ඔව් මූම උගෙ සක්සස් එක ගැණ ෆෙස්බුක් එකෙ දාළත් තිබ්බා
ඌ තව දාලා තිබ්බා වාහනයක් අරගෙන, තැන්ක්ස් යු ටියුබ් කියලත් දාලා තිබ්බා. ලසන්තගෙ ෆයිවර් හමර් වගෙ නෙමෙ .මුගෙ නම් පිළිගන්න පුළුවන්. මොකද උගෙ යු ටියුබ් එකවුන්ට් එක අපි දන්න නිසා. ලසන්තගෙ ෆයිවර් එකවුන්ට් එකට අනුව හමර්ගන්න තරම් මෙව්වා එකෙක් පෙනුනෙ නැහැ. එත් පොර වෙබ් ෆාර්මින්ග් කරනවා කියලා කවුද කිව්වා. සමහරක් විට එහෙම හොයලා ඇති සැහෙන්න. අනෙ මන්දා මගෙ අදහස.
ඔව් ලෙසි නම් නැහැ හැබැයි. අඩුගානෙ ට්රයි එකක් දෙන එකවත් වටිනවා මචං.
කුෂාන් නම් මොළ කාරයා .මන් හිතන්නෙ අර ලසන්තත් සල්ලො හොයන්නෙ ඔය වගෙ ෆාර්ම් තියරියෙන්ද කොහෙද .නැත්තම් ෆයිවර් වලින් විතරක් නම් අමාරුයි.
මුල් කාලෙ කොහොමත් සත ගණන් නෙ බන්.
පස්සෙ අවුරුදු දෙක තුනක් යද්දි ගොඩ. අර මෙකෙම මෙම්බර් කෙනෙක් දාළා තිබ්බා පෲෆ් එක්ක පොර මාසෙට 50ක් ට වැඩිය හොයනවා කියලා .
වෙබ් ෆාර්මින්ග් කියන්නේ මොකක්ද බන්..??





unge ewa issuwa kiyala case danne na, so echchara case ekak na danata 





