doctor kenek marry karanna

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
රත්තරං;21109562 said:
මොක නැතත් ලස්සන කෙල්ලෙක් බදපන්

මොකද ඇද උඩට දෑවැද්දවත් උගත්කමවත් අරන් නගින්නේ නෑ.. සැපට ලෑමයි රසට කෑමයි නැත්නම් ඒ ගෑනි බින්දුවයි

අපි මේ හැමදේම කරන්නේ සැපට උකන්නනේ බන්.. ඒකනේ ඇත්ත

Sirawata.
 
bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    රත්තරං;21109562 said:
    මොක නැතත් ලස්සන කෙල්ලෙක් බදපන්

    මොකද ඇද උඩට දෑවැද්දවත් උගත්කමවත් අරන් නගින්නේ නෑ.. සැපට ලෑමයි රසට කෑමයි නැත්නම් ඒ ගෑනි බින්දුවයි

    අපි මේ හැමදේම කරන්නේ සැපට උකන්නනේ බන්.. ඒකනේ ඇත්ත

    :confused:
    ඒත් දාපු මේකප්ටික හෝදල
    බඩ අඩුවෙන්ට අැදපු එකයි
    ෆුකට දාල තියෙන ස්පොන්ච් ටිකයි
    පපුවට දාල තියෙන කෝප්ප 2යි ගැලෙව්වම
    කොයි කෙල්ලත් එකයි
    ඒහන්ද හොද දෑවැද්දක් තිබ්බොත් හොදට කාල අැදලවත් හටියෑකි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    රත්තරං;21109562 said:
    මොක නැතත් ලස්සන කෙල්ලෙක් බදපන්

    මොකද ඇද උඩට දෑවැද්දවත් උගත්කමවත් අරන් නගින්නේ නෑ.. සැපට ලෑමයි රසට කෑමයි නැත්නම් ඒ ගෑනි බින්දුවයි

    අපි මේ හැමදේම කරන්නේ සැපට උකන්නනේ බන්.. ඒකනේ ඇත්ත

    ea3b3151886283e0d2f10384b1a01c0f.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :confused:
    ඒත් දාපු මේකප්ටික හෝදල
    බඩ අඩුවෙන්ට අැදපු එකයි
    ෆුකට දාල තියෙන ස්පොන්ච් ටිකයි
    පපුවට දාල තියෙන කෝප්ප 2යි ගැලෙව්වම
    කොයි කෙල්ලත් එකයි
    ඒහන්ද හොද දෑවැද්දක් තිබ්බොත් හොදට කාල අැදලවත් හටියෑකි

    අපේ කොල්ලෙක් හිටියා උගේ විව් එක තිබ්බේ පට්ට දත තියෙන මෙලෝ රහක් නැති කෙල්ලෙක් සෙට් කොරගෙන ඒකිව බැඳලා ඒකිගෙම සල්ලි වලින් බඩු ගහන්ට කියලා. :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහෙමයි මචෝ. කැම්පස් කාලෙදිම ලස්සන හෝ යම් පෙනුමක් තියෙන උන්ව එක්කෝ සින්නෝ හෝ බැජ් එකේම උන් ටික උස්සනවා. නැත්නම් ඉතිරි උන් ටික ( ලස්සන අඩු යම් තාක් ප්‍රිය මනාප උන්ව) ඉන්ජෝ ටික උස්සනවා. ඉතිරි වෙලා ප්‍රපෝසල් වලින් කොල්ලෝ හොයන්න යන්නෙ නම් බැජ් එකේ හිටපු මෙලෝම රහක් නැති අම්බානක්ම යක්කු ටික මචෝ 99.99 % ක්ම. කැමති තීරණයක් ගනින් ඉතින්. මොකෝ බැඳ ගත්තෝත් එකට ඉන්න ඕනේ උඹ මිසක් මේකේ උන් නෙමෙයිනේ. all d best btw
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අපේ කොල්ලෙක් හිටියා උගේ විව් එක තිබ්බේ පට්ට දත තියෙන මෙලෝ රහක් නැති කෙල්ලෙක් සෙට් කොරගෙන ඒකිව බැඳලා ඒකිගෙම සල්ලි වලින් බඩු ගහන්ට කියලා. :rofl:

    ඉතින් උෟ එහෙම කරාද,:confused:
    මන් කැමැත්තෙන් හිටිය කෙල්ල කිව්ව එයා බදින්නෙ සල්ලි තියෙන එකෙක් කියල:dull:
    ඉතින් මාත් ඉන්නෙ දැන් සල්ලි තියෙන එකක් බදින්ට:yes:
    බඩුනම් ගහන්නෙ නෑ මන්නම්:love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් උෟ එහෙම කරාද,:confused:
    මන් කැමැත්තෙන් හිටිය කෙල්ල කිව්ව එයා බදින්නෙ සල්ලි තියෙන එකෙක් කියල:dull:
    ඉතින් මාත් ඉන්නෙ දැන් සල්ලි තියෙන එකක් බදින්ට:yes:
    බඩුනම් ගහන්නෙ නෑ මන්නම්:love:

    නෑ බං ඌ වෙන එකක් බැඳ ගත්තා. :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    මෙහෙමයි මචෝ. කැම්පස් කාලෙදිම ලස්සන හෝ යම් පෙනුමක් තියෙන උන්ව එක්කෝ සින්නෝ හෝ බැජ් එකේම උන් ටික උස්සනවා. නැත්නම් ඉතිරි උන් ටික ( ලස්සන අඩු යම් තාක් ප්‍රිය මනාප උන්ව) ඉන්ජෝ ටික උස්සනවා. ඉතිරි වෙලා ප්‍රපෝසල් වලින් කොල්ලෝ හොයන්න යන්නෙ නම් බැජ් එකේ හිටපු මෙලෝම රහක් නැති අම්බානක්ම යක්කු ටික මචෝ 99.99 % ක්ම. කැමති තීරණයක් ගනින් ඉතින්. මොකෝ බැඳ ගත්තෝත් එකට ඉන්න ඕනේ උඹ මිසක් මේකේ උන් නෙමෙයිනේ. all d best btw

    The best finish last :P - thorenawa wedi
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බැඳලා ඉන්නවා තවම ලමයි නැත බැඳලා අවුරුදු එකහමාරක් වගේ. දෙන්නම දොස්තරලා

    අා
    මන් හිතුවෙ, කුඩ්ඩෙක් කියල