රත්තරං;21109562 said:මොක නැතත් ලස්සන කෙල්ලෙක් බදපන්
මොකද ඇද උඩට දෑවැද්දවත් උගත්කමවත් අරන් නගින්නේ නෑ.. සැපට ලෑමයි රසට කෑමයි නැත්නම් ඒ ගෑනි බින්දුවයි
අපි මේ හැමදේම කරන්නේ සැපට උකන්නනේ බන්.. ඒකනේ ඇත්ත
Sirawata.
රත්තරං;21109562 said:මොක නැතත් ලස්සන කෙල්ලෙක් බදපන්
මොකද ඇද උඩට දෑවැද්දවත් උගත්කමවත් අරන් නගින්නේ නෑ.. සැපට ලෑමයි රසට කෑමයි නැත්නම් ඒ ගෑනි බින්දුවයි
අපි මේ හැමදේම කරන්නේ සැපට උකන්නනේ බන්.. ඒකනේ ඇත්ත
මෙහෙම උන් හරි අඩුයි බං දැන්. පෙර පාසල් කාලේ ඉඳන්ම ආව ලව් එකක්නම් තමයි ඉතින්.![]()
රත්තරං;21109562 said:මොක නැතත් ලස්සන කෙල්ලෙක් බදපන්
මොකද ඇද උඩට දෑවැද්දවත් උගත්කමවත් අරන් නගින්නේ නෑ.. සැපට ලෑමයි රසට කෑමයි නැත්නම් ඒ ගෑනි බින්දුවයි
අපි මේ හැමදේම කරන්නේ සැපට උකන්නනේ බන්.. ඒකනේ ඇත්ත

රත්තරං;21109562 said:මොක නැතත් ලස්සන කෙල්ලෙක් බදපන්
මොකද ඇද උඩට දෑවැද්දවත් උගත්කමවත් අරන් නගින්නේ නෑ.. සැපට ලෑමයි රසට කෑමයි නැත්නම් ඒ ගෑනි බින්දුවයි
අපි මේ හැමදේම කරන්නේ සැපට උකන්නනේ බන්.. ඒකනේ ඇත්ත
ඒත් දාපු මේකප්ටික හෝදල
බඩ අඩුවෙන්ට අැදපු එකයි
ෆුකට දාල තියෙන ස්පොන්ච් ටිකයි
පපුවට දාල තියෙන කෝප්ප 2යි ගැලෙව්වම
කොයි කෙල්ලත් එකයි
ඒහන්ද හොද දෑවැද්දක් තිබ්බොත් හොදට කාල අැදලවත් හටියෑකි

අපේ කොල්ලෙක් හිටියා උගේ විව් එක තිබ්බේ පට්ට දත තියෙන මෙලෝ රහක් නැති කෙල්ලෙක් සෙට් කොරගෙන ඒකිව බැඳලා ඒකිගෙම සල්ලි වලින් බඩු ගහන්ට කියලා.![]()

ඉතින් උෟ එහෙම කරාද,
මන් කැමැත්තෙන් හිටිය කෙල්ල කිව්ව එයා බදින්නෙ සල්ලි තියෙන එකෙක් කියල
ඉතින් මාත් ඉන්නෙ දැන් සල්ලි තියෙන එකක් බදින්ට
බඩුනම් ගහන්නෙ නෑ මන්නම්![]()

මෙහෙමයි මචෝ. කැම්පස් කාලෙදිම ලස්සන හෝ යම් පෙනුමක් තියෙන උන්ව එක්කෝ සින්නෝ හෝ බැජ් එකේම උන් ටික උස්සනවා. නැත්නම් ඉතිරි උන් ටික ( ලස්සන අඩු යම් තාක් ප්‍රිය මනාප උන්ව) ඉන්ජෝ ටික උස්සනවා. ඉතිරි වෙලා ප්‍රපෝසල් වලින් කොල්ලෝ හොයන්න යන්නෙ නම් බැජ් එකේ හිටපු මෙලෝම රහක් නැති අම්බානක්ම යක්කු ටික මචෝ 99.99 % ක්ම. කැමති තීරණයක් ගනින් ඉතින්. මොකෝ බැඳ ගත්තෝත් එකට ඉන්න ඕනේ උඹ මිසක් මේකේ උන් නෙමෙයිනේ. all d best btw
- thorenawa wediදැන් උෟකොහොමද, කියපන්කො විස්තර
The best finish last- thorenawa wedi

බැඳලා ඉන්නවා තවම ලමයි නැත බැඳලා අවුරුදු එකහමාරක් වගේ. දෙන්නම දොස්තරලා
Lankawe witharada bn ganu inne?![]()

අපෝ නෑ අර ශර්මට PM එකක් දාපන්කෝ ඌ කියාවි ඕනේ තරම් ගෑණු ඉන්න තැන්.![]()

nope regarding this matter best and better things have higher demand![]()