freelance කරොත්...

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mona magulak karala hari kamak na.. elata innawa nam mata nam kisima jealousy gatiyak na.. math asai thawa udata yanna.. good luck!!! :):)

    තමන්ගේ life එක ගැන satisfy නම් අනිත් උන්ට ඉරිසියා කරන්නේ නැහැ සාමාන්යෙන්, එහෙම නැති උන් තමයි හැමෝටම කෙල වෙනකම් බලන් ඉන්නේ :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    ithin hodi ne ban laksha 3 newe 5k puluwan kiyala ads dapuhama apita hodai ne.. ubata oka therenne nedda?

    ubata awrudu 2i ne thawama.. thawa issarahata oka wedi karaganna puluwan..

    awrudu 2k weda karala gov. 1lak job ekakata yanna lesi na.. pandam allala, baldu wela owa karanna mata nam ba.. :no::no:

    edit:

    kolavary kiwwa wage thaman thaniyen karaganna one.. ape node js eka ain una.. den uge ewageth awl man hadanna one.. man node igena ganna aran masayai.. lol.. company kakata set wenna lesi hodata weda karoth.. mata nam awankawama offers 3k awa.. ekaka weda den.. anith ekath set wei..

    puluwan tharama ithuru karagattot wede goda.. mehe job ekak karala nam mata mehema geewath wenna ba ban :(

    රජයෙ ලක්ෂෙ පැනලා පඩි දෙන්නෙ කොයි ජොබ් එකෙද බන් ?
    ඉංජිනියරින්ග් එවුන් නම් ගන්නවා කියලා දන්නවා තව සෙන්ට්‍රල් බැන්ක් එකෙ ඇසිස්ටන් ඩිරෙක්ටර් යන එවුන්ට හම්බ වෙනවා කියලා දන්නවා. එකත් ගිය ගමන්ම නෙමෙ නේ ? ලක්ෂෙත් පඩියක් නම් නෙමෙ අදකාලෙ ,ඉස්සරහට සතපහකට වැඩක් නැතිවෙයි බන්. අනෙ මන්දා මෙ මට හිතෙන දෙ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    අඩෝ පට්ට ත්‍රෙඩ් එකක් නේ.. මමත් freelancing තමයි දැනට.. එත් freelancing කරලා සල්ලි ටිකක් එකතු කරගෙන මගේම දෙයක් කරන්න තමයි try කරන්නේ.. 2016 නම් පිස්සුවක් කෙලියේ තනිකරම.. තනියම වැඩ කරද්දී දන්නවනේ ඉතින් කරන උන්.. බෑ හිතුනොත් බෑ ම තමයි.. ඊට පස්සේ කෙලවෙනවා බලන් ඉද්දි.. දැන් නම් හැදිලා ඉන්නේ කෙලවගෙන හොදට..

    freelancing කරන්න එපා වැටෙන්න එහෙම බයයි නම්.. කෙලවෙනවට බයයි නම්.. risk එකක් ගන්න බයයි නම්.. මහන්සි වෙන්න බයයි නම්.. උබට වැඩ කරන්න වෙයි ජොබ් එකක් කරන එකෙක් වගේ 10 ගුණයක් වගේ මුල් කාලේ.. ඒ දේවල් අව්ලක් නැත්නම් විතරක් මේක කරපන්.. නැත්නම් නිකන් අමාරුවේ වැටෙන්න එපා.. අනික freelancing කළා කියල අනිත් දේවල් අතැරගන්න එපා.. එලියට පොඩ්ඩක් ගිහින්.. කෙල්ලෙක් එහෙම හොයාගෙන, යාලුවෝ එක්කත් පිස්සුවක් කෙළලා එහෙම ඉන්න ඕනි.. නැත්නම් මේ ජිවිතේ තියන නිදහසෙන් වැඩකුත් නෑ..

    reply ඔක්කොම වගේ කියෙව්වා.. මට නම් පට්ට වැදගත් ත්‍රෙඩ් එකක්.. හොද idea ගොඩක් දැක්ක මේකේ.. ඉස්සරහට යන්න ඉගෙන ගන්න වැදගත්.. මටත් පොඩි උපදෙසක් දියල්ලකෝ IM එහෙම කරන උන්.. ඒ side එකට යන්න ඕනි දැන්.. freelancing වලින් මිදිලා හෙමින් business ටිකක් හදාගන්න ඕනි.. මට 0 ඉදන් කියල දෙන්න ඕනි නෑ.. යන්න ඕනි path එකක් ගැන idea එකක් නෑ බන්.. marketing වල කරන්න අම්බානක දේවල් තියනවා නේ.. ඒවගෙන් ගොඩක් effective දේවල්, කල් පවතින දේවල් වගේ දේවල් ගැන තමයි දන්නේ නැත්තේ.. අඩුම ගානේ මේවා ගැන තියන forums, websites වගේ ඒවා හරි කමක් නෑ.. කට්ට කන්න, මුල ඉදන් ඉගෙන ගන්න, ඒ වගේ ඕනි දෙයක් ප්‍රශ්නයක් නෑ.. :):)
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    උබ තවත් ට්‍රය් කරනවානම් ඔහොම බැ බැ කියෝ කියෝ ඉන්න එපා, උබ give up කරනම් අරක නැ මේක නැ කියල හිත හිත ඉන්නත් එපා, උබ give up කරා කියන්නේ තියන life එක accept කරා කියලනේ, ඉතින් කරනම් දැන් එකවට් පුළුවන් තරම් සතුටින් ඉන්න බලහන්,

    උබ දැන් කරන දෙයින් උපරිම වැඩක් ගන්නවත් උබ ට්‍රය් කරනවද? උබට තියන opportunities
    මොනවද කියල්වට් උබ හරියට හොයල බලනවද, අර fiverr එකෙත් ආරාමද කොහෙද මෙහෙම කොහෙද කියෝ කියෝ ඉන්නවා, හරියට හොයල් බලන්නේවට් නැහැ, උබට dream එකක් තියනවනම්, ඒ dream එකට යන්න පාරක් හොයාගනින්, එපරේ යන්න උබට තව දේවල් ඕනනම්, එවට් හදාගනින්, ඔහේ කියෝ කියෝ ඉදල මොකුට් වෙන්නේ නැහැ,

    just decide, whether wanna fight for ur dreams or not, :frown:

    අඩෝ පට්ට ත්‍රෙඩ් එකක් නේ.. මමත් freelancing තමයි දැනට.. එත් freelancing කරලා සල්ලි ටිකක් එකතු කරගෙන මගේම දෙයක් කරන්න තමයි try කරන්නේ.. 2016 නම් පිස්සුවක් කෙලියේ තනිකරම.. තනියම වැඩ කරද්දී දන්නවනේ ඉතින් කරන උන්.. බෑ හිතුනොත් බෑ ම තමයි.. ඊට පස්සේ කෙලවෙනවා බලන් ඉද්දි.. දැන් නම් හැදිලා ඉන්නේ කෙලවගෙන හොදට..

    freelancing කරන්න එපා වැටෙන්න එහෙම බයයි නම්.. කෙලවෙනවට බයයි නම්.. risk එකක් ගන්න බයයි නම්.. මහන්සි වෙන්න බයයි නම්.. උබට වැඩ කරන්න වෙයි ජොබ් එකක් කරන එකෙක් වගේ 10 ගුණයක් වගේ මුල් කාලේ.. ඒ දේවල් අව්ලක් නැත්නම් විතරක් මේක කරපන්.. නැත්නම් නිකන් අමාරුවේ වැටෙන්න එපා.. අනික freelancing කළා කියල අනිත් දේවල් අතැරගන්න එපා.. එලියට පොඩ්ඩක් ගිහින්.. කෙල්ලෙක් එහෙම හොයාගෙන, යාලුවෝ එක්කත් පිස්සුවක් කෙළලා එහෙම ඉන්න ඕනි.. නැත්නම් මේ ජිවිතේ තියන නිදහසෙන් වැඩකුත් නෑ..

    reply ඔක්කොම වගේ කියෙව්වා.. මට නම් පට්ට වැදගත් ත්‍රෙඩ් එකක්.. හොද idea ගොඩක් දැක්ක මේකේ.. ඉස්සරහට යන්න ඉගෙන ගන්න වැදගත්.. මටත් පොඩි උපදෙසක් දියල්ලකෝ IM එහෙම කරන උන්.. ඒ side එකට යන්න ඕනි දැන්.. freelancing වලින් මිදිලා හෙමින් business ටිකක් හදාගන්න ඕනි.. මට 0 ඉදන් කියල දෙන්න ඕනි නෑ.. යන්න ඕනි path එකක් ගැන idea එකක් නෑ බන්.. marketing වල කරන්න අම්බානක දේවල් තියනවා නේ.. ඒවගෙන් ගොඩක් effective දේවල්, කල් පවතින දේවල් වගේ දේවල් ගැන තමයි දන්නේ නැත්තේ.. අඩුම ගානේ මේවා ගැන තියන forums, websites වගේ ඒවා හරි කමක් නෑ.. කට්ට කන්න, මුල ඉදන් ඉගෙන ගන්න, ඒ වගේ ඕනි දෙයක් ප්‍රශ්නයක් නෑ.. :):)

    උබ මොනවද කරන්නේ?
     
    blackhat forums wala nedda uba
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    උබ මොනවද කරන්නේ?

    web design + Graphic design තමයි බන් කරන්නේ.. web development ඉගෙන ගන්නවා.. back end අනංමනං..

    blackhat forums wala nedda uba

    නෑ බන්.. මම ඒ subject එක මෙලෝ දෙයක් දන්නේ නෑ.. එකයි යන්න අතක් හොයාගන්න බැරිව ඉන්නේ..
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113
    අඩෝ පට්ට ත්‍රෙඩ් එකක් නේ.. මමත් freelancing තමයි දැනට.. එත් freelancing කරලා සල්ලි ටිකක් එකතු කරගෙන මගේම දෙයක් කරන්න තමයි try කරන්නේ.. 2016 නම් පිස්සුවක් කෙලියේ තනිකරම.. තනියම වැඩ කරද්දී දන්නවනේ ඉතින් කරන උන්.. බෑ හිතුනොත් බෑ ම තමයි.. ඊට පස්සේ කෙලවෙනවා බලන් ඉද්දි.. දැන් නම් හැදිලා ඉන්නේ කෙලවගෙන හොදට..

    freelancing කරන්න එපා වැටෙන්න එහෙම බයයි නම්.. කෙලවෙනවට බයයි නම්.. risk එකක් ගන්න බයයි නම්.. මහන්සි වෙන්න බයයි නම්.. උබට වැඩ කරන්න වෙයි ජොබ් එකක් කරන එකෙක් වගේ 10 ගුණයක් වගේ මුල් කාලේ.. ඒ දේවල් අව්ලක් නැත්නම් විතරක් මේක කරපන්.. නැත්නම් නිකන් අමාරුවේ වැටෙන්න එපා.. අනික freelancing කළා කියල අනිත් දේවල් අතැරගන්න එපා.. එලියට පොඩ්ඩක් ගිහින්.. කෙල්ලෙක් එහෙම හොයාගෙන, යාලුවෝ එක්කත් පිස්සුවක් කෙළලා එහෙම ඉන්න ඕනි.. නැත්නම් මේ ජිවිතේ තියන නිදහසෙන් වැඩකුත් නෑ..

    reply ඔක්කොම වගේ කියෙව්වා.. මට නම් පට්ට වැදගත් ත්‍රෙඩ් එකක්.. හොද idea ගොඩක් දැක්ක මේකේ.. ඉස්සරහට යන්න ඉගෙන ගන්න වැදගත්.. මටත් පොඩි උපදෙසක් දියල්ලකෝ IM එහෙම කරන උන්.. ඒ side එකට යන්න ඕනි දැන්.. freelancing වලින් මිදිලා හෙමින් business ටිකක් හදාගන්න ඕනි.. මට 0 ඉදන් කියල දෙන්න ඕනි නෑ.. යන්න ඕනි path එකක් ගැන idea එකක් නෑ බන්.. marketing වල කරන්න අම්බානක දේවල් තියනවා නේ.. ඒවගෙන් ගොඩක් effective දේවල්, කල් පවතින දේවල් වගේ දේවල් ගැන තමයි දන්නේ නැත්තේ.. අඩුම ගානේ මේවා ගැන තියන forums, websites වගේ ඒවා හරි කමක් නෑ.. කට්ට කන්න, මුල ඉදන් ඉගෙන ගන්න, ඒ වගේ ඕනි දෙයක් ප්‍රශ්නයක් නෑ.. :):)
    bump
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    freelance kara kiyala kiyanna epa. un eeta passe balanne ube diha hora ahen :lol::lol::lol: ubatama epa wei unwa.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    නෑ බන්.. මම ඒ subject එක මෙලෝ දෙයක් දන්නේ නෑ.. එකයි යන්න අතක් හොයාගන්න බැරිව ඉන්නේ..

    warriorforum.com
    blackhatworld.com
    http://www.blackhatteam.com/
    bestblackhatforum.com

    owa okkogena register weyan, post read karhan,hemadama palayan, issellama me industry eka gena general knowledge eka ati karaganin, hema ekama salli kiyagena duwanawa melo deyak danne netuwa, issella salli hoyanna tiyana krama anan manan okkkoma gena general knowledge ekak hadagena, ita passe ubata hodai kiyala hitena deyak gana focus karala tawa tikak igena ganin, masa 3k wath learning walata wen karahan, ita passe salli gena hithan, karana onama deyak long term goal ekak tiyan karahan, nettam itin ehen mehen kiyakhari hoyagattat sada anatai

    freelance kara kiyala kiyanna epa. un eeta passe balanne ube diha hora ahen :lol::lol::lol: ubatama epa wei unwa.

    true story :lol:
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    warriorforum.com
    blackhatworld.com
    http://www.blackhatteam.com/
    bestblackhatforum.com

    owa okkogena register weyan, post read karhan,hemadama palayan, issellama me industry eka gena general knowledge eka ati karaganin, hema ekama salli kiyagena duwanawa melo deyak danne netuwa, issella salli hoyanna tiyana krama anan manan okkkoma gena general knowledge ekak hadagena, ita passe ubata hodai kiyala hitena deyak gana focus karala tawa tikak igena ganin, masa 3k wath learning walata wen karahan, ita passe salli gena hithan, karana onama deyak long term goal ekak tiyan karahan, nettam itin ehen mehen kiyakhari hoyagattat sada anatai

    Ela. thanks machan 9+ mama me tika balannam ada idan..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Ela. thanks machan 9+ mama me tika balannam ada idan..

    godak unta nettema ban internet marketing gena general knowledge ekak, uba business ekak karanna yanawnam eke ins and outs denagena inna epei, eke tamai wedagathma enisa mulin general knowledge eka hadaganin, minissu real money hoyana krama monaada, ewa kohomada wenne ai wenne owa hoyan hitahan etakota andayek wage adure atha ptha ganna wenne nehe lost wenne nehe
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    ඔනෙ නම් හොඳ හිට් වෙන යු ටියුබ් චැනල් එකක් කරපන්, මාසෙකට හෙව්ව හැකි ලක්ෂෙ පැනලා.
    Subscribers ලා 10,000 ක් කර ගත්තොත් වීව්ස් 2 මිලියන් වගෙ පන්නගත්තොත් ඔය කිව්ව ගාණ එන එක නතින්ග්. මාත් දැන් ඒවගෙ වැඩකට අත ගහනවා මෙ අවුරුද්දෙ ජොබ් එකෙ බිසී අඩු සිසන් එක සෙට් වෙච්ච හැටිය. ෆ්‍රී ලාන්සින්ග් තරම් නම් කට්ට නැහැ හැබැයි ක්‍රියෙටිව් වෙන්න ඔනෙ , උපක්‍රමශීලී වෙන්න ඔනෙ හොර කරන්න බැහැ.

    මෙකෙ ඉන්න උනුත් ට්‍රයි කරපල්ලා කරලා අපිත් එක්ක අදහස් බෙදා හදාගනියව්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    godak unta nettema ban internet marketing gena general knowledge ekak, uba business ekak karanna yanawnam eke ins and outs denagena inna epei, eke tamai wedagathma enisa mulin general knowledge eka hadaganin, minissu real money hoyana krama monaada, ewa kohomada wenne ai wenne owa hoyan hitahan etakota andayek wage adure atha ptha ganna wenne nehe lost wenne nehe

    eka thamai ban. matath internet marketing kiwata, affiliate kiwata loku idea ekak nathi nisai wadeta bahinne nathuwa hitiye.. ambanaka article ehema kiyewwa. eth piliwelak nane. tikak hemin igena ganna thamai oni. danata freelancing walin income ekak enawane. danata eken gemak gahanawa. hemin igena gena hoda deyak karaganna oni.. forum links tika mata athi.. dawasata thread eka gane kiyawala hari puluwan tharam dewal tikak oluwata daganna oni.. thanks ah.. :):)
     
    අනිවා මචන්, step by step යන්න ඕන time අරන්, but make sure u keep improving, godak un eka tena stuck wela inne, ellila hitiyot machan digatama godama thama, i promise u
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔනෙ නම් හොඳ හිට් වෙන යු ටියුබ් චැනල් එකක් කරපන්, මාසෙකට හෙව්ව හැකි ලක්ෂෙ පැනලා.
    Subscribers ලා 10,000 ක් කර ගත්තොත් වීව්ස් 2 මිලියන් වගෙ පන්නගත්තොත් ඔය කිව්ව ගාණ එන එක නතින්ග්. මාත් දැන් ඒවගෙ වැඩකට අත ගහනවා මෙ අවුරුද්දෙ ජොබ් එකෙ බිසී අඩු සිසන් එක සෙට් වෙච්ච හැටිය. ෆ්‍රී ලාන්සින්ග් තරම් නම් කට්ට නැහැ හැබැයි ක්‍රියෙටිව් වෙන්න ඔනෙ , උපක්‍රමශීලී වෙන්න ඔනෙ හොර කරන්න බැහැ.

    මෙකෙ ඉන්න උනුත් ට්‍රයි කරපල්ලා කරලා අපිත් එක්ක අදහස් බෙදා හදාගනියව්

    january nam melo rahak ne 70% witara YT earnings down :growl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    january nam melo rahak ne 70% witara YT earnings down :growl:

    ඔව් බන් එහෙම තමා ,එත් මෙ මාසෙ විතරයි. සබ්ස්ක්‍රයිබර්ස් ලාගෙ රටවල් අනුව තමා තීරණය වෙන්නෙ. හරියට අවුරුදු 2 ක් කරොත් ගොඩ. මෙන්න මෙ චැනල් එක කරන එකා දන්නවාද ?මන් දන්න තරමින් මූත් හොඳට හම්බ කරනවා
    https://www.youtube.com/channel/UCUMZAx3hn1XbOKjdoeJd8TQ/about
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඔව් බන් එහෙම තමා ,එත් මෙ මාසෙ විතරයි. සබ්ස්ක්‍රයිබර්ස් ලාගෙ රටවල් අනුව තමා තීරණය වෙන්නෙ. හරියට අවුරුදු 2 ක් කරොත් ගොඩ. මෙන්න මෙ චැනල් එක කරන එකා දන්නවාද ?මන් දන්න තරමින් මූත් හොඳට හම්බ කරනවා
    https://www.youtube.com/channel/UCUMZAx3hn1XbOKjdoeJd8TQ/about

    kasunge channel eka neh.. uu channel ekak nemei machn channel farm ekak karanne :baffled::baffled:
    ubage uda comment eke tibba ganan lesiyata enne neh bn... :dull::dull: maath awurudu 2k withara passta da da idala onna December wala start kara... denata enne dawasatama 0.10 -0.16$ wage bn... daily views naginawa namuth earning adui.. channel eka mature wenna ona mam hithanne bn.. patan gatta gaman nam kuttiya enne neh ..
     
    අඩෝ ෆට්ට බන්, උගේ සමහර විඩියෝස් හොදටම හිට් වෙලා , මිලියන් ගණන් views, kohomad danne nehe promote karanne,

    muge 2nd video eka hodataam hit wela eken tama mu goda gihin tiyenne pay karala promote karada danne nehe, eka tama ban ohoma long term goal ekak tiyan kranna ona karana ekak
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kasunge channel eka neh.. uu channel ekak nemei machn channel farm ekak karanne :baffled::baffled:
    ubage uda comment eke tibba ganan lesiyata enne neh bn... :dull::dull: maath awurudu 2k withara passta da da idala onna December wala start kara... denata enne dawasatama 0.10 -0.16$ wage bn... daily views naginawa namuth earning adui.. channel eka mature wenna ona mam hithanne bn.. patan gatta gaman nam kuttiya enne neh ..

    december walanam 1000 views - 1$ wage awa,

    dannam 3000 views wat ona 1$ walata, ube kohmda