freelance කරොත්...

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    to be fair to them, when i say i make money from the computer they cant imagine anything other than printing money, :lol:

    Poor typical Sri Lankans.
    අපේ ගමේ ගෑනු මම කඩේ යද්දී මුණ දිහා බලන්නේ නෑ. ගෙනියන බඩු මල්ල දිහා බලන්නේ.
    මම දැන් ඉටි බෑග් වල තමා ගෙනියන්නේ. :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ithin hodi ne ban laksha 3 newe 5k puluwan kiyala ads dapuhama apita hodai ne.. ubata oka therenne nedda?

    ubata awrudu 2i ne thawama.. thawa issarahata oka wedi karaganna puluwan..

    awrudu 2k weda karala gov. 1lak job ekakata yanna lesi na.. pandam allala, baldu wela owa karanna mata nam ba.. :no::no:

    ගොඩක් උන්ට වෙන්නේ බන් ටිකක් ඉගෙනගෙන සල්ලි ටිකක් හොයල මෙච්චර තම කරන්න පුළුවන් කියල හිතෙනවා, ඊට පස්සේ ඉතින් එතනම තම හැමදාම, එහෙම නැතුව හැමදාම new ways හොයල improve වෙන්න හැදුවනම් ඔහොම වෙන්නේ නාහ, internet එකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලවත් හරියට දන්නේ නැහැ ගොඩක් උන්, එකයි අවුල, දවසගැනේ අලුත් දේවල් එනවා ඒවා එක්ක up to date ඉදල ඉස්සරහටම යන්න ඕන ඉතින්, freelancer කරා ක්‍රම ඉන්න බහ හැමදාම එතනින් එහාට යන්න plan කරන්න ඕන, freelancer කියන්නෙට් කොහේ හරි එකෙක්ට වැඩ කරනවා වගේ දෙයක්ම තම, real freedom එක ගන්න නම් තමන්ගේම දෙයක් build කරන්න ඕන, online උනත් offline උනාත් වෙනසක් නහැ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ithin hodi ne ban laksha 3 newe 5k puluwan kiyala ads dapuhama apita hodai ne.. ubata oka therenne nedda?

    ඉතින් බන් උන්ගේ බොරු වලට රැවටිලා ගොඩක් උන් අනාත උනාම මතයක් හැදෙනවානේ බොරු වැඩ කියලා :baffled: මන් මේ දවස් වල ඔය සින් එක හොදට අත් විදින නිසා කියන්නේ :P
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒ උනාට බන් සල්ලි අච්චු ගහනවා කියල ඔත්තු දෙන්න තරම්...
    ඔන්න කුඩු බිස්නස් කරනවා කිව්වනම් අවුලක් නැහැ :lol::lol::rofl::baffled:

    අපේ ගේ ඉස්සරහ ඉන්නෙත් පොලිස් කාරයෙක් උයි game අනිත්ත පන්ඩිතයෝයි තමයි වැඩේ කරලා තියෙන්නේ, අන්තිමේට උ බලු උනා පොලිසියේද, crime branch එකේ ලොක්ක මාත් එක්ක ෆුල් ෆිට් උගේ computer එකක් හදල දීල අවේ මන් :lol:

    Need to watch this movie.
    Just for the entertainment purposes.:lol:

    yea its a real classic + jennifer th ඉන්නවා :love:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ගොඩක් උන්ට වෙන්නේ බන් ටිකක් ඉගෙනගෙන සල්ලි ටිකක් හොයල මෙච්චර තම කරන්න පුළුවන් කියල හිතෙනවා, ඊට පස්සේ ඉතින් එතනම තම හැමදාම, එහෙම නැතුව හැමදාම new ways හොයල improve වෙන්න හැදුවනම් ඔහොම වෙන්නේ නාහ, internet එකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලවත් හරියට දන්නේ නැහැ ගොඩක් උන්, එකයි අවුල, දවසගැනේ අලුත් දේවල් එනවා ඒවා එක්ක up to date ඉදල ඉස්සරහටම යන්න ඕන ඉතින්, freelancer කරා ක්‍රම ඉන්න බහ හැමදාම එතනින් එහාට යන්න plan කරන්න ඕන, freelancer කියන්නෙට් කොහේ හරි එකෙක්ට වැඩ කරනවා වගේ දෙයක්ම තම, real freedom එක ගන්න නම් තමන්ගේම දෙයක් build කරන්න ඕන, online උනත් offline උනාත් වෙනසක් නහැ

    ow ban mata thawa weda tikak tiyenawa.. mage target eka me awrudde 2mil hoyana eka.. ethanin ehata godak dewal iwarai.. itapasse ithin mokak hari start karanna one..

    mage cousin pora nam den 35 penala.. 6 lak wage freelance karala gannawa.. porath ekka set wela mokak hari team ekak gahanna one..

    denata ganna dewal ekathu karanawa.. awruddak athulatha gov. job karala kohe laksha 20k hoyannada ban.. laksha 10k wath ba ne.. kohe ithuru karannada..

    oya mehe jobs karana couple ekak innawa mage lagama relatives la.. mase 15 wenakota dennama empty pocket.. hmm ane manda..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Poor typical Sri Lankans.
    අපේ ගමේ ගෑනු මම කඩේ යද්දී මුණ දිහා බලන්නේ නෑ. ගෙනියන බඩු මල්ල දිහා බලන්නේ.
    මම දැන් ඉටි බෑග් වල තමා ගෙනියන්නේ. :P

    උබ game ගැනු එක්ක ඔට්ටු වෙන්න මොකද බන් :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඉතින් බන් උන්ගේ බොරු වලට රැවටිලා ගොඩක් උන් අනාත උනාම මතයක් හැදෙනවානේ බොරු වැඩ කියලා :baffled: මන් මේ දවස් වල ඔය සින් එක හොදට අත් විදින නිසා කියන්නේ :P

    ubata hemadamath man kiyanne:

    apita rata hadanna ba.. uba hediyan.. uba hedunoth ubata anith unta help ekak hari deela sathuten inna puluwan.. meka hedena ratak newe apita anith un hadanna ba..

    mage car eka gatta thread eke balapan mata dala tiyena tags, kuhakaya anan manan kiyala..

    agillen anala mewa ugannana ba ne.. meke thread ekak danna hariyata peya keeyak yanawada information gather karan hariyata karanna. owata welawak na.. ne

    anika eka eka eka eka welawata ahanne.. ekama de hemadama kiyanne..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ubata hemadamath man kiyanne:

    apita rata hadanna ba.. uba hediyan.. uba hedunoth ubata anith unta help ekak hari deela sathuten inna puluwan.. meka hedena ratak newe apita anith un hadanna ba..

    mage car eka gatta thread eke balapan mata dala tiyena tags, kuhakaya anan manan kiyala..

    agillen anala mewa ugannana ba ne.. meke thread ekak danna hariyata peya keeyak yanawada information gather karan hariyata karanna. owata welawak na.. ne

    anika eka eka eka eka welawata ahanne.. ekama de hemadama kiyanne..

    man nam katawath freelance karanna kiyanneth na nokaranna kiyanneth na.. uba ithin hoda level ekak inna nisa kiwwe..

    anunge rassa walatai, pawl prashna walatai involve wenne na man.. :P

    owa kohen giyath kerakila enna puluwan.. :dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ubata hemadamath man kiyanne:

    apita rata hadanna ba.. uba hediyan.. uba hedunoth ubata anith unta help ekak hari deela sathuten inna puluwan.. meka hedena ratak newe apita anith un hadanna ba..

    mage car eka gatta thread eke balapan mata dala tiyena tags, kuhakaya anan manan kiyala..

    agillen anala mewa ugannana ba ne.. meke thread ekak danna hariyata peya keeyak yanawada information gather karan hariyata karanna. owata welawak na.. ne

    anika eka eka eka eka welawata ahanne.. ekama de hemadama kiyanne..

    ඔව් බන් උබ කියන කතාව ඇත්ත..සහතික ඇත්ත..රට නම් හදන්න බැහැ..මන් ඒ ගොන් කම් නැවතුවා..එකනේ මන් මේ අවුරුද්දේ වලි අත හැරලා වැඩිය කාටවත් උදව් නොදී මගේ වැඩක් කර ගන්න..

    අපි එකම දේ කියලා දෙනවා,උන් එකෙන් වැඩක් ගන්නෙත් නැහැ...
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ow ban mata thawa weda tikak tiyenawa.. mage target eka me awrudde 2mil hoyana eka.. ethanin ehata godak dewal iwarai.. itapasse ithin mokak hari start karanna one..

    mage cousin pora nam den 35 penala.. 6 lak wage freelance karala gannawa.. porath ekka set wela mokak hari team ekak gahanna one..

    denata ganna dewal ekathu karanawa.. awruddak athulatha gov. job karala kohe laksha 20k hoyannada ban.. laksha 10k wath ba ne.. kohe ithuru karannada..

    oya mehe jobs karana couple ekak innawa mage lagama relatives la.. mase 15 wenakota dennama empty pocket.. hmm ane manda..

    පිස්සු බන් පැන්ෂන් එක ගැන රජයේ ජොබ් කරන උන්නම් පුදුම අනාථයෝ, යකෝ 60 පැනලා සැප ජිවිතයක් ගත කරන්න කියල ජිවිතේම කාලකන්නි ජොබ් එකක් කරගෙන දුක් විදිනවා, මටනම් 60 පන්නම හිගන්නෙක් උනත් කමන් නැහැ දැන් හොදට ජිවත් වෙලා,

    එත් මෙහෙම risk එකක් ගන්න පුළුවන් තමන්ව believe කරන පොරකට විතරයි ඉතින්, මටනම් මේක choice එකක්වට් නෙමේ, i want everything or nothing at all, survive wenna ona nehe mata
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් බන් උබ කියන කතාව ඇත්ත..සහතික ඇත්ත..රට නම් හදන්න බැහැ..මන් ඒ ගොන් කම් නැවතුවා..එකනේ මන් මේ අවුරුද්දේ වැලි අත හැරලා වැඩිය කාටවත් උදව් නොදී මගේ වැඩක් කර ගන්න..

    අපි එකම දේ කියලා දෙනවා,උන් එකෙන් වැඩක් ගන්නෙත් නැහැ...

    freelance karapu eke mata tiyena ekama awasiya thama mata minissunta aiya, akka, nangi, malli uncle, mama, oya wage kiyanna puruddak na..

    mama hema ekatama oya kiyanne.. onna okai mata unu ekama awla.. eka hadagannawa mama nam..

    mehe hemadama jobs yana aya nam mage weda age karanawa harima nidahas, benum ahanna na.. month end na eka eka ewa kiyala..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් බන් උබ කියන කතාව ඇත්ත..සහතික ඇත්ත..රට නම් හදන්න බැහැ..මන් ඒ ගොන් කම් නැවතුවා..එකනේ මන් මේ අවුරුද්දේ වලි අත හැරලා වැඩිය කාටවත් උදව් නොදී මගේ වැඩක් කර ගන්න..

    අපි එකම දේ කියලා දෙනවා,උන් එකෙන් වැඩක් ගන්නෙත් නැහැ...

    Try story.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    පිස්සු බන් පැන්ෂන් එක ගැන රජයේ ජොබ් කරන උන්නම් පුදුම අනාථයෝ, යකෝ 60 පැනලා සැප ජිවිතයක් ගත කරන්න කියල ජිවිතේම කාලකන්නි ජොබ් එකක් කරගෙන දුක් විදිනවා, මටනම් 60 පන්නම හිගන්නෙක් උනත් කමන් නැහැ දැන් හොදට ජිවත් වෙලා,

    එත් මෙහෙම risk එකක් ගන්න පුළුවන් තමන්ව believe කරන පොරකට විතරයි ඉතින්, මටනම් මේක choice එකක්වට් නෙමේ, i want everything or nothing at all, survive wenna ona nehe mata

    mama nam ara AIA eke pension plus eka danawa.. mata 50 wenakota adugane 20lak wath tiyei.. den awrudu 4 da kohedo ekath danna aran.

    awrudu 50k geewath weida nedda danne na ne.. geewath wena unta hari tiyenna epaye hadissiyakata.. :nerd:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    freelance karapu eke mata tiyena ekama awasiya thama mata minissunta aiya, akka, nangi, malli uncle, mama, oya wage kiyanna puruddak na..

    mama hema ekatama oya kiyanne.. onna okai mata unu ekama awla.. eka hadagannawa mama nam..

    mehe hemadama jobs yana aya nam mage weda age karanawa harima nidahas, benum ahanna na.. month end na eka eka ewa kiyala..

    කෙල්ලෙක් හොයද්දි තමා බන් අවුල..අනිත් සේරම අවුලක් නැහැ... :baffled::rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    කෙල්ලෙක් හොයද්දි තමා බන් අවුල..අනිත් සේරම අවුලක් නැහැ... :baffled::rofl:

    kohe awl da?

    mata nam kellek innawa man badinawa 2018 dihata merune nettam..

    mage nam kellage wagema nenage dewal walatah udaw karanna wenawa welawakata :P

    eyalage gedarin kisima awlak na.. mage kena nam job ekakata yanawata kemati na.. math me inne bendahama eyawath set karan mage lesi wedata help ganna..

    lorem ipsum to -> content :rolleyes:

    mama nam karanne mata one de.. ubawa therum gatta kellek hoyaganin.. nettam ithin man danne na.. :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mama nam ara AIA eke pension plus eka danawa.. mata 50 wenakota adugane 20lak wath tiyei.. den awrudu 4 da kohedo ekath danna aran.

    awrudu 50k geewath weida nedda danne na ne.. geewath wena unta hari tiyenna epaye hadissiyakata.. :nerd:

    :lol: උන් මවත් හොයන අවා මමනම් තම දන්නා හිතුවේ නැහැ, මාසෙට ලක්ශේ ගානේ දෙම්මොත් අවුරුදු 10න් 2යි 80ක් ද කොහෙද ගන්න පුළුවන් කිව්වා, අවුරුදු 5න් වගේ ගන්න පුලුවන්නම් දානවා බන් 10න් දුර වැඩි වගේ අවුරුදු 5ක් වගේ යද්දී local business වල එහෙම invest කරන්න හිතන් ඉන්නේ මන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    :lol: උන් මවත් හොයන අවා මමනම් තම දන්නා හිතුවේ නැහැ, මාසෙට ලක්ශේ ගානේ දෙම්මොත් අවුරුදු 10න් 2යි 80ක් ද කොහෙද ගන්න පුළුවන් කිව්වා, අවුරුදු 5න් වගේ ගන්න පුලුවන්නම් දානවා බන් 10න් දුර වැඩි වගේ අවුරුදු 5ක් වගේ යද්දී local business වල එහෙම invest කරන්න හිතන් ඉන්නේ මන්

    mona magulak karala hari kamak na.. elata innawa nam mata nam kisima jealousy gatiyak na.. math asai thawa udata yanna.. good luck!!! :):)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    freelance karanawa nam life eka enjoy karanna ona ban.
    machine eka wage eliyatawath yanne nathuwa oka kaloth nam leda wenawa.
    matath une oka thama :(

    musics hodai godak welawata..

    mama nam ude hawasa van eke staff duwanawa.. job eka driver mage :lol: eka patta fun athal eka.. okkoma inne kelloi aunty lai :P

    saturday kellath ekka awidinna yanwa.. sunday niwadu godak welawata :rolleyes: