් බටයක් දාල කොන්ක්‍රීට් ඒකට උඩින් දාල මීටරේ ඉඳන් ගෙයි මේන් එක ගාවට වෙනකන්?

    එක එක්කෙනාට පගාව දෙන්න එපා කරන දෙයක් ප්‍රදේශය් විදුලි අධිකාරී මහතා හමු වෙලා කතා කරලා කරගන්න. :yes::yes::yes:
    :yes::yes::yes::yes:
    මේන් ස්විච් එකෙන් එහා වැඩ අයිති මණ්ඩලේට( ඒගොල්ලන්ටත් මේන් ස්විච් එකෙන් මෙහාට අත තියන්න අයිතියක් නෑ). ඒ හින්දා මුකුත් කරන්න යන්න එපා මණ්ඩලේටම කියල කරගන්න, ඒක කෝකටත් හොඳයි.
    :yes::yes::yes:
    ඉතින් එහෙනම් උඹගේ නම ගම ඇඩ්‍රස් එක(කරන්ට් බිලේ තියෙන නම ගම දාන්න ඕනි ). දාලා ප්‍රාදේශීය ඉංජිනේරු කියන නමට ලියුමක් ලියහන්.ලියුම ලියනකොට කරන්ට් බිලේ තියෙන මනු අංකය එහෙම සඳහන් කරලා බිත්තිය කඩන නිසා මීටරය වෙනත් තැනකට මාරු කරලා දෙන්න කියලා ලියලා ගිහින් භාරදෙන්න.පුලුවන් නම් එන නිලධාරියගේ ෆෝන් නම්බර් එකක් ඉල්ල ගන්න.

    උඹලා අයිති වෙන්නේ ලෙකෝ එකටද නැත්නම් මණ්ඩලේටද?

    ලියුම දුන්නම කවුරුහරි එනවා බලන්න.එතකොට එන නිලධාරියත් එක්ක කථාකරලා විස්තර ටික හරියටම අහගන්න.ගොඩාක් වෙලාවට තාප්පෙට අලුතින් එල් ඈන්ගල් එකක් හයිකරන්න වෙයි කරන්ට් වයර් එක හයිකරගන්න.

    ලෙකෝ එකට බං. උන් කියපු විදියට මම ලියුම හැදුව ගිනුම් අංක එඩ්‍රස් එහෙම දාල.. එඩ්‍රස් කලේ අපේ පැත්තෙ බ්‍රාන්ච් එකට. තාප්පෙට මචන් මම කොන්ඩුයිට් බටයක් දාල උඩට බෙන්ඩ් එකක් ගහල, ඇතුලට වතුර නොයෙන්න, තව ඒ කොන්ඩුයිට් එක මැදි කරල දිගට පොඩි කොන්ක්‍රීට් පාරක් දාල හදන්න කියල තියෙන්නෙ බාස්ට. මීටරේ ඉඳන් ගෙට, මේන් එක ගාවට පොලොව යටින් වයර් එක ගන්න පුලුවන්ද අපිට?

    ස්තූතියි හැමෝටම.. රේප් කරන්නම්
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මහරගම බං. තාප්පෙ ඔය විදියට ඇතුලට තියල හදල තියෙන්නෙ. මීටර් 2ක් දාන්න ඉඩ තියල. තට්ටු 2කට මීටර් 2ක් නිසා, දැනට තියෙන්නෙ එක මීටරයයි. ඒක තමා ගන්න ඕන එතන ඉඳල මෙතනට. දැන් උඹ කියල තියෙන විදියට ඔය වයර් එක පොලව යටින් ගන්න පුලුවන්ද කොන්ඩුයිට් බටයක් දාල කොන්ක්‍රීට් ඒකට උඩින් දාල මීටරේ ඉඳන් ගෙයි මේන් එක ගාවට වෙනකන්?

    :yes::yes::yes::yes:

    :yes::yes::yes:

    ලෙකෝ එකට බං. උන් කියපු විදියට මම ලියුම හැදුව ගිනුම් අංක එඩ්‍රස් එහෙම දාල.. එඩ්‍රස් කලේ අපේ පැත්තෙ බ්‍රාන්ච් එකට. තාප්පෙට මචන් මම කොන්ඩුයිට් බටයක් දාල උඩට බෙන්ඩ් එකක් ගහල, ඇතුලට වතුර නොයෙන්න, තව ඒ කොන්ඩුයිට් එක මැදි කරල දිගට පොඩි කොන්ක්‍රීට් පාරක් දාල හදන්න කියල තියෙන්නෙ බාස්ට. මීටරේ ඉඳන් ගෙට, මේන් එක ගාවට පොලොව යටින් වයර් එක ගන්න පුලුවන්ද අපිට?

    ස්තූතියි හැමෝටම.. රේප් කරන්නම්

    Puluwan.hebei ehema karanawanam electrical engineer kenek sahathika karanna oni.

    Ehema nethnam meter eka hai karana then breakers hai karann oni.